ඔය කියපු මැගසින් එකට ලින්ක් එක්ක දෙන්න බලන්න. අතන දැක්කා මෙතන දැක්කා කිවුවට විශ්වාස කරන්නේ නැහැ. මොකද SF ව සුද්ධ කරන්න බොරු විදින පොරවල් ඉන්න නිසා.
අර b squad කියන පොර තවම SF ෆෙඩ්රිකා ජෑන්ස් කෙල්ලට දාපු නඩුවේ අංකය හොයනවා.ඌ කෝප් වාර්තාවත් බලල තියෙන පොරක්ලු. ඉතින් පොරට ඔය නොම්මරේ හොයන එක කිරි කජු වැඩක් වෙන්න ඕනෙ.
machan oya gota karapu kathawa mamath dakka....aya kiyala thibba athadanguwata gaththe krumanthana chodanawakata,,, naduwa masa 6k withara yanawa..... awrudu 5ka daduwamak labenawa kiyala......habay aka aththada boruda kiyanna mama danne naha.....gota ahema akak kiwwe naha kiyala kiwweth naha
ඌ කෝප් වාර්තාවත් බලල තියෙන පොරක්ලු. ඉතින් පොරට ඔය නොම්මරේ හොයන එක කිරි කජු වැඩක් වෙන්න ඕනෙ.

