සුභ දවසක් වේවා මා ප්රිය මිතුරනි
අලසකමින් කාලය ගතකරරමින් සිටින්නේනම්.... මේ අරුත්බර ගීතය අහල, ප්රබෝධමත්වන්නටයි - මේ ඇරයුම.....
ගීතය: රන් මිණි දෙරණේ - චන්ද්රිකා සිරිවර්ධන
Ran Mini Deraney-Chandrika Siriwardhane
මෙතැනින් බාගන්න: http://www.sendspace.com/file/vdeksw
ඉස්සර උදේට නිතරම ඇසුනු මේ දුලභ ගීය කොතරම්නම් මිහිරි වගේම අර්ථවත්දැයි කියල... ඔබගේ මතකය අවදිකරගෙන - අහලම බලන්නකෝ....
ස්තූතියි
LDS >> දෙසවනට - හිතට - හදවතට
MAMA ME TIKA GANNAWA THANKZZZZZZZZZZ


