ElaKiri Reputations!!

fazil00789

Member
Jan 16, 2009
11,797
667
0
39
කාන්තාරය මැද
mehemai machan uba meka weradi widiyata therun aran wage...
eth me thread eka damme rep ganna newei,methana wena sema member kenek tama wena asadharayana gena katha karanna
etthenma mama oya rep wala case eka dena gena hitiye ne mecchara wenakam..ada mama ara red colour kotu 2k wetila tiyeddi thama mama oka ahuweth...
anith eka meka kee denek ta wela athda...
ithin mehema e gena katha kare nethnam kawadawath ekata wisadumak enne nene
ubage opinion eka gena kiwwata thanx!
;)

ow macho :D
 
KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    හප්පා...පොඩි උන් වගේ...ලැජ්ජ නැද්ද බං..මට පේන්නේ උඹ විනාඩියෙන් විනාඩිය රෙප් count එක බලනවා වගේ...:P
    මොකටද බං ඔය මගුලට ඔච්චර නැහෙන්නේ....හරියට උඹලගේ ඇගෙන් කෑල්ලක් ගත්තා වගෙනේ...:confused:
    අනේ මන්දා....
    රෙප් කපන උන්ටයි, රෙප් වලට මැරෙන උන්ටයි...දෙගොල්ලන්ටම පිස්සු...:yes::dull:

    උඹලට විතරක් නෙමෙයි..අපිටත් -rep ලැබිලා තියෙනවා හේතුවක් නැතුව...
    අපිත් ඔහොම ඉතින් thread දදා ඉන්න ගියොත් ඉතින්...හ්ම්ම්ම්...අනේ මන්දා...
    :eek::confused:
    Lol ehenam ithin apita hamadama thread daanna wenawane ban:eek::eek::eek:
    meka damme mage withaka kapapu nisaa nemei me set ekakagema kapala hinda balapan hodata kii denekge kapalada kapala thiyena thread eka mokakda kiyala:D:D
    reps walin labena deyak naha apita, eth me wage wada karana Fake id Ban karanna one, ekai me thread eka damme machan :D:D
    matath rep wadak na;)
     
    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද
    Reputations කියන්නෙ නිකන් ප්‍රශන්ශා වගෙ දෙයක් ... එවා ගොඩක් වටිනවා... මොකද ... යුස්ර් කෙනෙක් දැකපු ගමන්... එයා මොනවගෙ කෙන්නෙක්ද ... කියලා දැනගන්න පුලුවන් රෙප් පොයිට් වලින් ... ඉතින් කොහොමද කියන්නෙ රෙප් වැඩක් නැහැ කියලා.... :D:D:D

    :yes::yes::yes::yes: ow macho
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    mehemai machan uba meka weradi widiyata therun aran wage...
    eth me thread eka damme rep ganna newei,methana wena sema member kenek tama wena asadharayana gena katha karanna
    etthenma mama oya rep wala case eka dena gena hitiye ne mecchara wenakam..ada mama ara red colour kotu 2k wetila tiyeddi thama mama oka ahuweth...
    anith eka meka kee denek ta wela athda...
    ithin mehema e gena katha kare nethnam kawadawath ekata wisadumak enne nene
    ubage opinion eka gena kiwwata thanx!
    ;)
    :yes::yes::yes::yes:

    Ganan ganna epa machn.
    බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නෑ නෙ;)
    Math denna puluwan ayata + rep dunna:):):D
    ok thx:rolleyes:

    Reputations කියන්නෙ නිකන් ප්‍රශන්ශා වගෙ දෙයක් ... එවා ගොඩක් වටිනවා... මොකද ... යුස්ර් කෙනෙක් දැකපු ගමන්... එයා මොනවගෙ කෙන්නෙක්ද ... කියලා දැනගන්න පුලුවන් රෙප් පොයිට් වලින් ... ඉතින් කොහොමද කියන්නෙ රෙප් වැඩක් නැහැ කියලා.... :D:D:D
    Aniwaaryenma ban! user kenek kochchara hodada narakada kiyala balaganna puluwan aluth kenekta :yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ube kathaawa aththa ban, anika api kawruth katawath banala wath kagewath thread cha karalawath nemei ne apita oya - reps hamba une ban..

    අපිත් එහෙම තමා මචං අඩුම තරමෙ අපි කගෙන්වත් +rep me if u like this post කියලවත් නෙවෙයි rep ගත්තෙ මචං :yes::D

    ekai godak upset machan, dakkane uba dala thiyena cmnts -reps denna:rolleyes:
    me wage me tikema kapuwa, eth ada mehema eka paarata kapunu nisai me thread eka damme anika mage witharak nemei 6 denekge withara kapalane dakkane machan:D

    ඇත්ත බං අපිත් ඕනෙතරම් ඔහොම වෙලා තියෙනවා. එකපාරටම කැපුනාම ඔහොම හිතිච්ච එකේ වැරද්දක් මම දකින්නෙත් නෑ බං
    ඒත් මං මේ කියන දේ පොඩ්ඩක් අහපං :D

    උං කවුද ? Fake ID කාරයො
    උං ඉන්නෙ මොකටද ? Site එකට අපිට කෙළවන්න
    අපි මෙහෙම ත්‍රෙඩ් දැම්ම කියල උං නවතීද ? නෑ නෙ බං
    කොහොම හරි මොන සෙල්ලමකින් හරි GT ව contact කරගෙන උංව බෑණ් කරල දම්මගන්නව ඇරෙන්න අපිට වෙන options නෑ බං ?:)

    mehemai machan uba meka weradi widiyata therun aran wage...
    eth me thread eka damme rep ganna newei,methana wena sema member kenek tama wena asadharayana gena katha karanna

    නෑ බං මං ඒකෙන් පෙන්නුවෙ තමන්ගෙ මුළු රෙපියුටේශන් එක රතු පාට වෙලා නැත්නම් එතනින් එහාට තියෙන අනික් reps වලින් මට වැඩක් නෑ ඒ ටික ඕනෙ නම් උඹල අරගන්න කියන එකයි
    නැතුව උඹල rep හිඟනව කියල නෙවෙයි බං :yes:

    anith eka meka kee denek ta wela athda...
    ithin mehema e gena katha kare nethnam kawadawath ekata wisadumak enne nene
    ubage opinion eka gena kiwwata thanx!
    ;)

    අපි හැමෝටම ඔය දේ වෙලා තියෙනව බං:yes:
    නමුත් මේව අපි අපි මෙහෙම කතා කරනවට වඩා ඒ ගැන පියවරක් ගන්න පුළුවන් කෙනෙක් එක්ක කතා කළානම් හොඳයි කියල හිතෙන්නෙ නැද්ද ? :D

    Anyway it seems that GTRZ has already taken the necessary action
    :D
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ

    ඇත්ත බං අපිත් ඕනෙතරම් ඔහොම වෙලා තියෙනවා. එකපාරටම කැපුනාම ඔහොම හිතිච්ච එකේ වැරද්දක් මම දකින්නෙත් නෑ බං
    ඒත් මං මේ කියන දේ පොඩ්ඩක් අහපං :D

    උං කවුද ? Fake ID කාරයො
    උං ඉන්නෙ මොකටද ? Site එකට අපිට කෙළවන්න
    අපි මෙහෙම ත්‍රෙඩ් දැම්ම කියල උං නවතීද ? නෑ නෙ බං
    කොහොම හරි මොන සෙල්ලමකින් හරි GT ව contact කරගෙන උංව බෑණ් කරල දම්මගන්නව ඇරෙන්න අපිට වෙන options නෑ බං ?:)
    ow ban mage kapunanam ohe innawa ban mata 600+ thiyenawa:rolleyes:
    eth anik ungeth kapala okkogema ekama thread eke,,
    okkomalla kiwwa reps kapala kiyala e thread eke:D
    ithin ita passe thamai me post eka dala GT aiyata me gana complain kale;)
    anika Site ekata ena hama usertama oka wenawa athi, eth kiyanna therenne nathuwa athi:confused::confused:
    enisai me thread eka damme..:cool:
    Naththam hamadama fake id hadan awith oka karanawa:P:P
    GT aiya Ban kala eka hodai unwa, ada dawasama un awith Site eka kaawa :angry::angry:
     
    BUB123

    Member
    Jan 27, 2010
    1,299
    161
    0
    ගලක් උඩ
    නෑ බං මං ඒකෙන් පෙන්නුවෙ තමන්ගෙ මුළු රෙපියුටේශන් එක රතු පාට වෙලා නැත්නම් එතනින් එහාට තියෙන අනික් reps වලින් මට වැඩක් නෑ ඒ ටික ඕනෙ නම් උඹල අරගන්න කියන එකයි
    නැතුව උඹල rep හිඟනව කියල නෙවෙයි බං :yes:

    උඹල කිව්වෙ?:rolleyes:
    machan ubage rep mokuth ganna eka newi methan topic eka une ne....
    e wedak ne machan
    uba kiwwa wage me gena threads 100k withara danna ethi eth me para thamai answer ekak labenna atthe...mama hithana widiyata
    methanin wedagath de wenne meken ape sema member kenekutama hoda padamak labuna eka...
    echharai...
    kohomahari mamath rep gena denagattha meken kohomahari...
    no hard feelings machan..dont want to argue;)
     
    Last edited: