ඉලක්කය......

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මට 100% ක්ම මචන් උඹත් එක්ක මෙතැනදි එකඟ වෙන්න බැහැ. අපි කැමති උනත් අකැමැති උනත් අපි හැමෝම එකම තරගයක තරග කරුවෝ. ඒක වෙනස් කරන්න අපි කාටවත් තනි තනියෙන් බැහැ. තනි තනියෙන් කරන්න පුළුවන් අපිම පරාජය භාර අරගෙන පැත්තකට වෙන එක විතරයි. නමුත් දැන් පරාජය භාරාගෙන දැන් "මම සතුටටෙන්" කියලා හිත හදා ගත්තට, කාලයක් යනකොට අපි අපි ගැනම පසු තැවෙනවා ඇයි මම එහෙම කලේ කියලා. ඒක මම උනත් පුද්ගලිකව අත්විදලා තියෙනවා.

    මොනවා උනත් හිතන්න යමක් දීපු නිර්මාණයක්.. උබට ජය !

    මෙහෙමයි මචන්.මේක තරගයක් තමයි.ඒත් අපි තරග කරන්න ඕනෙ අනිත් දේවල් අමතක කරල නෙවෙයි.ඒ දේවළුත් විඳින ගමන්.අතරමග හැමදෙයක්ම අත්විදින ගමන්.තමන්ගෙ හිතේ ස්තුට රැක ගන්න ගමන්.නැතිව තරගය ගැන විතරක් හිතුවොත්.......අපි මොකටද ජීවත් වෙන්නෙ

    බොහොම ස්තුතියි උඹගෙ අදහසට.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඉලක්කයක් තියෙනවා නම්
    බොහො බලාපොරොත්තු ඉටු කර ගන්න හරිම පහසුයි.

    ඒ වගේම අපි ඒ ඉලක්කය කරා යන්නෙ තව කෙනෙක් යට කර ගෙන නම්
    ඒ ජයග්‍රහණයෙන් වැඩක් නැහැ නේද?

    ඔයා කියලා තියෙනවා වගේ හෙමිහිට වට පිට බලමින් ගියොත් අපේ වැරදි හදාගෙනම ඉදිරියට යන්න පුළුවන්.

    අගනා නිර්මාණයක් සහො

    බොහොම ස්තුතියි....
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මම හිතන්නේ අන්තීම වචනය " රැකගෙන " වෙන්න ඕනා
    ජීවිතේට ඉලක්කයක් ඕනමයි. මොකද එතකොට අපිට ඒ ඉලක්කය දිහා බලාගෙන යන්න පුළුවන්
    හැබැයි අපිට තරගකාරිත්වයක් අවශ්‍යමයි ....එතකොට අපිට අපේ ඉලක්කෙට යන්න ලේසියි
    තව කෙනෙක් පාගගෙන නොවුනත් තරගයක් අවශ්‍යමයි....


    අපූරු නිර්මාණයක් සහෝ...හදවතින්ම සුබ පතනවා

    බොහොමත්ම ස්තුතියි.
    ඒක රැක ගෙන වෙන්න ඕන තමයි නේ.පොඩි මිස්ටේක් එකක්....
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඇස් වහගෙන යන්නන් වාලේ යන සමාජ ප්‍රවණතාවයට වඩා වැදගත් වෙන්නේ ඇස් ඇරගෙන රැල්ලේ නොදුවා ගමන් කරනා ප්‍රවණතාවය හා එක්වීමයි..

    එතනදී අපි කල යුතු දේවල් කීපයක් තියෙනවා..මුල්ම දේ හෙමින් හෝ වේගයෙන් ලබා ගන්න වෙර දරන දෙයට බලාපොරොත්තුවලට වඩා ඉලක්ක අනුගත කිරීමයි..අනිත් කරුණ තමයි අපි ලබා ගන්න වෙර දරනා දෙය ලබා ගන්න වෙර දරනා ක්‍රමය හා සබැඳිව සමාජයට කෙතරම් දුරට අවැඩක් හා අසාධාරණයක් ඉන් සිදුවෙනවාද යන්න ගැන නුවණැසින් විමසා බැලීමයි.........

    සාමාන්‍යයෙන් බලාපොරොත්තුව(hope) ඔහේ අත් පොරවන් ලැබෙනකන් ඇස් දල්වා සිටින දෙයක්නේ..උත්සාහයක් දැරුවත් එය අල්ප වශයෙන්..නමුත් ඉලක්ක(targets) එහෙම නෙවෙයි ඒවාට පුළුල් දැක්මක් හා විශ්වසනීයත්වයක් තියෙනවා ලබා ගන්නවාමයි කියල.

    විශේෂය මුලින්ම ඉලක්ක ලුහුබඳින්නේ ක්‍රමවත් සැලැස්මකට.. එයට නිශ්චිත කාල පරාසයක් තියෙනවා(deadline) මේ කාල පරාසය තුල මෙය ඉටුකර ගත හෝ ලබා ගත යුතුමයි කියලා...ඔය දෙකේ සැබෑ වෙනස තියෙන්නේ ඔතනයි...

    කාලීන මාතෘකාවක් නිර්මානයෙන් සමාජයට එලි දක්වලා...සංවාදයට හොඳ නිමිත්තක්..අපුරු නිර්මානයක් මල්ලියා...දිගටම ලියන්න...

    ඔබට ජය...

    බොහොමත්ම ස්තුතියි අයියා...
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඉලක්කයකට ඉගිලෙන එක තමයි කලයුතු. කෙනෙක්ව පාගගෙන ලබන ජය කුමන ඵලක්ද. හිමින් ගමන තමයි හොදම. තරගයට දරුවන් යොමු කරන දෙමාපියන්ටත් මෙය ෙහාද අාදර්ශයක්. ඔබට ජය පතනව.

    බොහොම ස්තුතියි.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අගනා නිර්මාණයක් යාලු

    සත්තකින්ම සහෝ.. හුඟ දෙනෙකුට ඔය ටික තේරුම් ගන්න බෑ.

    Rep++

    ඇත්තටම ලස්සනයි මචන්...

    thama thamange gamana nidahase yanna hekinam neada?....

    apuru sithuwillak............

    බොහොමත්ම ස්තුතියි.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ධිතන්න ඉඩක් ලබා දුන්න අපූරු නිර්මාණයක්... සුබ පැතුම් යාලුවා... :)

    බොහොම ස්තුතියි යාළුවා...

    ඊට වඩා සතුටුයි යාළුවව කාලෙකින් දැක්ක එක ගැන.:):):)
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ශා හරිම අපූරුයි.... අපේ අම්මටත් මම නිතරම කියන දෙයක් ලොල් :P

    ඉස්සෙල්ලා අත්තටු ගහලා එපයි පියාඹන්න වේගෙන් පියාඹනවට වඩා අවට පරිසරයේ ලස්සන බලලා පියාඹන එක හොදයි.කාලය ගියත් ජීවිතය ව්න්දා වෙන්නේ එතකොට නැත්නම් ජීවිතය විදවනවා.....

    සිතන්න යමක් ඉතුරු කල අපූරු නිර්මාණයක් සහෝ :D
     

    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    ඇත්තමයි යාලු

    හුගක් වේගෙන් දුවන අය ඉක්මනින්ම හති වැටෙනව. අන්තිමේදි බැලුවාම ලබා ගත්ත දේකුත් නෑ. හිමින් වුනත්, හිතේ සතුටත් රැකගෙන, ඉල්ලක්කයට යන එක වටිනව දුවනවට වඩා.

    සුබ පැතුම් යාලු