Thanks kollo!!!!!
Anton Jhones ge thawa songs tiyenawanam denawada???? pleas...!!!!!
ප්රවීන ගායක අබේවර්ධන බාලසූරිය මහතා අභාවප්රාප්ත වූ බව ලංකාදීප පුවත් වාර්තා කරයි. එතුමන්ට නිවන් සුවය පතමි.























සිංදුවෙ මුල මතක නැත්ද?SRI HADU GEE 2nd ALBUM Eke Chandanage Lassana Song Ekak Thiyenawa...Anna E Song Eka Mama Hoyanawa..Mage Asama Singer..Bt Me Song Eka Nahane...Mama Hamathanama Baluwa..Album Ekakwath Naha..Brother...Puluwanam Tikak Hoyala Balala Mata Me Song Eka Laba Denna....Bohoma Isththuthi..... Oyalage Sahayogayata...![]()
සිංදුවෙ මුල මතක නැත්ද?
සුභ දවසක් සියලු දෙනාටම..
කෝ අද කවුරුත් පේන්න නැහැනෙ...
![]()
INNAWA INNAWAA
SUBA DAWASAK
CHANDANYO..




Anton Jones-Komala Papa.MP3Anton Jhon ge songs tiyenewanam kawru hari dennakooooooooo!!!!!!!!!!!!!
alozzz,Kohomada Kattiya Goda Kalekin... Mawa Adunanawada Danne ne???

kohomada, saahena kalekinමේ සින්දුව කලින් දීලා තිබුනා හැබැයි ඒකෙ කොලිටි ටිකක් අඩුයි.
ඒක නිසා මේ සින්දුව දෙන්න හිතුනා.
(මේක මම ගොඩක් කැමති ගීතයක්)
මිදි ඇඹුලයි කියලා
කියූ කතාවේ මා තනිවුනා එදා
චන්චල ලඳක් වුනාද
ඔබ මා ඇසුරු කලා කියලා
මායිම් නැති ලෝකයක් කරා
අප පියවර මැනලා
ජීවිතයේ මුල මැද අග සෙව්වා
හදින් හදක් පුබුදා
Midi Ebulai Kiyala - Saumya Kumara Yapa