SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

1269

Junior member
  • Aug 4, 2009
    552
    14
    18
    සුභ දවසක් වේවා මා ප්‍රිය මිතුරනි...!

    ඒකාකාරී සoගීතයෙන් හෙම්බත් වී නම්.... මේ මියුරු ගීය ශ්‍රවණය කරමින් දවස අරඹන්න ඇරයුම ඔබටයි.....


    ගීතය: වේවා සිත් සතුට වඩන සුභ දවසක් වාසනා...
    ගායනය: අමරදේව මාස්ටර්, නීලා වික්‍රමසිoහ ඇතුළු පිරිස.


    මෙතනින් බාගන්න: http://www.sendspace.com/file/zcps7k


    ඉස්සර උදේගුවන්විදුලියේනිතරම ඇසුනු, එහෙත් දැන්නම් ඉඳහිටවත් නොඇසෙන කඩපිලෙන් ලාබෙට සොයාගැණීමට අපහසු, මේ දුලභ ගීය ඔබ සැවොම රසවිඳින්න....

    ස්තූතියි.

    LDS>> දෙසවනට-හිතට-හදවතට
    Song Eka mamath Gathaa Thankss
     

    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka
    Hiiiiiiiii yaluwane mata song 1k ona wel thiyanwa----------
    menne me song

    Sanduta muwa wee hiru yanne
    ayata mula wee oba yanna epa
    kadulu walin ma neth themanu epa

    I think artist Milton Mallawarachchi

    please some one help me find this song

    SANDATA MUWAAVI

    LALITH PONNAMPERUMA




    SAHO..BALANNA ME OYAA HOYANA GEETHAYADA KIYALAA...........
     
    • Like
    Reactions: twisted

    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Submit a new song

    "කොතැනද ඔබ ඉන්නේ
    කොතැනද මා ඉන්නේ
    දෙදරාවී අප ඊයේ දුටු
    පෙම් පාරාදීසේ....!"

    විටෙක සුන්දරවූත්, විතෙක සිතාගන්නටවත් බැරි දෑ සිදුවන්නවූ ප්‍රේමය..... කෙතරම්නම් විශ්මිතද.....?

    නොසිතූ මොහොතක සුණු විසිනුවීගිය ප්‍රේමයක විරහ විලාපය දනවන මේ ගීතය රසවිඳින්නට ඔබටයි මේ ඇරයුම...

    ගීතය: කොතැනද ඔබ ඉන්නේ
    ගායනය: නන්දා මාලිනී මහත්මිය.

    මෙතනින්බාගන්න: http://www.sendspace.com/file/r745f7

    දැන්නම් ඉඳහිටවත් නොඇසෙන කඩපිලෙන් ලාබෙට සොයාගැණීමට අපහසු, අතිශය සoවේදී වූ මේ දුලභ ගීතය ඔබ සැවොම රසවිඳින්න....

    ස්තූතියි.

    LDS>> දෙසවනට-හිතට-හදවතට
     

    jana0525

    Member
    Apr 25, 2008
    373
    5
    0
    Colombo
    ''සන්සාර පුරුද්දකි මේ හමුවීමෙ අරුමේ.....''

    මේක සිරසෙ ගිය drama එකක සින්දුවක්, අරන්ම බලන්න!

    Unuhuma madi wagenam
    Unu kandulaka dawatennam
    Hadawatha gahena sarin ma nalawennam
    Mata nidimatha wenakan
    Thurule hangennam
    Dangili nalala pura andimin


    Hiri watuna mage dethole seethala nathi karala
    Hangichcha oya susume unuhuma mata deela
    Hada gasma ada obe nam hondatama wadi weela
    Kulundul… Hangume… Rasadee…

    Mata nidmatha wenna
    Kimado mama danna
    Oba langa inna wita as piyewenna
    Yannata dennata ba
    Adanam thaniwanu ba
    Thurule miyadennata mata awasara nam


    Hiri watuna mage dethole seethala nathi karala
    Hangichcha oya susume unuhuma mata deela
    Hada gasma ada obe nam hondatama wadi weela
    Kulundul… Hangume… Rasadee…


    Unuhuma-Tehan Perera
    http://www.mediafire.com/?omz5lrtjdmm

    Thaththe Ada
    Victor Rathnayake / Harshana Dissanayake


    THIRUDA


    IRAJ



    VINDIMI DADUWAM


    KARUNARATHNA DIWULGANE


    Thank u so much.. Mama me songs gaththa...
     

    nadee119

    Member
    Mar 16, 2010
    131
    11
    0
    Panadura
    Another instrumental - Ruduru thuru wadule

    Lassanayi. Digatama apith ekka inna. Geetha beda ganna udawu karanna.. Jayawewaa!!!

    Thanks :) Mama digatama innamko.
    Thawa lassanama lassana instrumental ekak hambuna mata. Mekath violin ekenmai gahala thiyenne. Habai video nam na. Ahala balanna


    Sunil Edirisinghe's Ruduru Thuru Wadule - Instrumental (Violin)


    favicon.ico
    PR: wait...
    favicon.ico
    I: wait...
    favicon.ico
    L: wait...
    favicon.ico
    LD: wait...
    favicon.ico
    I: wait...wait...
    favicon.ico
    Rank: wait...
    favicon.ico
    Traffic: wait...
    favicon.ico
    Price: wait...
    favicon.ico
    C: wait...
    close.gif
    favicon.ico
    PR: wait...
    favicon.ico
    I: wait...
    favicon.ico
    L: wait...
    favicon.ico
    LD: wait...
    favicon.ico
    I: wait...wait...
    favicon.ico
    Rank: wait...
    favicon.ico
    Traffic: wait...
    favicon.ico
    Price: wait...
    favicon.ico
    C: wait...
    close.gif
     

    jana0525

    Member
    Apr 25, 2008
    373
    5
    0
    Colombo
    KATATH KATATH HOREN


    SUNIL MALEWANA




    ASHOKA MALA


    SUNIL MALEWANA





    සිරස සුපර් ස්ටාර් Season 3 එකේ මීනා ප්‍රසාදිනී කියන අලුත් සින්දුවක් මේ...."හන්කිති කවනා"...ලස්සනයි සින්දුව.අහල බලන්න



    Download


    Menna Mervin Perera Kiyana Lassana Song Ekak Habai Wadiya Ahenne Nathi Song Ekak Unath Harima Arthawath Wagema Lassanai Kamathi Aya Gannako...







    Enjoy...

    Menna Mervin Perera Kiyana Thawath Lassana Song Kamathi Aya Gannako...








    Enjoy...

    අනවසරෙන් මහ ගෙදරට ගොඩ වැදුනට මහගෙදර අයිතිකාරයින් සමා කරත්වා...ගීත කීපයක් තියෙනවා.ඒක මම දාන්නම ඕනා...මොකද කෙනෙක් මේක බලනවා...එයා අනිවර්යෙන්ම මේ ගීත කීපය ගනීවි



    ගායනය - වික්ටර් රත්නායක

    මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ...
    කැලුම් දිදුලවන සරා සුපුන් සඳ...
    එක වහළක් යට එකට දකින්නට...
    පූරුවෙ කල පින් මහිම කියන්නට...
    ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...

    කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී...
    පැතූ පතුම් පෙල දැවී ගියාවූ...
    ජීවිතයට ඔබ අලුතින් එක්වී...
    මා ජීවත් කර සතුට ගෙනාවූ...
    ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...

    කිළිටි මගේ අත ඔබට සුදූසු නැත...
    එබැවින් වෙනතක බැඳුනද කම් නැත...
    එනමුඳු මෙලොවේ නැවත උපන් කළ...
    ඒ අත් භවයෙන් එළිය දකින්නට...
    ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...


    ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා


    MA HADE WEADANAAWO


    H.R.JOTHIPALA





    යාල් පානමෙන් - භාතිය සන්තූෂ් සමඟ හරිහරන්
    http://www.mediafire.com/?tn3njzmidnm

    Huga dawasakin mama awe nathi nisa mage laga nathi songs godak thiyanawa.. Mama me songs gaththa.. Godak isthuthi......
     

    dhammikash

    Member
    Jan 10, 2009
    150
    1
    0
    Galle
    mata kawruhari gawa thiyanawanam me sindu tika denna
    1.Sarathesa niwa (priya sooriyasena new version)
    2.Adarneeya neeranjala (priya sooriyasena new version)
    3.lowe sema (gypsies)
     
    Status
    Not open for further replies.