machanla mata chandrasena hettiarachchige sinduwak onaa... loku hadissiyakata...... BINKUNDO (jallijakiri jalliya) kiyala song ekak mata me sinduwa adama oonaaa.... thiyena kenek innawanam.... mata me sinduwe link ekak dennako.... plz....![]()






Sanda Leka, Rookantha & Chandralekha
Me Song Eka Thiyenawa Nam Dennakoooo...Plzzzzzzzzz.. Urgent..Thank You... Elakiri 4 Ever
![]()
දෙන්නටම ගොඩක් ස්තූතියි...මෙතන දීලා තියෙනව, ninenet9 ට pm කරල paasword එක ඉල්ල ගන්න .
තරු එලියද හිරිහැර කරයි නිවි නිවි දිලෙමින්
දිලි දිලිනිවෙමින්
මද සුලඟද කළබල කරයි
මල්කිති කවමින් දිය රළ බිඳිමින්
රෑ තුන්යම නිදි නොලබා වදනින් වදනට ගලපා
ඔබට ලියාගෙන ආ සංන්දේශය කෙසේද මුමුනන්නේ....
හිමි නැති කොවුලෙකු කෑගසයි....
දහසක් ඇස් කන් රවටා
දහසක් දෙන හිත් සඟවා
රහසේ රචනා කළ සංදේශය කෙසේද මුමුණන්නේ...
පිනි කැට හඬදී බිම වැටෙයි....
.දිගටම වැඩේ කරගෙනයන්න....
Thank You Very Much nadee119Mata dennakoo
Silumina Saya Wadim song eka



එපා හිරු පායන්න
අදින් පසු මගෙ ලොවට
අදයි අවසන් දවස
ඇගෙන් මා . . .
මගෙන් ඈ සමුගන්න . . .
සැඳෑ තරු නොදිලෙන්න
සරා සඳ නොනඟින්න
වෙලී යුගඳුර සතර
අනු දිසා ගිලගන්න
ගලා යන නදී දොල මිදී . . .
මිදී නැවතී ඉන්න . . .
ලිය මඬුලු තුරු සිරස
එපා මල් පළඳින්න
වසන්තය නිමාවිය
කොවුලනේ ගොළු වන්න
සොබා දම් නෑසියනි සැලී . . .
සැලී කම්පා වන්න . . .
- කුමාරදාස සපුතන්ත්රී
mei Song eke thiyenwada ???
meka hondada balanna,Kolompure nuba inna - Samitha Original version eka (very first old version) thiyenawada?
![]()






"Aloke Bihiwii patei rei do" H.R jothige Ane me sinduwa Hoyala denakooo![]()