Mountains and the Rain clouds (සුන්දර ශ්‍රී ලංකා 1)

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
Mountains and the Rain clouds (සුන්දර ශ්‍රී ලංකා 1)

මම මෑතකදී ගිය විනෝදගමනකදී ලංකාවේ සුන්දර තැන්වල ගත් චායාරූප ටිකක් ඔබත් සමග බෙදාගන්න කැමතියි, මෙම සියලුම චායාරූප මම ගත් ඒවා බැවින් අවසරයකින් තොරව පාවිච්චි නොකරන්න.

වයිඩ්ඈන්ගල් චායාරූප පෙලක්, මෙහිදී කදු වලට උඩින් වැහි වලාකුලු හැදෙන අයුරු බලන්න

23774_1303085471560_1663193409_746338_441481_n.jpg

23774_1303085551562_1663193409_746340_1563579_n.jpg

23774_1303085511561_1663193409_746339_1838657_n.jpg

23774_1303085431559_1663193409_746337_3137946_n.jpg

23774_1303085671565_1663193409_746343_270642_n.jpg



කදු වලට උඩින් වැහි වලාකුලු සහ මීදුම

23774_1303085631564_1663193409_746342_7973640_n.jpg

23774_1303085591563_1663193409_746341_601228_n.jpg



කදු වලට වහින අයුරු

23774_1303093751767_1663193409_746389_7567385_n.jpg

23774_1303093591763_1663193409_746385_3523252_n.jpg

23774_1303093631764_1663193409_746386_4995286_n.jpg



 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලස්සනයි. කලාත්මකයි. බොහොමත් ම ස්තූතියි අපටත් දැකගන්න සැලැස්වූවට.
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ෂා මරැනේ
    නියමයි වැඩේ :)
    දෙන්න විදියක් නැහැ අර
    ස්ප්‍රෙඩ් කියන
    මගුලක් එනවා
     
    • Like
    Reactions: GihanFX

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    panorama පින්තුර ටිකනම් පට්ට මචන්!.උඹට හොඳ ඇහැක් තියනවනෙ!
    තෑන්ක්ස් මචන්, තව දිය ඇලි වල එහෙම ගත්ත ඒව පස්සෙ දාන්නං

    Wow machan patta Ban
    6+
    තෑන්ක්ස් මචන්

    awww appa pattama pattaii
    11.gif


    23774_1303093631764_1663193409_746386_4995286_n.jpg


    Meka nikan 2012 eke wage Patta Machan
    3.gif



    නියමයි.:):)
    තෑන්ක්ස් මචන්

    niyamai machan . kohomada trip eka Fun da? :D
    මැක්ස ෆන් මචන්, තෑන්ක්ස්

    wide angle shots are max boss! where is it? Hanthana?
    බදුල්ල පැත්තෙ මචන්

    Awesome! Nice ones! :)
    තෑන්ක්ස් ශ්‍රී
     
    • Like
    Reactions: Elcid

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    හොද ඡායාරෑප කරන්නෙකුගේ ගති ලක්ෂණ, ඔය යහලුවාගෙන් පෙන්නුම් කරනවා. :)

    Rep 5+

    තෑන්ක්ස් මචන්,

    ලස්සනයි. කලාත්මකයි. බොහොමත් ම ස්තූතියි අපටත් දැකගන්න සැලැස්වූවට.
    ස්තුතියි මාලි

    ෂා මරැනේ
    නියමයි වැඩේ :)
    දෙන්න විදියක් නැහැ අර
    ස්ප්‍රෙඩ් කියන
    මගුලක් එනවා

    අවුලක් නැහැ මචන්, තෑන්ක්ස්

    wow niyamai ayye
    niyamai
    තෑන්ක්ස් බෙන්
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    ඔය ෆොටෝ ගත්තෙ මේ බංගලාවෙ බැල්කනි එකේ ඉදන්, ඒ නම්බර් එකට කෝල් කරල රිසවේශන් එකක් දාගන්න
    http://www.srilankanexpeditions.com/accommodation.php?id=319

    Thanks machan. Trip ekak daaganna wei wage ikmanata. Matath oka aththatama balaaganna aasai :D Pena hatiyata un overview eke attractive ma de daala naa wage :yes:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Thanks machan. Trip ekak daaganna wei wage ikmanata. Matath oka aththatama balaaganna aasai :D Pena hatiyata un overview eke attractive ma de daala naa wage :yes:
    තව ඔතනට දෙතනගල කන්ද පේනව, ඔතන ඉදන් පොඩි දුරක් ගියහම ලංකාවේ උසම දිය ඇල්ල වන ඹබර කන්ද ඇල්ලත් බලන්න පුලුවන්,
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මේ කොහේදි ගත්ත ෆොටෝද ගිහාන් අයියා?? ලස්සනයි. තව දාන්න. රෙප් දෙන්න බෑ කලින් දීපු නිසා:):):):love::love: