පොන්සේකාගේ වැඩ සහ කිඩ............

May 17, 2006
3,632
90
0
මචං උබ කියන සීන් එක සිද්ද උනේ ජනවාරි 27 කියලා පැහැදිලිව කිව්වා....

පොන්සේකා හමුදාවෙ ඉන්න කාලේ කරා කිව්වේ විපක්ෂය සමඟ සම්බන්ධතා පැවැත්වීම කියන කාරණය........

ඒක චෝදනා පත්‍රයේ තියනවා...... ඒකට සාක්ෂි දීලා තියනවා ලක්ෂ්මන් සෙනවිරත්නත්.......

සිනමන් ලේක්සයිඩ් හොටලේ සීන් එක තමයි උඹ කියන්නේ....

ඒකෙ නඩුව එනවා ළඟදීම.....

ane ban nodanna dewal kiyanna apa......nodana katha karanna apa......lakshman sakki dila thiyenne yuda hamuda adumen enna kota deshapanaya kara kiyana chodanawata....... anika ban a shakkiyath kadenawa madya wedi ruwan kiyana widihata .... mata penne oya antha wadiyek witharay...ara hamuda krumanthana kathawa hariyata somawansage computer jilmart wage thamay
 
surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka

machan uba kiyana widihata dan sithiana damme SF dila...... athakota ara video aka damme aththata unwa maralada?...... ( video aka un karapu boruwak kiyala lankawedi oppu karala pennuwa)

naha me karanne mada ganana aka newi....me karanne kotawana aka aka ubalata therenne naha..... me mama kalekata essella dapu blog akak
http://www.elakiri.com/forum/blog.php?b=980 okun karanne apiwa kotona aka....mokada sinhala akamuthuwa enna kan harima shakthimath...aka un dannawa.. habay api danne naha

එහෙනම අනෝමා පොන්සේකට මේවට උත්තර දෙන්න බැරි ඇයි?????

කෙලින්ම කිව්වනම් ඉවරයිනේ මෙහෙම දෙයක් මගේ ස්වාමිපුරුසයා කලේ නැහැ කියලා.....

May 17, 2006
3,632
90
0

සම හරක් ඉන්නවා ඇත්ත දැක්කත් බොරු කියලා හිත සනසගන්න......

ow ow ara video aka aththa kiyala loke enna ki denek sathutu unada " lankawata dennam wade kiyala" anna akawage thamay dan " SF ta dennam wade kiyala" kattiyak sathutu wenawa....maray neda ban:P
 
May 17, 2006
3,632
90
0
එහෙනම අනෝමා පොන්සේකට මේවට උත්තර දෙන්න බැරි ඇයි?????

කෙලින්ම කිව්වනම් ඉවරයිනේ මෙහෙම දෙයක් මගේ ස්වාමිපුරුසයා කලේ නැහැ කියලා.....

uba oya channel 4 akedi anoma dila thiyana uththaraya dakkada? anoma kiyala thiyenne boruda ?... anika uba sinhalayek widihata watinawada mehema sinhalayanta wiruddawa boru kiyana news channel akaka akak aththada boruda kiyala hoya ganne nathuwa danna......
 
blacknwhite

Active member
  • Jun 17, 2009
    520
    26
    28
    ඔය තියෙන්නේ පොන්සේකා මහත්තයා චැනල් 4 එකට හොර රහසේ යවපු තමන්ව හිර කරගෙන ඉන්න තැන කියපු සිතියම.......

    He is in a Naval something and under high security alert, even the visitors(Mrs Fonseka and the Lawyers) are been checked tightly. So even in this much of tight security things get leaked

    :o

    :P
    thats it peace out
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    JVP behind Channel 4 report
    dullus_60.gif
    The government alleged today that General Sarath Fonseka’s letter leaked out to Britain’s Channel 4 was a work of the JVP as it bore all the trademarks of the Marxist group. The letter was leaked out this week from the heavily guarded Naval Headquaters in Colombo.

    Government Spokesperson Dallas Allahaperuma in the weekly cabinet media briefing said that Fonseka’s interview, heavily criticizing President Mahinda Rajapakse and his government, which was also leaked to Channel 4 along with the letter was the creation of the JVP. “The letter and the interview are false. Nothing was leaked out. This covert operation was clearly the work of the JVP,” Minister Allahaperuma said.

    Dailymirror

    Lol Lol Lol... Onna Government eke eun kiyana katha... Unma kiyanawa boru kiyala....Hoooooooooooooooooooooooooo :lol::lol::lol::lol::lol::lol:
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය

    මචං නිකං කියවන්නේ නැතුව කියනවද කොහොමද උගන්ඩාව උනේ කියලා.....

    Ugandawa une kohoma kiyala poddak wata pita balanna therei.

    Me rate neethiyak thiyenawada?

    3Wheel eke nikan geniyanna ba kiyapu minihata gahana,
    Warrant maru una kiyala maha ra gihin podi lamai issaraha thathtata wedi thiyala marala dana,
    Thamange lamaita kanna bonna denna salli nathi kamata lamaiwa maranna sidda wena,
    Minissunta boru kiyala rawatana palakayo inna,
    Hama dekinma koti gaman komis gahama palakayo inna

    ratakata Ugandawa nathuwa wena monakda bang kiyanne???
     
    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    ඔය තියෙන්නේ පොන්සේකා මහත්තයා චැනල් 4 එකට හොර රහසේ යවපු තමන්ව හිර කරගෙන ඉන්න තැන කියපු සිතියම.......

    එයාට වායුසමීකරණය නෑලූ....... උණු වතුර නෑලූ.........

    අපිටත් ඒවා නෑනේ........ සැප විඳලා විඳලා නැති උනහම ඉන්න බැහැ තමයි.....
    පිස්සුද බන් මෙයාට මේව නැතිවුනොත් ජීවත් වෙන්න බෑනෙ....
    AC ඕනෙලු,හැම වෙලටම මස් ඕනෙලු,බිත්තරයෙ කහ ම්දේ කැඩෙන්න බෑලු...........
    මෙයා නම් නියම බඩුවක්.....
     
    May 17, 2006
    3,632
    90
    0
    JVP behind Channel 4 report
    dullus_60.gif
    The government alleged today that General Sarath Fonseka’s letter leaked out to Britain’s Channel 4 was a work of the JVP as it bore all the trademarks of the Marxist group. The letter was leaked out this week from the heavily guarded Naval Headquaters in Colombo.

    Government Spokesperson Dallas Allahaperuma in the weekly cabinet media briefing said that Fonseka’s interview, heavily criticizing President Mahinda Rajapakse and his government, which was also leaked to Channel 4 along with the letter was the creation of the JVP. “The letter and the interview are false. Nothing was leaked out. This covert operation was clearly the work of the JVP,” Minister Allahaperuma said.

    Dailymirror

    Lol Lol Lol... Onna Government eke eun kiyana katha... Unma kiyanawa boru kiyala....Hoooooooooooooooooooooooooo :lol::lol::lol::lol::lol::lol:

    ath ape me harakta oka therenne naha ban:P
     
    Wal Bada

    Well-known member
  • Den Fonsekawa arrest karahama aanduwa media conference ekak thiyala kiwwe President saha pawula maranna saha rajaya peralanna kumanthranaya karapu nisa arrest kara kiyalane.. Ee choodana ekakwath forward karala nehene??
    Chanda pethsama enna kalin SF saha Anura kiya kiya hitiye computer jilmat dhala kiyalane. E chodanawath mathiwarana pethsame forward karala na ne:confused:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පොන්සේකා හදන්නේ ලංකාව උගන්ඩාව කරලා පෙන්නන්න.........

    චැනල් 4 එකටත් ඔනේ ඒකම තමයි........

    :lol::lol::lol::lol::lol::lol:

    මචං උඹත් යන්නකො රූපවාහිනියෙ අර නිව්ස් වලින් පස්සෙ යන මඩවිශේශාගෙ සම්පාදනය කරන්න
    මහින්ද අබේසුන්දරට job එක නැතිවෙනව ශුවර්

    මරු ආතල් බං උඹලත් මෙතන ඇවිල්ල දෙන්නෙ :lol::lol::lol::lol:
     
    Wal Bada

    Well-known member

  • Machan Computer jilmaat kara kiyala Mahinda Mahaththayawa arrest karaada seka pita?? Neheneeee.. Prashnayak ehuwama umba yanne koheda malle pol uthtarane denne..
    ෆොන්සේකව හිරකළේ කුමන්ත්‍රණ චෝදනාවට විතරයි කියල කවුද කිවුවේ? SF ව අත් අඩංගුවට ගත්තේ හමුදාපති කාලෙ දේශපාලනේ කලාට කියලනෙ කියන්නෙ​
     
    Wal Bada

    Well-known member
  • දැන් එහෙනම් උබ කියන්නේ පොන්සේකා මහත්තයා එහෙම සාකච්චාවක් චැනල් 4 එකට දුන්නේ නැහැ කියලද?????
    පිස්සුද බන්, සමිත දන්නවනේ SF කියන්නෙ පරම පිවිතුරු පිරුවටක් වගේ, හොර බොරු නැති පොරක් කියල. එහෙව් පොරක් චැනල් 4 වගෙ කොටින්ට කඩේ ගිය කුපාඩි චැනල් එකකට ලියු කෑලි යවයිද බන්?​
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    ෆොන්සේකව හිරකළේ කුමන්ත්‍රණ චෝදනාවට විතරයි කියල කවුද කිවුවේ? SF ව අත් අඩංගුවට ගත්තේ හමුදාපති කාලෙ දේශපාලනේ කලාට කියලනෙ කියන්නෙ​

    Gotabaya Rajapaksha + Lakshman Hulugalla.. Apinam TV eke dekka. Ethakota ara prasidda wedikaawe negga Yoshitha Rajapakshata court martial nedda?
     
    May 17, 2006
    3,632
    90
    0
    පිස්සුද බන්, සමිත දන්නවනේ SF කියන්නෙ පරම පිවිතුරු පිරුවටක් වගේ, හොර බොරු නැති පොරක් කියල. එහෙව් පොරක් චැනල් 4 වගෙ කොටින්ට කඩේ ගිය කුපාඩි චැනල් එකකට ලියු කෑලි යවයිද බන්?​

    wal bado mama witharak newi.....dalas amathi thumath kiyala oka boru kiyala..... machan mama kiyanne naha SF 100% hari kiyala.....mama kiyanne demallu sinhalayan otonawa aka thurum ganna kiyala.... ubala karanne ubalage deshapalana wasiyata ona kenek kiyana news akak piliganna aka....
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    Gotabaya Rajapaksha + Lakshman Hulugalla.. Apinam TV eke dekka. Ethakota ara prasidda wedikaawe negga Yoshitha Rajapakshata court martial nedda?

    උබලගේ ටීවී එකේ විතරයි ඕක ගිහින් තියෙන්නේ....