පොන්සේකාගේ වැඩ සහ කිඩ............

May 17, 2006
3,632
90
0
ඔය කියපු මැගසින් එකට ලින්ක් එක්ක දෙන්න බලන්න. අතන දැක්කා මෙතන දැක්කා කිවුවට විශ්වාස කරන්නේ නැහැ. මොකද SF ව සුද්ධ කරන්න බොරු විදින පොරවල් ඉන්න නිසා.

අර b squad කියන පොර තවම SF ෆෙඩ්‍රිකා ජෑන්ස් කෙල්ලට දාපු නඩුවේ අංකය හොයනවා.:rofl: ඌ කෝප් වාර්තාවත් බලල තියෙන පොරක්ලු. ඉතින් පොරට ඔය නොම්මරේ හොයන එක කිරි කජු වැඩක් වෙන්න ඕනෙ.:P

machan oya gota karapu kathawa mamath dakka....aya kiyala thibba athadanguwata gaththe krumanthana chodanawakata,,, naduwa masa 6k withara yanawa..... awrudu 5ka daduwamak labenawa kiyala......habay aka aththada boruda kiyanna mama danne naha.....gota ahema akak kiwwe naha kiyala kiwweth naha
 
Wal Bada

Well-known member
  • Aa den ethakota machan Lankaawe karana wereddata neweeda punishment hamba wenne??? Paare yanakota ehenam dakunu peththenma pala.. Monawata nadu daawida danne nehene needa machao :lol:
    දැන් එතකොට SF ට පොඩි දඬුවමක් හම්බ වෙනවට උඹ කැමති නැත්ද?

    මම කලි දාපු පෝස්ට් එක තේරිලා නෑ වගේ! SF ට විරුද්ධව රට පාවා දීමේ චෝදනාව ගෙනල්ල ඔප්පු කළොත් යුධ අධිකරණයේ දඬුවම වෙඩි තබා මරා දැමීම. ආයෙත් චං චුං ගාන්න හම්බ වෙන්නේ නෑ. හැබැයි ඉතින් එහෙම කලොත් අපිට කෙළවන්න ඉන්න උන් කියයි "අන්න සාක්කි විනාස කරන්න SF ව මැරුවා" කියල.

    මට තේරෙන විදියට ආණ්ඩුව කරන්න හදන්නේ SF ඉදිරියේදී රටට විරුද්ධව ජාත්‍යන්තර යුධ අධිකරණයකට ගියොත් (එහෙම යන එක හරිද කියන එකටත් උත්තර දෙමු බලන්න?) SF ගේ සාක්කි වල විශ්වාසනීයත්වය නැති කිරීම,. එතකොට ශ්‍රී ලංකාව වෙනුවෙන් සාක්කි දෙන අයට තර්කයක් ගේන්න පුළුවන් ආන්ඩුවෙන් පළිගන්න SF ජා.යු>අ. ඉස්සරහ බොරු සාක්කි දෙනවා කියල.
     
    Wal Bada

    Well-known member
  • machan oya gota karapu kathawa mamath dakka....aya kiyala thibba athadanguwata gaththe krumanthana chodanawakata,,, naduwa masa 6k withara yanawa..... awrudu 5ka daduwamak labenawa kiyala......habay aka aththada boruda kiyanna mama danne naha.....gota ahema akak kiwwe naha kiyala kiwweth naha
    ගෝටා කියන එක ගැන මගේ උනන්දුවක් නැහැ. මම හිතන විදියට SF හමුදාව පාවා දුන්නා. ඒකට කොයි විදියකින් හරි SF දඬුවම් විඳිය යුතුමයි. ගේන චෝදනාව මොකද්ද කියන එක වැදගත් නෑ. මොකද කරල තියෙන දේ ඔය චෝදනා ඔක්කොටම වඩා ලොකුයි.​
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    ඔය කියපු මැගසින් එකට ලින්ක් එක්ක දෙන්න බලන්න. අතන දැක්කා මෙතන දැක්කා කිවුවට විශ්වාස කරන්නේ නැහැ. මොකද SF ව සුද්ධ කරන්න බොරු විදින පොරවල් ඉන්න නිසා.

    අර b squad කියන පොර තවම SF ෆෙඩ්‍රිකා ජෑන්ස් කෙල්ලට දාපු නඩුවේ අංකය හොයනවා.:rofl: ඌ කෝප් වාර්තාවත් බලල තියෙන පොරක්ලු. ඉතින් පොරට ඔය නොම්මරේ හොයන එක කිරි කජු වැඩක් වෙන්න ඕනෙ.:P

    Mata me hithata ena eewa media wala giyapuwa widihata kiyanna tharam puke amaaruwak ne machan..

    http://blog.taragana.com/politics/2010/02/11/fonsekas-trial-soon-can-be-jailed-for-five-years-gotabaya-rajapaksa-18144/

    Wal Bada; said:
    ගෝටා කියන එක ගැන මගේ උනන්දුවක් නැහැ. [/B]

    Umba oya katha karanne rate aarakshaka leekam nohoth presidenta passe tri-forces + police wala pradaaniya gena. Umba ehema kiyana eke theeruma wenne karunu kaarana kochchara thibbath umbata awaasi wena eewa umba ain karanawa kiyana eka. Will never make a good debate.

    Wal Bada; said:
    දැන් එතකොට SF ට පොඩි දඬුවමක් හම්බ වෙනවට උඹ කැමති නැත්ද?

    මම කලි දාපු පෝස්ට් එක තේරිලා නෑ වගේ! SF ට විරුද්ධව රට පාවා දීමේ චෝදනාව ගෙනල්ල ඔප්පු කළොත් යුධ අධිකරණයේ දඬුවම වෙඩි තබා මරා දැමීම. ආයෙත් චං චුං ගාන්න හම්බ වෙන්නේ නෑ. හැබැයි ඉතින් එහෙම කලොත් අපිට කෙළවන්න ඉන්න උන් කියයි "අන්න සාක්කි විනාස කරන්න SF ව මැරුවා" කියල.

    මට තේරෙන විදියට ආණ්ඩුව කරන්න හදන්නේ SF ඉදිරියේදී රටට විරුද්ධව ජාත්‍යන්තර යුධ අධිකරණයකට ගියොත් (එහෙම යන එක හරිද කියන එකටත් උත්තර දෙමු බලන්න?) SF ගේ සාක්කි වල විශ්වාසනීයත්වය නැති කිරීම,. එතකොට ශ්‍රී ලංකාව වෙනුවෙන් සාක්කි දෙන අයට තර්කයක් ගේන්න පුළුවන් ආන්ඩුවෙන් පළිගන්න SF ජා.යු>අ. ඉස්සරහ බොරු සාක්කි දෙනවා කියල. [/B]

    Wereddak karaanam kaata unath danduwamak thiyenna oona. Wisaduma marala daana ekanam newe. Emotional trigger happiness won't do anymore good to the country. Umbata samahara wita mathaka nethuwath ethi or echchara unanduwak nethi wei, Issarath mee wage hamudaawe discipline ekata pitin deewal sidda wuna( Like mass murders), Eewata eekale naayakayo nisi pareekshana karala danduwam dunna, mokada eewa civil niladaaringe orders pita sidda wuna deewal nowuna nisa. Ada witharak boru deeshapreemi kathaawak issarahata daagena beerenna hadanawa.
    Wereddak karaanam Fonsekata pamanak nowe neethiya kaatath kriyaathmaka wiya yuthui. Eeka gotatada, Mahindatada, Yoshithatada kiyana eka wedagath nehe.
    Umbata Fonsekage prakasha wishwashaneeyathwayakin thorai kiyala looka prajaawata oppu karanna oonanam eda colombo 7 office ekedi allanakota kasippu baagayak daala Fonseka kasippu bonawa soosthi gahanawa eeka nisa miniha kiyana eewa sure karanna behe kiwwanam godak leesine machan needa.

    Matanam thiyena karunu kaarana anuwa peenne meeka aanduwa chande iwarawenakan Fonsekawa ethule thiyaganna karana podi komital wedak kiyala witharai. Miniha eththatama horakan karala mini marala thibbanam Mahinda minihata arinne mehema laawata, oonawata epaawata newei.
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    machan oya gota karapu kathawa mamath dakka....aya kiyala thibba athadanguwata gaththe krumanthana chodanawakata,,, naduwa masa 6k withara yanawa..... awrudu 5ka daduwamak labenawa kiyala......habay aka aththada boruda kiyanna mama danne naha.....gota ahema akak kiwwe naha kiyala kiwweth naha

    මචං උබ කියන කථාව මමත් දැක්කා....

    ගෝඨා කිව්වෙ නැහැ යුදාධිකරණයේදි ඒක කරනවා කියලා......

    ඒක සිවිල් නඩුවක්.... ඒක එන්නෙ සිවිල් අධිකරණයට.......

    මම කියන්නේ කොටින්ට උදව් කරපු චැනල් - 4 එකටම ඇයි පොන්සේකා මේක දුන්නේ කියලා.......

    මේකේ තියෙන අත් අකුරු පොන්සේකගේ කියල ඔප්පු කරන්න පුලුවන්නේ....

    අනිත් එක පොන්සේකා මහත්තයා ඇයි පුද්ගලික වෛරය පිරිමහගන්න මේ රට පවල දෙන්නේ??
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    මචං උබ කියන කථාව මමත් දැක්කා....

    ගෝඨා කිව්වෙ නැහැ යුදාධිකරණයේදි ඒක කරනවා කියලා......

    ඒක සිවිල් නඩුවක්.... ඒක එන්නෙ සිවිල් අධිකරණයට.......

    http://blog.taragana.com/politics/2010/02/11/fonsekas-trial-soon-can-be-jailed-for-five-years-gotabaya-rajapaksa-18144/

    Umba nehe kiyana eka Gota bohoma pehediliwa ow kiyala thiyenawa macho..
     
    Last edited:

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    The younger Rajapaksa, who as defence secretary oversaw the war against the Tigers, said Fonseka would be charged under the Army Act. “Under the Army Act, any officer can be charged under military act within six months of leaving the military. There are other things we will do under civil code.”

    He went on: “The court martial will begin immediately after the assembling of the summary of evidence is done. I don’t know how long it will take because that depends on lawyers. But we want to finish it soon. In less than six months maybe. The severity of the charges is very high. He can be put in jail for as long as five years.”

    source :- Adaderana.lk
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    Sorry Made a mistake in copying the link. Here's the correct one..

    http://blog.taragana.com/politics/2010/02/11/fonsekas-trial-soon-can-be-jailed-for-five-years-gotabaya-rajapaksa-18144/

    මචං හරියට තේරුම් ගනින්......
    Fonseka was arrested Monday after being charged with conspiring against the government of Mahinda Rajapaksa, his former friend, and creating rifts in the army. Fonseka’s supporters have denied the charge.

    The younger Rajapaksa, who as defence secretary oversaw the war against the Tigers, said Fonseka would be charged under the Army Act. “Under the Army Act, any officer can be charged under military act within six months of leaving the military. There are other things we will do under civil code
     
    May 17, 2006
    3,632
    90
    0
    මචං උබ කියන කථාව මමත් දැක්කා....

    ගෝඨා කිව්වෙ නැහැ යුදාධිකරණයේදි ඒක කරනවා කියලා......

    ඒක සිවිල් නඩුවක්.... ඒක එන්නෙ සිවිල් අධිකරණයට.......

    මම කියන්නේ කොටින්ට උදව් කරපු චැනල් - 4 එකටම ඇයි පොන්සේකා මේක දුන්නේ කියලා.......

    මේකේ තියෙන අත් අකුරු පොන්සේකගේ කියල ඔප්පු කරන්න පුලුවන්නේ....

    අනිත් එක පොන්සේකා මහත්තයා ඇයි පුද්ගලික වෛරය පිරිමහගන්න මේ රට පවල දෙන්නේ??

    machan gota kiyala thibbe hamuda adikaranayedi kiyala thamay ban
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    machan gota kiyala thibbe hamuda adikaranayedi kiyala thamay ban

    උඩ පොස්ට් එකේ තියෙන්නේ ගෝඨා කිව්ව එක තමයි......

    එකේ කියන්නේ අත් අඩංගුවට ගත්ත හේතුවලට ඒක තියනවා... හැබැයි හමුදා නීතියෙන් නෙමෙයි සිවිල් නීතියෙන්.....
     
    May 17, 2006
    3,632
    90
    0

    උඩ පොස්ට් එකේ තියෙන්නේ ගෝඨා කිව්ව එක තමයි......

    එකේ කියන්නේ අත් අඩංගුවට ගත්ත හේතුවලට ඒක තියනවා... හැබැයි හමුදා නීතියෙන් නෙමෙයි සිවිල් නීතියෙන්.....

    poddak balnna....methiyenne.....oya oya kathawa anumatha karanawada?
    http://gossiplanka.blogspot.com/2010/02/fonseka-trial-soon-5-year-jail-possible.html
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    poddak balnna....methiyenne.....oya oya kathawa anumatha karanawada?
    http://gossiplanka.blogspot.com/2010/02/fonseka-trial-soon-5-year-jail-possible.html

    මචං වැරදි කරා නම් දඬුවම් ලබන්න ඕනේ....

    නීතියට අනූව නේ දඬුවම් දෙන්නේ......

    ඇයි පොන්සේකාට නීතිය වෙනස් කරන්න ඕනේද????/

    එක පාරක් රට පාවලා දුන්නා..... දඬුවම් නොකළොත් අයෙත් පාරක් කරනවා????

    මම අහන්නේ පුද්ගලික වෛරය පිරිමහ ගන්න ඇයි රට ගව ගන්නේ.....

    උබ දන්නවද සුදු කොඩි කතාව නිසා තමයි බෑන් කී මුන් දැන් උඩ පනින්නෙ
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    මචං වැරදි කරා නම් දඬුවම් ලබන්න ඕනේ....

    Machan Umba puluwannam Army Act eken quote karala pennapan Fonsekawa arrest karanna heethuwa saha ehema karanna thiyena hekiyaawa. Miniha law eka issarahata geena eka karanna oona Military court ekak haraha newei. Sirimaawoge kaale aanduwa peralanna hadapu Army lokko okkotama punish kale normal court eken(Ee rock solid evidence thiyeddi).
     
    Last edited:
    May 17, 2006
    3,632
    90
    0
    මචං වැරදි කරා නම් දඬුවම් ලබන්න ඕනේ....

    නීතියට අනූව නේ දඬුවම් දෙන්නේ......

    ඇයි පොන්සේකාට නීතිය වෙනස් කරන්න ඕනේද????/

    එක පාරක් රට පාවලා දුන්නා..... දඬුවම් නොකළොත් අයෙත් පාරක් කරනවා????

    මම අහන්නේ පුද්ගලික වෛරය පිරිමහ ගන්න ඇයි රට ගව ගන්නේ.....

    උබ දන්නවද සුදු කොඩි කතාව නිසා තමයි බෑන් කී මුන් දැන් උඩ පනින්නෙ

    machan machan mama kiyanne ban ki mun kiyana P**** uda panninne ape harakge thiyana asamagiya nisa... api samagiyen hitiyanam oya aka p***** uda paninna baha......mama uben ahuwe ara kathawa harida kiyala?

    anika thamay SF waradak karath samawa diya yuthuy..... samawa dila api samagiyen enne kiyala loketa penniya yuthuy ( SF saha MR denna akathu wenawanam mama sinhalayek widihata kamathiy) mokada api karunata samawa dila thamay yudde dinuwe.....karuna / prabhakaran athara asamagiya thamay unge parajayata mula une
     
    මචන් මහින්ද සරත් අතරත් අසමගිය ඇතිකරේ මේ දිනපු යුද්ධය ආපහු හරවන්න......

    කවුද ඒක කරේ????? එ.ජා.ප හා ජ.වි.පෙ......

    මේ පක්ෂ දෙක ඇයි එහෙම කරේ???? බලයට තියෙන ආසාවට......

    ඉතින් බන් පොන්සේකා කියන්නේ පොඩි එකෙක්ද මේවා තේරුම් ගන්න බැරි වෙන්න???

    මචන් අපි කඩේ යන්නේ මහින්දට නෙමෙයි අපෙ රටට.....

    ඇයි පොන්සේකා ලංකාවට අවාසි වෙන විදිහට ප්‍රකාශ නිකුත් කරන්නේ????

    උබලා පොන්සේකා වෙනුවෙන් කඩෙයනවනම් මෙවට උත්තර දීපන්,.....