SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

dhilruk

Member
Oct 22, 2008
339
9
0
methana poddak balanna


Originally Posted by dhilruk
Hamotama Suba Dawasak

Mata Parani Song ekak illanna Hithuna...

Me Artistwa mama danne Na...Tiyanawanam Kawru Hari Song eka Upload karanna...

Thanks

Dammi Sugath Tani kalata ..Hithata Dukak Ekkalata



thanks Oyata Godak Pin
Mama Cut karala Gannam.
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
තුති පිදීම ගැන ඔබට අනේක වාරයක් පින් මා මිත්‍රයා...
මෙයට වඩා කොලිටි එකක් තිබෙනවානම් ලබාදෙන්න අප සැවොම වෙනුවෙන්.

ඔරිජිනල් ගීතය රසින් වැඩි නිසා හානියක් නොකරම උපුටාගත් ආකාරයටම එකතුකළා...
ස්තූතියි.

>>LDS<<

මේ සිංදු මම කලින් කිව්වා වගේ ඔයා දුන්න ගීතයට පසුව පටිගත කළ එකක් වගේ....

මේ ගීතයේ රිද්මය ටිකක් වේගවත්.....





SITHA KATHA KARAI-G S B RANI PERERA
සිත කතා කරයි-ජී එස් බී රාණි පෙරේරා


මෙතන ශම්මි දීලා තියෙනවා....

මේ ලින්ක් වැඩ කරන්නේ නැති නිසා මම ආයෙත් UL කළා....


http://www.mediafire.com/download.php?zygmi5ylljz
 
Last edited:

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
"විකසිත පියුමක
දිදුලන තරුවක
සිහිලැල් පවනක
ඔබව සොයන්නේ මා....
මුවරද බඳුනක
බිඟු හී සරයක
අරුතක් විලසට
ඔබව දකින්නේ මා...."

එඩ්වඩ් ජයකොඩි සහ දමයන්ති ජයසූරිය දෙපළ විසින් 80 දශකයෙහිදී ගැයෙන්නට යෙදුණු මේ අතිශය මියුරු දෙබස අහල බලන්නකෝ......

මෙතනින්බාගන්න: http://www.sendspace.com/file/x3ban9
Vikasitha Piyumaka-Edward J_Damayanthi J

සැ.යු: මුල් පටිගතකිරීමකින් උපුටා ගත්තකි. කොලිටිය ගැන සමාවනු මැනවි.


කඩපිලෙන්සොයාගැණීමටඅපහසු, මේදුලභගීයඔබසැවොමරසවිඳින්න....

ස්තූතියි.


LDS>> දෙසවනට-හිතට-හදවතට

බොහෝම පින් මිත්‍රයා ඔබට....... මේ ගීතයත් මම ගත්තා

(ගීතයේ quality එකේ කියන තරම්ම අඩුවක් නෑ)

මෙවන් වටිනා ගීත සංරක්ෂණය කර අප වෙත ලබා දෙන ඔබගේ සේවය මිල කළ නොහැකියි...
 

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Violin instrumental ahanna kemathi ayata menna, D.D.Gunasena master vaadanaya karapu W.D.Amaradeva master ge sindu tikak:

    Aetha kandukara himaw arane

    Bambareku aawai

    Heena hathak meda

    Ira handa paayana loke

    Pera dinayaka maa pem kala

    Mindada hee sara

    Pile pedura

    Swarna wimaaneta

    Swarnamaaliye

    Sasara wasana thuru

    Amaa ganga galaalaaa

    Asey mathuvana




    Thanks Yaluwa
    Onna Mama Me Songs Tika Gattha
    Oyata Bohoma Pin.
     

    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    "විකසිත පියුමක
    දිදුලන තරුවක
    සිහිලැල් පවනක
    ඔබව සොයන්නේ මා....

    මුවරද බඳුනක
    බිඟු හී සරයක
    අරුතක් විලසට
    ඔබව දකින්නේ මා...."


    එඩ්වඩ් ජයකොඩි සහ දමයන්ති ජයසූරිය දෙපළ විසින් 80 දශකයෙහිදී ගැයෙන්නට යෙදුණු මේ අතිශය මියුරු දෙබස අහල බලන්නකෝ......

    මෙතනින් බාගන්න: http://www.sendspace.com/file/x3ban9
    Vikasitha Piyumaka-Edward J_Damayanthi J

    සැ.යු: මුල් පටිගතකිරීමකින් උපුටා ගත්තකි. කොලිටිය ගැන සමාවනු මැනවි.


    කඩපිලෙන් සොයාගැණීමට අපහසු, මේ දුලභ ගීය ඔබ සැවොම රසවිඳින්න....

    ස්තූතියි.


    LDS>> දෙසවනට-හිතට-හදවතට

    "වැව් ඉස්මත්තේ - දාගැබ සැදිලා
    දාගැබ ඉහළින් - රන් හිරු පිපිලා
    වැව් පාමුළ රන් - දහඩිය වැහැලා
    නෙතේ ඉමට නිල් කෙත්බිම් මැවිලා......."

    සුභ දවසක් වේවා මා ප්‍රිය මිතුරනි...!

    ඒකාකාරී සoගීතයෙන් හෙම්බත් වී නම්.... මේ මියුරු ගීය ශ්‍රවණය කරමින් දවස අරඹන්න ඇරයුම ඔබටයි.....


    ගීතය: වැව් ඉස්මත්තේ දාගැබ සැදිලා

    ගායනය: ටී. එම්. ජයරත්න මහතා.


    මෙතනින් බාගන්න:
    http://www.sendspace.com/file/ntvjk3

    ඉස්සර උදේට ගුවන්විදුලියේ නිතරම ඇසුනු, එහෙත් දැන්නම් ඉඳහිටවත් නොඇසෙන, කඩපිලෙන් ලාබෙට සොයාගැණීමට අපහසු, මේ දුලභ ගීය ඔබ සැවොම රසවිඳින්න....

    ස්තූතියි.

    LDS>> දෙසවනට-හිතට-හදවතට

    ලස්සන ගීත දෙකක්.
    ඔන්න මමත් බානවා. ගොඩක් පින්
     
    Status
    Not open for further replies.