පැහැදිලි කිරීමක්...

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පැහැදිලි කිරීමක්...

    චෝදනාව
    අපි ගත්තොත් ඉස්ලාම් භක්තිකයන් , ඒ අය හලාල් මස් කියලා දෙවියන් වහන්සේට කැප කරල සත්තු මරනවා , වෙන දෙයක් ඕන නැහැ, මුස්ලිම් භක්තිකයින් අලුත් නිවසකට පදිංචියට යන්නේ හරකෙක් ගෙනහිල්ලා ගේ මැද තියල කපල ඒ සතාගේ ලේවලින් මුළුගේම හෝදලයි ගෙට වදින්නේ

    “එතකොට මොළේ තියන ස්වාධිනව කල්පනා කරන්න පුළුවන් ඕන කෙනෙකුට තේරනව මේ වගේ මිත්යා් දෘෂ්ටික ආගමික ග්රටන්ථ අනුගමනය කරමින් දෙවියන් වහන්සේ කියලා මාරයාට අදහන ආගම්වල කවදාවත් සිල්වතුන් බිහිවන්නේ නැහැකියල “

    පොත : අඳුරු මිසදිටු බිඳ හෙලන්නට
    මුද්රලණය : දයා වංශ ජයකොඩි සහ සමාගම
    කර්තෘ : පුජ්ය ගලිගමුවේ ඤාණදීප හිමි
    මෙය සඳහා පැහැදිලිකිරි පහත වේ

    මුස්ලිම්වරුන්ට මස් මාංශ ආහාර වශයෙන් ගැනීමට අනුමැතියක් ඇත . එහෙත් , එය අනිවාර්ය වූවක් නොවේ. ” මුස්ලිම්වරුන් මස් මාංශ කන්නම ඕන . නැතිනම් ස්වර්ගය ලැබෙන්නේ නැහ ” ඉස්ලමය උගන්වන්නේ නැහැ . එය පැහැදිලිවම පවසන්නේ මේ මේ දේ හැර අනෙක් මස් මාංශ ආහාර වශයෙන් ගත හැකි බවයි .

    ශුද්ධ කුර් ආනයෙහි මෙසේ සඳහන් වෙයි .
    ” (ස්වාභාවිකව ) මැරුණු සතා,ලේ , ඌරුමස් , අල්ලාහ් හැර අන් අයගේ නමින් කැප කළාවුද . ගෙල මිරිකා මැරුවාද , පහර දීමෙන් මැරුණාවුද , බිම වැටි මැරුණාවූද , අංවලින් ඇන මැරුණා වූද , (වනයේ වෙනත්) සතුන් සපා කා මැරුණා වූද සතුන් ඔබ ( ආහාර වශයෙන් ගැනීමට ) තහනම් (හරාම් ) කොට ඇත ( අනුමත කළ වූවන්ගෙන් ) ඔබ (පණ පිටින් බලා පසුව පිළිවළට ) කැප කළේද එය හැර (එය අනුභව කළ හැකිය .තවද වෙනත් වන්දනාමාන ඉටුකිරිම සඳහා පින්තුර , පිළිම වැනි )සලකුණු තබා ඇති ස්ථානයෙහි කැප කළ දේද ඊතලය විද , ඔබ නිමිති සෙවීමද ( ඔබට තහනම් කර ඇත මේ සියලු දේ ( මහා ) පාප ක්රි,යා වන්ය ” (අල් කුර් ආනය 5-3 )

    මෙම කුර් ආන් වැකි වලින් මුස්ලිම් වරයෙකුට අනුමත වූ මාංශ කෙසේවිය යුතුද යනු පැහැදිලි කොට ඇත . මෙම වැකිවලට විද්වතුන් දුන් විවරණ පිට ගණනාවක් ඇත . ඒවා සොයා බලා තේරුම් ගැනිම සම්බන්ධ වූවන්ගේ අවශ්යුතාවයකි .

    එම හිමිනම මෙහි” හලාල් මස් ” යනු සඳහන් කොට ඇත . ” හලාල් ” යන වචනයේ තේරුම ” අනුමත කළ ” යන්නයි . මෙය මස් මාංශවලට පමණක් සීමාවු වචනයක් නොවේ . මිනිසෙකුගේ ජිවිතයේ පැය 24 තුළම කළ යුතු දේවල අනුමත කරන දේට ” හලාල් ” යනු පවසනු ලැබේ . මීට විරුද්ධ වචනය ” හරාම්” ය. එහි තේරුම ” අනුමත නොවු දේ ” යනු වෙයි .

    මේ අනුව , ඇඳුමක් ඇඳිමේදි මේක ” හලාල්” මේක ” හරාම් ” යනු පැවසේ . වෙළෙඳාම් කිරිමේදි ” මෙය වෙළඳාම් කිරිම හරාම් ” යනු ඇත . මේවගේ සෑම දෙයකම , ක්රි.යාවකම හලාල් – හරාම් යනු තීරණය ගැනීම මුස්ලිම්වරයෙකු අනුගමනය කළයුතු පිළිවෙතකි . මෙය මස් මාංශවලට පමණක් සීමාවු වචන ලෙස තබාගැනීම උචිත නොවේ .

    හරි අපි මස් මාංශ පමණක් ගනිමුකො . මුස්ලිවරුන්ට හලාල් නොවු මස් මාංශ මුස්ලිම්වරුන් ආහාර වශයෙන් ගන්න බව ඔප්පු කළහැකිද ? විශේෂයෙන් ඌරුමස් , කන බව කිවහැකිද ? සාමන්යද , ඉස්ලාමය ගැන වැඩි වැටහීමක් නැති මුස්ලිම් වරයෙකු පවා ඌරුමස් නොකයි . ඇතම් ගැමී මුස්ලිම් කාන්තාවන් ඌරාගේ නමවත් කියන්නේ නෑ . එය එතරම්ම පිළිකුල් කරයි . උගේ නම කියන්න අවශ්යළ වුවහොත් ” කට්ට කාල් මිරුගම් ” ” කොට කකුල් සතා ” යනු කියයි .
    :lol::lol::lol:

    අනුමත නොවු මස් මාංශ කෙරෙහි මුස්ලිම්වරුන්ගේ ආකල්පය එයයි . එහෙත් ප්රා ණ ඝාතනය , ශික්ෂා පදවලින් පළමුවැන්න විසින්ම බුදු රජාණන් වහන්සේ ” එපා ” යනු කියා තිබියදි එය කරන මස් මාංශ අනුභව කරන බෞද්ධයන් ඉන්නවා නොවේද ? :rolleyes:;)

    මුස්ලිම්වරුන් ” ඒපා ” කී දේ නොකයි .:) ඇතැම් බෞද්ධයන් ඒපා කී දේ රසකර කර කයි නම් වරද කොතැනද තියන්නේ ?:P:rolleyes:

    මේ රටේ බහුතරය බෞද්ධ ජනතාවය . රට පාලනය කරන්නේ බෞද්ධ ජනාධිපතිවරයෙක් . පාර්ලිමෙන්තුවේ අධිකව ඉන්නේ බෞද්ධ මැති ඇමැතිවරු. මෙම තත්ත්වය තිබියදිත් , කෙතෙරම් ගවයන් , එළුවන් , කුකුළන් , ඌරන් මරාගෙන් කනවාද ? :shocked::rolleyes:

    දිනකට කොපමණ මාළුන් මුහුදේ පමණක් නොවේ වැවේ, ගංගාවේ ඇල දොළවල අල්ලනවාද ?:rolleyes:

    මේ රටේ ධීවර අමාත්යාං ශයක් , අමාත්යදවරයෙක් ,සංස්ථාවක් තිබනාවා නොවේද ?:confused::rolleyes:

    එපමණක් නොව , කාමය වරදවා හැසිරිම ගැනත්, සුරාපානය ගැනත් ශික්ෂා පදවල සඳහන් වෙනවා නේද ?:confused::rolleyes:

    බුදු හාමුදුරුවන්ට ගරු කිරිමක් වශයෙන් ඇයි රජය තම බලය තුළින් මේවා නවත්වන්නෙ නැත්තෙ?:rolleyes::P:)

    වරද තිබෙන තැනට ගහන්න ඕන . ඒහැර සාමන්යා මුස්ලිම් ජනතාවට , මස් මාංශ ආහාර වශයෙන් ගැනීමට ඉස්ලාමයෙන් අනුමත කළ නිසාම ආහාර වශයෙන් ගන්නා මුස්ලිම්වරුන්ට වැරදි කීම වැරදියි නේද ?:cool:

    ඒ හිමිනම තම පොත පුරා
    ” අන්යක ආගමිකයන්” යනු පවසා කිසිදු පදනමක් සාක්ෂියක් නොමැතිව කරුණු කීමෙන් මුස්ලිම්වරුන්ට විරුද්ධ කොලාහල ඇති කිරිමට තැත් කරන බව කිව්වොත් එය වැරදිද ?:(

    ඉතින් උන්වහන්සේ ,” මුස්ලිම් භක්තිකයින් අලුත් නිවසකට පදිංචියට යන්නේ හරකෙක් ගෙනහිල්ලා ගේ මැද තියලා කපල ඒ සතාගේ ලේ වලින් මුළුගේම හොදලයි ගෙට ගෙවදින්නේ “යනු ලියා තිභීමෙහි කිසිම හරයක්, පදනමක් නැත . එය අමූලික බොරුවකි . :angry::yes: මුස්ලිම්වරුන් ගැන ක්රෝ ධයෙන් සිටින කවුදෝ කෙනෙකු කීදෙයක් පදනම් කරගෙන මෙසේ උන්වහන්සේ ලියන්නට ඇත . නමුත් මස් මාංශ අනුභව කරන නිසාම මුස්ලිම්වරුන්ට අපහාස කරන අයුරින් ලිවීම ගෞරවණීය බුද්ධ පුත්රවයෙකුට වටින්නේ නැත .:)

    ඇත්ත කථා කරමු , සාක්ෂි ඇතුව ඔප්පු කරමු . එවිට එසේ ලියන කියන සියලු දේට වටිනාකමක් ගෞරවයක් ඇත.

    :)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    එතකොට උඹලා කෑගහයි..උඹලට අයිතිවාසිකම් නෑ කියලා..:lol::lol::lol:
     
    අස්සලාමු අලෙයිකුම් .....

    මාෂා අල්ලාහ් සිරාජ්..... :):)
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    එතකොට උඹලා කෑගහයි..උඹලට අයිතිවාසිකම් නෑ කියලා..:lol::lol::lol:

    ow A'kaney Api ka gahanney... eya honda karanna kiyal thibunanam anith jathiyata api kagahanney nahaney...

    "මම යන පාරේ ගහක් තිබුනොත් ඒක මම කපල දානව.. කපල දාල මම ඉස්සරහට යන්නේ.. මම යන පාරෙ හරහට ( කළු )ගල් පර්වතයක් තිබුනොත් මම ඒක කඩලා.. ගල්බෝර ගහලා කුඩු කරලාතමයි යන්නේ...."

    -අචාර්ය මර්වින් සිල්වා මහතා-
    කැළනිය රජමහා විහාරය

    කැළනිය.

    mey udin kiyala thiyena Gahai Kalu gal parwathayai kiyanney mokadda A'ken eya Adahas karana deywal mokadda?:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    gas-gal wandanaa karayek hatiyata oyata A'ke Rahas paniwidaya kiyannapuluwanda?:rolleyes:
    Mervin kiyanney dutugamunu Raja thumage ley ange thiyena aacharya warayek... so eya Ehema kiyanney yamkisi heythuwak Athiwa Wenna arthi kiyala mata hithunaa... :)
     
    මර්වින් සිල්වාව මෙතනට අදාල නෑනෙ..මම කිව්වෙ මේකයි..
    අවශ්‍යනං සිරාජ්ගෙ පෝස්ට් එකේ තියෙන විදියට මේ රටේ සත්ත්ව කර්මාන්ත නවත්තන්න පුලුවන්..නමුත් එතකොට ඒතන ඇතැම් ජාතීන්ට අසාධාරණයක් වෙනවා..ඒක නිසා ඒ තර්කයේ තේරුමක් නෑ කියන එක..
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    මර්වින් සිල්වාව මෙතනට අදාල නෑනෙ..මම කිව්වෙ මේකයි..
    අවශ්‍යනං සිරාජ්ගෙ පෝස්ට් එකේ තියෙන විදියට මේ රටේ සත්ත්ව කර්මාන්ත නවත්තන්න පුලුවන්..නමුත් එතකොට ඒතන ඇතැම් ජාතීන්ට අසාධාරණයක් වෙනවා..ඒක නිසා ඒ තර්කයේ තේරුමක් නෑ කියන එක..

    ane bun umba thama therum aran nane samahark pudgalayo gana. :lol::lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මර්වින් සිල්වාව මෙතනට අදාල නෑනෙ..මම කිව්වෙ මේකයි..
    අවශ්‍යනං සිරාජ්ගෙ පෝස්ට් එකේ තියෙන විදියට මේ රටේ සත්ත්ව කර්මාන්ත නවත්තන්න පුලුවන්..නමුත් එතකොට ඒතන ඇතැම් ජාතීන්ට අසාධාරණයක් වෙනවා..ඒක නිසා ඒ තර්කයේ තේරුමක් නෑ කියන එක..

    හා ඔය තේරිලා තියන්නේ ඇත්ත එලුවට...:)ඕවා නැවත්තුවත් අද මිනිස්සු පාරේ තමයි ඉන්න වෙන්නේ...සෝ ඕවා නවත්තන්න බෑ...:):) ඔක්කොම මිනිසුන්ගේ අවස්ෂයතාවයන් සදහා තියන්නේ.....:):ඩ
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    හා ඔය තේරිලා තියන්නේ ඇත්ත එලුවට...:)ඕවා නැවත්තුවත් අද මිනිස්සු පාරේ තමයි ඉන්න වෙන්නේ...සෝ ඕවා නවත්තන්න බෑ...:):) ඔක්කොම මිනිසුන්ගේ අවස්ෂයතාවයන් සදහා තියන්නේ.....:):ඩ

    ඔය ඕකෙ තියෙන්නෙ ඔක්කොම දේශපාලන ටොපික්..ඒවයි බුද්ධාගමයි අතර කිසිම සම්බන්ධයක් නෑ..ඒක නිසා ඔයා ඔය දාලා තියන ධීවර සංස්ථා ආදිය ගැන තර්කයන් නිෂ්ඵලයි..
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔය ඕකෙ තියෙන්නෙ ඔක්කොම දේශපාලන ටොපික්..ඒවයි බුද්ධාගමයි අතර කිසිම සම්බන්ධයක් නෑ..ඒක නිසා ඔයා ඔය දාලා තියන ධීවර සංස්ථා ආදිය ගැන තර්කයන් නිෂ්ඵලයි..

    ලොල් ඒමවත් දැන් කියමු... :lol::lol::rofl:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    දැන් ඒමවත් කියමූ නේද?:lol::lol::P ඒක නෙමෙයි උබ වෙජි උනාද බන්:rofl::P:lol::rolleyes:

    ලොල් ඒමවත් දැන් කියමු... :lol::lol::rofl:

    උඹ තමයි මෙතන චාටර් වෙලා තියෙන්නෙ...කියාගන්න දෙයක් නැතිව "එහෙමවත් කියමු" කියන වචන දෙකට යටවෙලා ඉන්නෙ..ලොල්..:lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    උඹ තමයි මෙතන චාටර් වෙලා තියෙන්නෙ...කියාගන්න දෙයක් නැතිව "එහෙමවත් කියමු" කියන වචන දෙකට යටවෙලා ඉන්නෙ..ලොල්..:lol:

    කව්ද දන්නේ නෑ...:lol::lol::lol::P