පොන්සේකාගේ වැඩ සහ කිඩ............

Wal Bada

Well-known member
  • Gotabaya Rajapaksha + Lakshman Hulugalla.. Apinam TV eke dekka. Ethakota ara prasidda wedikaawe negga Yoshitha Rajapakshata court martial nedda?
    කරන චෝදනා ඔක්කොම ඔප්පු වෙන්න ඕනෙත් නෑ. නැත්නම් ඉතින් අධිකරණයක් මොකටද? ආණ්ඩුව උඩ දම දම කියන්නේ ආණ්ඩුවට වාසි ගන්න පුළුවන් චෝදනා විතරයි. නමුත් ඔප්පු කරන්න පුළුවන් චෝදනා කියන්නේ දේශපාලන වාසි ගන්න පුළුවන් චෝදන නෙවෙයි.

    ඕකට හඳ උදාහරණයක් තම කොම්පියුටර් ජිල්මාට් කතාව සහ ඡන්ද පොළ නියෝජිතයින් එළවා දැමීමෙ චෝදනාව. අපි බලන් ඉන්නේ හමුදාව ගේන චෝදනා ගැන මිස ආණ්ඩුව ගේන චෝදන ගැන නෙවෙයි.

    අනික SF හිරේට ගත්තු එකම හේතුව ඕක බව ගෝටා වත් හමුදා ප්‍රකාශකවත් කියනවා අපි නම් අහලා නෑ.
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    ඔය තියෙන්නේ පොන්සේකා මහත්තයා චැනල් 4 එකට හොර රහසේ යවපු තමන්ව හිර කරගෙන ඉන්න තැන කියපු සිතියම.......

    එයාට වායුසමීකරණය නෑලූ....... උණු වතුර නෑලූ.........

    අපිටත් ඒවා නෑනේ........ සැප විඳලා විඳලා නැති උනහම ඉන්න බැහැ තමයි.....

    okata ohoma wela madi ban :D:yes::D
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka

    wal bado mama witharak newi.....dalas amathi thumath kiyala oka boru kiyala..... machan mama kiyanne naha SF 100% hari kiyala.....mama kiyanne demallu sinhalayan otonawa aka thurum ganna kiyala.... ubala karanne ubalage deshapalana wasiyata ona kenek kiyana news akak piliganna aka....

    මචං මට තේරෙනවා උඹ කියන එක..........

    හැබැයි පොන්සේකා මහත්තයා කරන්නේ තමන්ගේ පුද්ගලික තරහවල් පිරි මහගන්න මේ රටත් පාවලා දෙන එක......

    සුදු කොඩි කතාව කොව්වේ නෑ කියන්න බැහැනේ........

    අපි හිතමුකෝ සුදුකොඩි අරන් ආවමයි කියලා...... ගෝඨා කරපු දේ වැරදිද????
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    උබලගේ ටීවී එකේ විතරයි ඕක ගිහින් තියෙන්නේ....

    Hari Hari.. Ape gedarata pitasakwala channelne ahu wenne. Sorry Badoo :lol::lol:.. Yoshithayawa court martial karanna epa kiyahan.. Pawne ara kello set eka balaganna kenek nethiwenawane ehema unoth..:lol:
     
    Wal Bada

    Well-known member

  • wal bado mama witharak newi.....dalas amathi thumath kiyala oka boru kiyala..... machan mama kiyanne naha SF 100% hari kiyala.....mama kiyanne demallu sinhalayan otonawa aka thurum ganna kiyala.... ubala karanne ubalage deshapalana wasiyata ona kenek kiyana news akak piliganna aka....
    ඒක තමයි මමත් කියන්නේ. චැනල් 4 වගේ කාලකන්නි චැනල් එකකට රටේ එකම යුධ වීරයා ඔය විදියේ ලියුම් කැලි යවයිද?

    හැබැයි ඉතින් ලියුම් කැල්ල යවල තියෙන්නේ නම් (ඩලස් අනුව), යුධ වීරයගෙ සංධානෙ අනික් පාර්ශවය වගේ. තමන් එහෙම එකක් යැවුවේ නෑ කිවුවා නම් SF ට මෙහෙම කතා අහන්න වෙන්නේ නෑ.​
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt

    මචං මට තේරෙනවා උඹ කියන එක..........

    හැබැයි පොන්සේකා මහත්තයා කරන්නේ තමන්ගේ පුද්ගලික තරහවල් පිරි මහගන්න මේ රටත් පාවලා දෙන එක......

    සුදු කොඩි කතාව කොව්වේ නෑ කියන්න බැහැනේ........

    අපි හිතමුකෝ සුදුකොඩි අරන් ආවමයි කියලා...... ගෝඨා කරපු දේ වැරදිද????

    Kisi wereddak nehe. Wedi thiyala aayeth thiyanna oona. Eeka Fonseka karapu wereddak. Den wede thiyenne eekata newene allala thiyenne..Den denne wena mooda aathalne Mahinda mahaththaya.
     
    Wal Bada

    Well-known member

  • මචං මට තේරෙනවා උඹ කියන එක..........

    හැබැයි පොන්සේකා මහත්තයා කරන්නේ තමන්ගේ පුද්ගලික තරහවල් පිරි මහගන්න මේ රටත් පාවලා දෙන එක......

    සුදු කොඩි කතාව කොව්වේ නෑ කියන්න බැහැනේ........

    අපි හිතමුකෝ සුදුකොඩි අරන් ආවමයි කියලා...... ගෝඨා කරපු දේ වැරදිද????
    වැරදියි නේන්නම්! SF චීනෙ ගිහින් යුද්ධෙට අවශ්‍ය දේශපාලන නායකත්වය දෙද්දී, නිකම්ම නිකම් කොම්පියුටර් කාරයෙක් වෙච්ච, SF ගෙන් යුධ උපක්‍රම ඉගෙන ගත්තු ගෝටා වැඩේ ක්ලෝස් කරල දාලා. ඒක හරිම කැත වැඩක්නෙ? ගෝටට SF එනකම් ඉන්න තිබුණනෙ? අනික SF ව ෆීල්ඩ් මර්ෂල් කමට උසස් කරන්නත් තිබුණනෙ? යුද්ධෙ ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති ගෝට මෙව්වට මොකට අත දානවද මන්දා?
     
    Wal Bada

    Well-known member

  • Kisi wereddak nehe. Wedi thiyala aayeth thiyanna oona. Eeka Fonseka karapu wereddak. Den wede thiyenne eekata newene allala thiyenne..Den denne wena mooda aathalne Mahinda mahaththaya.
    ඔය කතාවම ඉස්සරහට දාලා SF ව අල්ලුව නම්, අපේ රටට කෙළවන්න බලන් ඉන්න උන්ට ඒකම හොඳ කාරණයක් වෙන බව ඔයාට තේරෙන්නේ නැත්ද?
     
    May 17, 2006
    3,632
    90
    0

    මචං මට තේරෙනවා උඹ කියන එක..........

    හැබැයි පොන්සේකා මහත්තයා කරන්නේ තමන්ගේ පුද්ගලික තරහවල් පිරි මහගන්න මේ රටත් පාවලා දෙන එක......

    සුදු කොඩි කතාව කොව්වේ නෑ කියන්න බැහැනේ........

    අපි හිතමුකෝ සුදුකොඩි අරන් ආවමයි කියලා...... ගෝඨා කරපු දේ වැරදිද????

    mama kiwwa neda SF 100% hari naha kiyala....... mama kiyanne koti hadana mathawada api digata adagena yanne nathuwa emu....dan oya kola kalla SF yawwa oka aththa kiyala oppu kara gaman channel 4 ake un kiyana awa ththa wenawa...athakota ara yata gihin thiyana video aka aye mathu wenawa..... katada awasi
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    ඔය කතාවම ඉස්සරහට දාලා SF ව අල්ලුව නම්, අපේ රටට කෙළවන්න බලන් ඉන්න උන්ට ඒකම හොඳ කාරණයක් වෙන බව ඔයාට තේරෙන්නේ නැත්ද?

    Hik hik... Machan ratak wunahama neethiyak thiyenna oona.. Bicycle ekak horakan karapu ekekta car ekak horakan kara kiyala nadu daana ekada umbe krame?? :lol::lol:
     
    badtnc

    Member
    Jul 17, 2007
    3,980
    51
    0
    Nugegoda, Anuradhapura
    balan giyama Navy eake eunwa ula thiyala maranna ona ne.. Mechchara SF wa hira karan idalath SF ta puluwan nam horen Channel 4 eakata letters yawanna.. Patta ne SF..
    Meawa government eke moda joke.. Meawata Konde badapu cheenu ahuwei.
    MR dan P wada mane karanne balan giyama!!
    Giyapara apith vote kale MR. eath mea para P kattiyata vote karanne na. SF ta vote karanawa!!!
    Thamant war eaka dinala dunna minihata mehema karanawanam apita monawa nokaraida??
     
    May 17, 2006
    3,632
    90
    0
    ඒක තමයි මමත් කියන්නේ. චැනල් 4 වගේ කාලකන්නි චැනල් එකකට රටේ එකම යුධ වීරයා ඔය විදියේ ලියුම් කැලි යවයිද?

    හැබැයි ඉතින් ලියුම් කැල්ල යවල තියෙන්නේ නම් (ඩලස් අනුව), යුධ වීරයගෙ සංධානෙ අනික් පාර්ශවය වගේ. තමන් එහෙම එකක් යැවුවේ නෑ කිවුවා නම් SF ට මෙහෙම කතා අහන්න වෙන්නේ නෑ.​

    SF ta ahema kiyanna awasthawak denawa nam hoday..... mama hithanne okath channel 4 ake boruwak.....un karanna hadanne oken sinhalayo kotawala yuda aparada una kiyala un pennapu video aka aththa karaganna.....dan ape gon deshapalakayek kiwwoth " ara video aka dunneth kawwa kiyala sakay kiyala " okkoma ewaray.... onna oka thamay channel 4 akata ona..... ay ubalata hithanna bari video akak hodata hadana unta oya liyumak liyana aka kajjakda ban :angry:
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    කරන චෝදනා ඔක්කොම ඔප්පු වෙන්න ඕනෙත් නෑ. නැත්නම් ඉතින් අධිකරණයක් මොකටද? ආණ්ඩුව උඩ දම දම කියන්නේ ආණ්ඩුවට වාසි ගන්න පුළුවන් චෝදනා විතරයි. නමුත් ඔප්පු කරන්න පුළුවන් චෝදනා කියන්නේ දේශපාලන වාසි ගන්න පුළුවන් චෝදන නෙවෙයි.

    ඕකට හඳ උදාහරණයක් තම කොම්පියුටර් ජිල්මාට් කතාව සහ ඡන්ද පොළ නියෝජිතයින් එළවා දැමීමෙ චෝදනාව. අපි බලන් ඉන්නේ හමුදාව ගේන චෝදනා ගැන මිස ආණ්ඩුව ගේන චෝදන ගැන නෙවෙයි.

    අනික SF හිරේට ගත්තු එකම හේතුව ඕක බව ගෝටා වත් හමුදා ප්‍රකාශකවත් කියනවා අපි නම් අහලා නෑ.

    Umba lankaaweda banz inne.. Gota Singapore magazine ekata deepu interview eketh honda katha wagayak kiwwa. Eedawas wala Rupavahini beluwanam umba dekka nethi eewa hondata balaganna thibba.. thaman akamethi thamanta awaasi eewa nopenunaata karanna deyaknam ne boss. Sorry thama..
     
    Wal Bada

    Well-known member
  • Hik hik... Machan ratak wunahama neethiyak thiyenna oona.. Bicycle ekak horakan karapu ekekta car ekak horakan kara kiyala nadu daana ekada umbe krame?? :lol::lol:
    හික්! හික්!:rofl:

    රටේ හමුදාව යුධ අපරාධ කළ බව කියා පාවා දීම - බයිසිකල් හොරකම
    ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණ කිරීම - කාර් හොරකම

    ඔය කණ්නාඩිය ගලවල පොඩ්ඩක් බැලුව නම්? අපිට නම් රට පාවල දෙන එක තමයි ලොකුම අපරාධය. අනික් ඔක්කොම ඊට පස්සෙ.
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    balan giyama Navy eake eunwa ula thiyala maranna ona ne.. Mechchara SF wa hira karan idalath SF ta puluwan nam horen Channel 4 eakata letters yawanna.. Patta ne SF..
    Meawa government eke moda joke.. Meawata Konde badapu cheenu ahuwei.
    MR dan P wada mane karanne balan giyama!!
    Giyapara apith vote kale MR. eath mea para P kattiyata vote karanne na. SF ta vote karanawa!!!
    Thamant war eaka dinala dunna minihata mehema karanawanam apita monawa nokaraida??

    Ela kathaawa :yes:
     
    Wal Bada

    Well-known member

  • SF ta ahema kiyanna awasthawak denawa nam hoday..... mama hithanne okath channel 4 ake boruwak.....un karanna hadanne oken sinhalayo kotawala yuda aparada una kiyala un pennapu video aka aththa karaganna.....dan ape gon deshapalakayek kiwwoth " ara video aka dunneth kawwa kiyala sakay kiyala " okkoma ewaray.... onna oka thamay channel 4 akata ona..... ay ubalata hithanna bari video akak hodata hadana unta oya liyumak liyana aka kajjakda ban :angry:
    නො එකඟතාවට එකඟ වෙනවා. අපි බලන් ඉඳිමු SF එහෙම එකක් කියයිද කියලා. හැබැයි මේක කලේ ජෙප්පෝ නම් උන්ට මතක හිටින පාඩමක් උගන්නන්න ඕන.
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    හික්! හික්!:rofl:

    රටේ හමුදාව යුධ අපරාධ කළ බව කියා පාවා දීම - බයිසිකල් හොරකම
    ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණ කිරීම - කාර් හොරකම

    ඔය කණ්නාඩිය ගලවල පොඩ්ඩක් බැලුව නම්? අපිට නම් රට පාවල දෙන එක තමයි ලොකුම අපරාධය. අනික් ඔක්කොම ඊට පස්සෙ.

    Aa den ethakota machan Lankaawe karana wereddata neweeda punishment hamba wenne??? Paare yanakota ehenam dakunu peththenma pala.. Monawata nadu daawida danne nehene needa machao :lol:
     
    May 17, 2006
    3,632
    90
    0
    නො එකඟතාවට එකඟ වෙනවා. අපි බලන් ඉඳිමු SF එහෙම එකක් කියයිද කියලා. හැබැයි මේක කලේ ජෙප්පෝ නම් උන්ට මතක හිටින පාඩමක් උගන්නන්න ඕන.

    api balagena emu mama hithanne meka thanikara channel 4 ake seen akak mokada uba dakkada ake anoma kiyala thiyana aka...... okun bayay sinhalayo akathu wewi kiyala......api atha athiyedi ( Rawana) kalayedi edan paradune asamagi wela ennakota.....a wagema dinne samagi wela enna kota
     
    Wal Bada

    Well-known member

  • Umba lankaaweda banz inne.. Gota Singapore magazine ekata deepu interview eketh honda katha wagayak kiwwa. Eedawas wala Rupavahini beluwanam umba dekka nethi eewa hondata balaganna thibba.. thaman akamethi thamanta awaasi eewa nopenunaata karanna deyaknam ne boss. Sorry thama..
    ඔය කියපු මැගසින් එකට ලින්ක් එක්ක දෙන්න බලන්න. අතන දැක්කා මෙතන දැක්කා කිවුවට විශ්වාස කරන්නේ නැහැ. මොකද SF ව සුද්ධ කරන්න බොරු විදින පොරවල් ඉන්න නිසා.

    අර b squad කියන පොර තවම SF ෆෙඩ්‍රිකා ජෑන්ස් කෙල්ලට දාපු නඩුවේ අංකය හොයනවා.:rofl: ඌ කෝප් වාර්තාවත් බලල තියෙන පොරක්ලු. ඉතින් පොරට ඔය නොම්මරේ හොයන එක කිරි කජු වැඩක් වෙන්න ඕනෙ.:P