එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

අයියේ අපි සින්හලයින් නම් එකතු වෙලා වැඩ කරමු :D
අපේම උන් වැරදි කරනවනම් අපි පෙන්වලා දිලා හදා ගමු.එච්චරයි
ඇන කොටා ගැනීමේන් වාසි සිදුවෙන්නේ අපිව බාහිරෙන් මේ ත්‍රෙඩ් එක දිහා බලන් ඉන්න අන්‍යාගමිකයින්ගෙන්.නායක තුමා මීට වඩා පොඩ්ඩක් නම්‍යශීලි වුනා නම් හොදයි කියන එක මටත් හිතෙනවා :yes:

තා කරන විලාශය පොඩ්ඩක් විතර අවේගශීලි වැඩ්යි :rolleyes: We should respect Elakiri Members :D

ඔවු නන්ගි:P:P:P
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
උපතින් කෙසේ වෙතත් එයා සංස්කෘතියෙන්නම් අන්තවාදී හමාස්කාරයෙක් වගේ. වෙනත් ආගම් ගැන ඔහු දරන ආකල්පයෙන් ඒක හොඳට පේනවා.

බාගෙට පිරිච්ච කළේ අර මොකක් ද වගේලු නේද :D
 
ඔබ තුමිය හිත්න විදිය හරි වෙන්න පුලුවන් ....හැදුණු සමාජය අණුව.... ඉන්න කට්ටිය අනුව....
මම අයිඩී ප්‍රශ්නෙ කතා කලා හේතුවත් කීව කරන්න ඕනා විදියත් කීව.....
බලමු.....
මම ඔබ තුමියවත් අධ්‍යයනය කරල තමා කතා කරන්නෙ ..... බය වෙන්න එපා... මම එහෙම ලේසියෙන් තීරණ වලට නහින්නෙ නෑ
:Dවිරාමයක්!:lol:
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    අයියේ අපි සින්හලයින් නම් එකතු වෙලා වැඩ කරමු :D
    අපේම උන් වැරදි කරනවනම් අපි පෙන්වලා දිලා හදා ගමු.එච්චරයි
    ඇන කොටා ගැනීමේන් වාසි සිදුවෙන්නේ අපිව බාහිරෙන් මේ ත්‍රෙඩ් එක දිහා බලන් ඉන්න අන්‍යාගමිකයින්ගෙන්.නායක තුමා මීට වඩා පොඩ්ඩක් නම්‍යශීලි වුනා නම් හොදයි කියන එක මටත් හිතෙනවා :yes:

    මම මෙතෙන්ට සම්බන්ද උනෙ මෙයා කෙනෙක්ට බනින වෙලාවකදි(සිංහලයෙක්ට) , මෙයා මගෙන් අහපි පලවෙනි ප්‍රශ්නය තමයි ''islam අගමෙ තියෙන වැරදි මොනවද කියලා'' ,මම අන්දුන් කුන්දුන් උනා,මිනිස්සු එකතු කරගෙන සංවිදනය ඉස්සරහට අරගෙන යන එක නෙමෙයි මෙයාගෙ උවමනව,

    වෙන තැනක අපි ශක්තිමත් විදියට සංවිදනය වියයුතුයි ,මගෙ මතය දුප්පත් බෞද්ධයන්ට බොව්තිකව උදව් කරන ක්‍රමවෙදයක් අපි එකතු වෙලා හදපු
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    ඉතින් හිනාවෙන්නකෝ අද පල්ලියෙන් අවසර ගත්තද හිනාවෙන්න මෙකනේ වැඩේ අපිට කුනුහරුප කියන්න එපා කියලා පන්සලෙන් නීති දාල නෑ නේ:lol::lol::lol::lol:

    ඔව් ඔව්... පන්සලින් එහෙම නීති නැහැ කියලා..
    ඒක නිසා වෙන්න ඇති ඉස්සර අපේ හවස ක්ලාස් සර් කියන්නේ
    " කෙල්ලනේ තනියම පන්සල් යනව එහෙම නෙවෙයි.. දැන් කාලේ හාමදුරුවරුන් ගැන දන්න නිසයි කියන්නෙය්..." කියලා.. සර් කාරයනම් සිංහලයෙක්.. අන්න අපි කිව්ව දෙයක් නෙවේ....
    :yes::yes::P

    දැන් මේක කියවල මම හමුදුරුවන්ට අපහාස කරා කියයි කට්ටියම..
    නමුත් මම මේක කිව්වෙ මම රතුපාට කරල තියෙන කොටස තවත් විවරණය කරන්න මගෙ ඒ කාලේ සිංහල සර් කෙනෙක් කිව්ව දෙයක් එකතු කරල විස්තරයක් දෙන්නයි...:yes::yes:

    නමුත් පොඩි සාදුල ගැන කියවෙන කතා ගැන මට එච්චරම විශ්වාසයක් තියන්න අමාරුයි... ගින්නක් නැතිව දුමක් නගින්න බැරි නමුත්... පැහැදිලි සක්ෂි නතිවම දෙයක් කියන එක හරි නැතිනිසා මම ඒක ගැන මෙතන කතාකරන්න කැමති නැහැ... :yes::yes::yes::yes::)

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    බාගෙට පිරිච්ච කළේ අර මොකක් ද වගේලු නේද :D

    බාගෙට පිරිච්ච නිසා තමයි උබට සිංහල නමකිත් එන්න කොන්ද පණ නැත්තේ
     
    • Like
    Reactions: sirajstc

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    මෙතන වැරැද්දක් වෙලා කියලා පෙන්නෙ මේ ත්‍රෙඩ් එකේ ඉන්න අතේ ඇගිලි පහටත් අඩු ගානකටනේ. මේ ප්‍රශ්නේ විසදන්න අදාල පියවර අරන් ඉවරයි. එවා හෙට අනිද්ද වෙනකොට ඉෂ්ඨසිද්ද වෙවි . එතකල් හදිස්සි නොවී ඉන්න.

    සන්තොසයි අඩුගානෙ ත්‍රෙඩ් එක පටන් ගත්තට පස්සේ වත් ජාත්‍යාලය ඇතිවීම ගැන.

    ඔයා ත්‍රෙඩ් එක පටන් ගන්න කලින් ඉදලම ජාත්‍යාලය කියන දේ අපේ ඇගේ තියෙන්නේ.ඒ අගම/ජාතිය ගැන තියන කැක්කුම නිසාම තමයි මේකට ඇවිත් හඩක් නැගුවෙත්.

    කරුණාකර මෙවන් ප්‍රකාශ කිරීමේදී පොඩ්ඩක් සැළකිලිමත් වන්න :D

    http://www.elakiri.com/forum/showthread.php?t=460477

    http://www.elakiri.com/forum/showthread.php?t=309780
    http://www.elakiri.com/forum/showthread.php?t=268439
     
    ත්‍රෙඩ් එක මුල ඉදල කියවල එන්නකෝ හොද බබා වගේ ;)

    මෙයා වැඩ අනා ගන්න කෙනෙක් මතකනෙ කාලයක් බෑන් වෙලා හිටියෙ ... ජීටී අයියට කහනවට නෙවෙයි,....
    ෆේක් වලින් දාපු සෙල්ලමුත් අපි නොදන්නව නෙවෙයි......
    :P:P:P:P
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    උපතින් කෙසේ වෙතත් එයා සංස්කෘතියෙන්නම් අන්තවාදී හමාස්කාරයෙක් වගේ. වෙනත් ආගම් ගැන ඔහු දරන ආකල්පයෙන් ඒක හොඳට පේනවා.

    වෙන ආගම් ගැන ඔහු දරන ආකල්පය ගැනනං මට වැඩි දැනුමක් නෑ..නමුත් එය අන්තවාදී හෝ intolerable ආකාරයේ ආකල්පයක්නං ඒක අනුමත කරන්නෙ නෑ මම..නමුත් එයින් අදහස් වෙන්නෙ නෑ අප අසත්‍ය අසත්‍ය ලෙස බැහැර නොකල යුතුයි කියා..
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info

    මම මෙතෙන්ට සම්බන්ද උනෙ මෙයා කෙනෙක්ට බනින වෙලාවකදි(සිංහලයෙක්ට) , මෙයා මගෙන් අහපි පලවෙනි ප්‍රශ්නය තමයි ''islam අගමෙ තියෙන වැරදි මොනවද කියලා'' ,මම අන්දුන් කුන්දුන් උනා,මිනිස්සු එකතු කරගෙන සංවිදනය ඉස්සරහට අරගෙන යන එක නෙමෙයි මෙයාගෙ උවමනව,

    වෙන තැනක අපි ශක්තිමත් විදියට සංවිදනය වියයුතුයි ,මගෙ මතය දුප්පත් බෞද්ධයන්ට බොව්තිකව උදව් කරන ක්‍රමවෙදයක් අපි එකතු වෙලා හදපු

    ඔන්න දැන් හොදට ප්‍රදර්ශනය වෙනවා ආපු එකෙ අරමුණ. ආවේ කෑල්ලක් කඩාගෙන යන්න. මට ඒක කලින් හොදටම තෙරුම් ගියා. තහවුරු කෙරුවට බොහොම ඉස්තුති. ලොකුම කෑල්ලම කඩාගෙන යන්නකෝ.
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0

    ඔව් ඔව්... පන්සලින් එහෙම නීති නැහැ කියලා..
    ඒක නිසා වෙන්න ඇති ඉස්සර අපේ හවස ක්ලාස් සර් කියන්නේ
    " කෙල්ලනේ තනියම පන්සල් යනව එහෙම නෙවෙයි.. දැන් කාලේ හාමදුරුවරුන් ගැන දන්න නිසයි කියන්නෙය්..." කියලා.. සර් කාරයනම් සිංහලයෙක්.. අන්න අපි කිව්ව දෙයක් නෙවේ....
    :yes::yes::P

    දැන් මේක කියවල මම හමුදුරුවන්ට අපහාස කරා කියයි කට්ටියම..
    නමුත් මම මේක කිව්වෙ මම රතුපාට කරල තියෙන කොටස තවත් විවරණය කරන්න මගෙ ඒ කාලේ සිංහල සර් කෙනෙක් කිව්ව දෙයක් එකතු කරල විස්තරයක් දෙන්නයි...:yes::yes:

    නමුත් පොඩි සාදුල ගැන කියවෙන කතා ගැන මට එච්චරම විශ්වාසයක් තියන්න අමාරුයි... ගින්නක් නැතිව දුමක් නගින්න බැරි නමුත්... පැහැදිලි සක්ෂි නතිවම දෙයක් කියන එක හරි නැතිනිසා මම ඒක ගැන මෙතන කතාකරන්න කැමති නැහැ... :yes::yes::yes::yes::)

    අවුරුදු 6/7 උන්ව ඇදට ගන්න උබලා වගේ උන් එක්ක මොන කතාද බන්
     
    මටත් කියන්න තියෙන්නෙ එපමණයි.වරද හදාගන්න.අපි වැඩ කරමු.හැබැයි මේ පාරෙන් යන්න බෑ.මට නැති අමුතු සිංහල අයිතියක් ඔබට තියෙන්න විදිහක් නෑ නේ.

    මම දන්න විදියට එයා බෞද්ධ.....ඔයා
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40

    ඔව් ඔව්... පන්සලින් එහෙම නීති නැහැ කියලා..
    ඒක නිසා වෙන්න ඇති ඉස්සර අපේ හවස ක්ලාස් සර් කියන්නේ
    " කෙල්ලනේ තනියම පන්සල් යනව එහෙම නෙවෙයි.. දැන් කාලේ හාමදුරුවරුන් ගැන දන්න නිසයි කියන්නෙය්..." කියලා.. සර් කාරයනම් සිංහලයෙක්.. අන්න අපි කිව්ව දෙයක් නෙවේ....
    :yes::yes::P

    දැන් මේක කියවල මම හමුදුරුවන්ට අපහාස කරා කියයි කට්ටියම..
    නමුත් මම මේක කිව්වෙ මම රතුපාට කරල තියෙන කොටස තවත් විවරණය කරන්න මගෙ ඒ කාලේ සිංහල සර් කෙනෙක් කිව්ව දෙයක් එකතු කරල විස්තරයක් දෙන්නයි...:yes::yes:

    නමුත් පොඩි සාදුල ගැන කියවෙන කතා ගැන මට එච්චරම විශ්වාසයක් තියන්න අමාරුයි... ගින්නක් නැතිව දුමක් නගින්න බැරි නමුත්... පැහැදිලි සක්ෂි නතිවම දෙයක් කියන එක හරි නැතිනිසා මම ඒක ගැන මෙතන කතාකරන්න කැමති නැහැ... :yes::yes::yes::yes::)

    එතකොට අර නබි පොඩි කෙල්ලෙක් එක්ක තිබ්බ හුටපටේ මොකක්ද බන් :lol::lol:
     
    මේ "DrZakirNaik" කියල නමක් දාගෙන ඉන්න පුද්ගලයා ඇත්තටම සිංහල බෞද්ධයෙක්ද එහෙම නැතිනම් සිංහල බෞද්ධයකුගෙ වේශයෙන් ඇවිල්ල වෙන අරමුණක් ඉටු කරගන්න හදන කෙනෙක්ද කියල මට ලොකු සැකයක් තියෙනවා.

    හරි ඇත්ත අයිඩී එකෙන් එන්නකො:rolleyes::rolleyes::rolleyes:
     
    සහතික ඇත්ත, අනික් දේ තමයි මේ ත්‍රෙඩ් එක පටන් ගත්තට පස්සේ තමයි මෙයාලට මේ කැක්කුම එකපාරටම ඇතිවෙලා තියෙන්නේ. ඊට කලින් මොන මොන කැක්කුම් තිබ්බද දන්නේ නැහැ ;)
    මම ආයෙත් කියනවා ඔබට එහෙම ජාත්‍යාලය ගැන කාටවත් ගරහන්න පරම තනි අයිතියක් නෑ.ඔබ මෙතන දාගෙන ඉන්න නම්ගම්රූප සහ විරෝධාකල්ප ගැන අප සිංහලයන් විදිහට ප්‍රශ්ණකරනවා පමණයි.වටහාගන්න!සිහල කැක්කුම ඉක්මවායන නීරස විවාදාපන්න මාවතක් විවරකිරීමට එරෙහිවීම පමණයි.හැකි නම් නිහතමානී වෙන්න!
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    ඔයා ත්‍රෙඩ් එක පටන් ගන්න කලින් ඉදලම ජාත්‍යාලය කියන දේ අපේ ඇගේ තියෙන්නේ.ඒ අගම/ජාතිය ගැන තියන කැක්කුම නිසාම තමයි මේකට ඇවිත් හඩක් නැගුවෙත්.

    කරුණාකර මෙවන් ප්‍රකාශ කිරීමේදී පොඩ්ඩක් සැළකිලිමත් වන්න :D

    http://www.elakiri.com/forum/showthread.php?t=460477
    http://www.elakiri.com/forum/showthread.php?t=460477
    http://www.elakiri.com/forum/showthread.php?t=309780
    http://www.elakiri.com/forum/showthread.php?t=268439

    ඔය දාල තියෙන ත්‍රෙඩ් වලින් ආගම ජාතිය ගැන හඩක් නගල නෑනේ. ඒ ත්‍රෙඩ් පිටු පහකට එහා ගිහිනුත් නැහැ. ඒකෙන්ම පේනවනේ ඒ ත්‍රෙඩ් වලට තියෙන ප්‍රතිචාර. කරුණාකරල රිලිජස් අන්ශෙට ගිහින් මගෙ ත්‍රෙඩ් ටිකත් බලන්න. බලල අවබෝධ කරගෙන පෝස්ට් දාන්න.
     
    semisolid

    Member
    Mar 18, 2010
    13
    2
    0
    වෙන ආගම් ගැන ඔහු දරන ආකල්පය ගැනනං මට වැඩි දැනුමක් නෑ..නමුත් එය අන්තවාදී හෝ intolerable ආකාරයේ ආකල්පයක්නං ඒක අනුමත කරන්නෙ නෑ මම..නමුත් එයින් අදහස් වෙන්නෙ නෑ අප අසත්‍ය අසත්‍ය ලෙස බැහැර නොකල යුතුයි කියා..

    මේ ත්‍රෙඩ් එකේ තැනක එයා කියල තියෙනව ඉස්ලාම් ආගමේ තියෙන එක හොඳ දෙයක් තියෙනවනම් පෙන්වන්න කියලා. ඔය විදියට බුද්ධාගමේ විතරමයි හොඳ දේවල් තියෙන්නෙ, ඉස්ලාම් කියන්නෙ හොඳ දේවල් එකක්වත් නැති 100%ක්ම නරක ආගමක් කියල හිතන්නෙ මානසිකව ලෙඩ වෙච්ච අන්තවාදියෙක් මිසක් නියම සිංහල බෞද්ධයෙක් නෙවෙයි..
     
    • Like
    Reactions: sirajstc