කරන චෝදනා ඔක්කොම ඔප්පු වෙන්න ඕනෙත් නෑ. නැත්නම් ඉතින් අධිකරණයක් මොකටද? ආණ්ඩුව උඩ දම දම කියන්නේ ආණ්ඩුවට වාසි ගන්න පුළුවන් චෝදනා විතරයි. නමුත් ඔප්පු කරන්න පුළුවන් චෝදනා කියන්නේ දේශපාලන වාසි ගන්න පුළුවන් චෝදන නෙවෙයි.Gotabaya Rajapaksha + Lakshman Hulugalla.. Apinam TV eke dekka. Ethakota ara prasidda wedikaawe negga Yoshitha Rajapakshata court martial nedda?
ඕකට හඳ උදාහරණයක් තම කොම්පියුටර් ජිල්මාට් කතාව සහ ඡන්ද පොළ නියෝජිතයින් එළවා දැමීමෙ චෝදනාව. අපි බලන් ඉන්නේ හමුදාව ගේන චෝදනා ගැන මිස ආණ්ඩුව ගේන චෝදන ගැන නෙවෙයි.
අනික SF හිරේට ගත්තු එකම හේතුව ඕක බව ගෝටා වත් හමුදා ප්රකාශකවත් කියනවා අපි නම් අහලා නෑ.




