Somathilaka Jayamaha-Denuwara Min Pasu
දෙනුවර මින් පසු එක නුවරක් මෙනි
ඔබෙ හදවත මා(හ)දෙහි සෙවණැල්ලකි
යලි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු
අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු//
දෙනුවර මින් පසු එක නුවරක් මෙනි
ඔබෙ හදවත මා(හ)දෙහි සෙවණැල්ලකි
යලි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු
අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු//




