පැහැදිලි කිරීමක්...
චෝදනාව
“අපි ගත්තොත් ඉස්ලාම් භක්තිකයන් , ඒ අය හලාල් මස් කියලා දෙවියන් වහන්සේට කැප කරල සත්තු මරනවා , වෙන දෙයක් ඕන නැහැ, මුස්ලිම් භක්තිකයින් අලුත් නිවසකට පදිංචියට යන්නේ හරකෙක් ගෙනහිල්ලා ගේ මැද තියල කපල ඒ සතාගේ ලේවලින් මුළුගේම හෝදලයි ගෙට වදින්නේ
“
“එතකොට මොළේ තියන ස්වාධිනව කල්පනා කරන්න පුළුවන් ඕන කෙනෙකුට තේරනව මේ වගේ මිත්යා් දෘෂ්ටික ආගමික ග්රටන්ථ අනුගමනය කරමින් දෙවියන් වහන්සේ කියලා මාරයාට අදහන ආගම්වල කවදාවත් සිල්වතුන් බිහිවන්නේ නැහැකියල “
පොත : අඳුරු මිසදිටු බිඳ හෙලන්නට
මුද්රලණය : දයා වංශ ජයකොඩි සහ සමාගම
කර්තෘ : පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි
මෙය සඳහා පැහැදිලිකිරි පහත වේ
මුස්ලිම්වරුන්ට මස් මාංශ ආහාර වශයෙන් ගැනීමට අනුමැතියක් ඇත . එහෙත් , එය අනිවාර්ය වූවක් නොවේ. ” මුස්ලිම්වරුන් මස් මාංශ කන්නම ඕන . නැතිනම් ස්වර්ගය ලැබෙන්නේ නැහ ” ඉස්ලමය උගන්වන්නේ නැහැ . එය පැහැදිලිවම පවසන්නේ මේ මේ දේ හැර අනෙක් මස් මාංශ ආහාර වශයෙන් ගත හැකි බවයි .
ශුද්ධ කුර් ආනයෙහි මෙසේ සඳහන් වෙයි .
” (ස්වාභාවිකව ) මැරුණු සතා,ලේ , ඌරුමස් , අල්ලාහ් හැර අන් අයගේ නමින් කැප කළාවුද . ගෙල මිරිකා මැරුවාද , පහර දීමෙන් මැරුණාවුද , බිම වැටි මැරුණාවූද , අංවලින් ඇන මැරුණා වූද , (වනයේ වෙනත්) සතුන් සපා කා මැරුණා වූද සතුන් ඔබ ( ආහාර වශයෙන් ගැනීමට ) තහනම් (හරාම් ) කොට ඇත ( අනුමත කළ වූවන්ගෙන් ) ඔබ (පණ පිටින් බලා පසුව පිළිවළට ) කැප කළේද එය හැර (එය අනුභව කළ හැකිය .තවද වෙනත් වන්දනාමාන ඉටුකිරිම සඳහා පින්තුර , පිළිම වැනි )සලකුණු තබා ඇති ස්ථානයෙහි කැප කළ දේද ඊතලය විද , ඔබ නිමිති සෙවීමද ( ඔබට තහනම් කර ඇත මේ සියලු දේ ( මහා ) පාප ක්‍රි,යා වන්ය ” (අල් කුර් ආනය 5-3 )
මෙම කුර් ආන් වැකි වලින් මුස්ලිම් වරයෙකුට අනුමත වූ මාංශ කෙසේවිය යුතුද යනු පැහැදිලි කොට ඇත . මෙම වැකිවලට විද්වතුන් දුන් විවරණ පිට ගණනාවක් ඇත . ඒවා සොයා බලා තේරුම් ගැනිම සම්බන්ධ වූවන්ගේ අවශ්යුතාවයකි .
එම හිමිනම මෙහි” හලාල් මස් ” යනු සඳහන් කොට ඇත . ” හලාල් ” යන වචනයේ තේරුම ” අනුමත කළ ” යන්නයි . මෙය මස් මාංශවලට පමණක් සීමාවු වචනයක් නොවේ . මිනිසෙකුගේ ජිවිතයේ පැය 24 තුළම කළ යුතු දේවල අනුමත කරන දේට ” හලාල් ” යනු පවසනු ලැබේ . මීට විරුද්ධ වචනය ” හරාම්” ය. එහි තේරුම ” අනුමත නොවු දේ ” යනු වෙයි .
මේ අනුව , ඇඳුමක් ඇඳිමේදි මේක ” හලාල්” මේක ” හරාම් ” යනු පැවසේ . වෙළෙඳාම් කිරිමේදි ” මෙය වෙළඳාම් කිරිම හරාම් ” යනු ඇත . මේවගේ සෑම දෙයකම , ක්‍රි.යාවකම හලාල් – හරාම් යනු තීරණය ගැනීම මුස්ලිම්වරයෙකු අනුගමනය කළයුතු පිළිවෙතකි . මෙය මස් මාංශවලට පමණක් සීමාවු වචන ලෙස තබාගැනීම උචිත නොවේ .
හරි අපි මස් මාංශ පමණක් ගනිමුකො . මුස්ලිවරුන්ට හලාල් නොවු මස් මාංශ මුස්ලිම්වරුන් ආහාර වශයෙන් ගන්න බව ඔප්පු කළහැකිද ? විශේෂයෙන් ඌරුමස් , කන බව කිවහැකිද ? සාමන්යද , ඉස්ලාමය ගැන වැඩි වැටහීමක් නැති මුස්ලිම් වරයෙකු පවා ඌරුමස් නොකයි . ඇතම් ගැමී මුස්ලිම් කාන්තාවන් ඌරාගේ නමවත් කියන්නේ නෑ . එය එතරම්ම පිළිකුල් කරයි . උගේ නම කියන්න අවශ්යළ වුවහොත් ” කට්ට කාල් මිරුගම් ” ” කොට කකුල් සතා ” යනු කියයි .

අනුමත නොවු මස් මාංශ කෙරෙහි මුස්ලිම්වරුන්ගේ ආකල්පය එයයි . එහෙත් ප්‍රා ණ ඝාතනය , ශික්ෂා පදවලින් පළමුවැන්න විසින්ම බුදු රජාණන් වහන්සේ ” එපා ” යනු කියා තිබියදි එය කරන මස් මාංශ අනුභව කරන බෞද්ධයන් ඉන්නවා නොවේද ?

මුස්ලිම්වරුන් ” ඒපා ” කී දේ නොකයි .
ඇතැම් බෞද්ධයන් ඒපා කී දේ රසකර කර කයි නම් වරද කොතැනද තියන්නේ ?

මේ රටේ බහුතරය බෞද්ධ ජනතාවය . රට පාලනය කරන්නේ බෞද්ධ ජනාධිපතිවරයෙක් . පාර්ලිමෙන්තුවේ අධිකව ඉන්නේ බෞද්ධ මැති ඇමැතිවරු. මෙම තත්ත්වය තිබියදිත් , කෙතෙරම් ගවයන් , එළුවන් , කුකුළන් , ඌරන් මරාගෙන් කනවාද ?

දිනකට කොපමණ මාළුන් මුහුදේ පමණක් නොවේ වැවේ, ගංගාවේ ඇල දොළවල අල්ලනවාද ?
මේ රටේ ධීවර අමාත්යාං ශයක් , අමාත්යදවරයෙක් ,සංස්ථාවක් තිබනාවා නොවේද ?

එපමණක් නොව , කාමය වරදවා හැසිරිම ගැනත්, සුරාපානය ගැනත් ශික්ෂා පදවල සඳහන් වෙනවා නේද ?

බුදු හාමුදුරුවන්ට ගරු කිරිමක් වශයෙන් ඇයි රජය තම බලය තුළින් මේවා නවත්වන්නෙ නැත්තෙ?

වරද තිබෙන තැනට ගහන්න ඕන . ඒහැර සාමන්යා මුස්ලිම් ජනතාවට , මස් මාංශ ආහාර වශයෙන් ගැනීමට ඉස්ලාමයෙන් අනුමත කළ නිසාම ආහාර වශයෙන් ගන්නා මුස්ලිම්වරුන්ට වැරදි කීම වැරදියි නේද ?
ඒ හිමිනම තම පොත පුරා
” අන්යක ආගමිකයන්” යනු පවසා කිසිදු පදනමක් සාක්ෂියක් නොමැතිව කරුණු කීමෙන් මුස්ලිම්වරුන්ට විරුද්ධ කොලාහල ඇති කිරිමට තැත් කරන බව කිව්වොත් එය වැරදිද ?
ඉතින් උන්වහන්සේ ,” මුස්ලිම් භක්තිකයින් අලුත් නිවසකට පදිංචියට යන්නේ හරකෙක් ගෙනහිල්ලා ගේ මැද තියලා කපල ඒ සතාගේ ලේ වලින් මුළුගේම හොදලයි ගෙට ගෙවදින්නේ “යනු ලියා තිභීමෙහි කිසිම හරයක්, පදනමක් නැත . එය අමූලික බොරුවකි .
මුස්ලිම්වරුන් ගැන ක්‍රෝ ධයෙන් සිටින කවුදෝ කෙනෙකු කීදෙයක් පදනම් කරගෙන මෙසේ උන්වහන්සේ ලියන්නට ඇත . නමුත් මස් මාංශ අනුභව කරන නිසාම මුස්ලිම්වරුන්ට අපහාස කරන අයුරින් ලිවීම ගෞරවණීය බුද්ධ පුත්රවයෙකුට වටින්නේ නැත .
ඇත්ත කථා කරමු , සාක්ෂි ඇතුව ඔප්පු කරමු . එවිට එසේ ලියන කියන සියලු දේට වටිනාකමක් ගෞරවයක් ඇත.