Rupavahini ITN news balanne kawda ??????

Balanawada?

  • Hemadaama balanawa

    Votes: 17 10.2%
  • Ehen mehen balanawa

    Votes: 32 19.2%
  • Balannema na

    Votes: 118 70.7%

  • Total voters
    167

neo-li

Member
Mar 16, 2008
74
3
0
lkdood ge amma laga*
suba anagathayak labuwa ratawal monawada ?

ekadipathi wiyaruwa

North Korea

220px-JointSecurityAreaNorthKoreans.jpg
Kim_Jong-Il.jpg

Burma/Myanmar

535132.bin

burma-topper.jpg

Iran

_44462998_ahmadinejad_ap416b.jpg

P1-AQ630_BASIJ__G_20090710172950.jpg

Zimbabwe

mugabe.jpg

zimbabwe1.jpg

umbe ammage puka sududa ban>>>?
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙම කෙරුවෙ උබලා ආන්ඩුවට කඩෙ යන චක් ගෝලයෝ නිසා ..උබලා වාසි පැත්තට කඩේයනවා ..:angry::angry: මේ ටිකේ උබල තාප්ප ගානේ අනුන්ගේ කුනු අදිනවා නේ... එවට ඉතින් උබලාට ඉතින් චන්දෙ කාලෙට ගෙදට්ටම කන්න බොන්න හම්බෙනවා නේ . උබලට අසරන මිනිස්සුන්ගේ දුකිඅ තෙරෙන්න නැහැ .. :angry::angry::angry:

    ado umba SF ta chande denna epa kiyala kegehuwata wiruddawa katha karapu nisada mata kade yanawa kiwwe ??:angry::angry: waradata warada kiyanna kondak thiyenna ona !! boruwata ITN balanne naa kiyala methana reply demmata wedak naa !!:angry::angry::angry:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ඔයා දැක්කද එළකිරියේ මහ කෙරුමෙක් පහුගිය කාලෙ ගිරිය පුප්පගෙන මරාට කඩේ ගියේ තමන්ගේ පවුලේ එකෙක්ව තැනකට ගෙනාව නිසාලු.නැතුව මහ ලොකුවට කියන දේශප්‍රේමයවත්,රට ජාතිය ගැන කැක්කුමකටවත් නෙවෙයි.ඔය කෑගහන බහුතරය අනිසි වාසි ලබාගත් අය.:(

    සහතික ඇත්ත . හැබැයි ඔය වාසි සදාකලික නැහැ කියල තෙරුම්ගන්න තරම් මොල ගෙඩියක් ඒ අයට පිහිටල නැති එක තමා දුක . 2012 ලෝකේ විනාස වෙයි කියල හිතාගෙන ඇති :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔයා දැක්කද එළකිරියේ මහ කෙරුමෙක් පහුගිය කාලෙ ගිරිය පුප්පගෙන මරාට කඩේ ගියේ තමන්ගේ පවුලේ එකෙක්ව තැනකට ගෙනාව නිසාලු.නැතුව මහ ලොකුවට කියන දේශප්‍රේමයවත්,රට ජාතිය ගැන කැක්කුමකටවත් නෙවෙයි.ඔය කෑගහන බහුතරය අනිසි වාසි ලබාගත් අය.:(

    depath nai genath katha karanna ona:angry::angry: mahindata kade gihilla SF ge peththata katha karapu un mehe inne !:angry::angry:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ado umba SF ta chande denna epa kiyala kegehuwata wiruddawa katha karapu nisada mata kade yanawa kiwwe ??:angry::angry: waradata warada kiyanna kondak thiyenna ona !! boruwata ITN balanne naa kiyala methana reply demmata wedak naa !!:angry::angry::angry:

    නිකන් බොරුවට මෙතන නැති ප්‍රශ්න ඇතිකෙරන්න එ
    පා යාලුවා.. මගේ පරණ COMMENTS ඔක්කොම කියවල බලන්න . මම කවදාවත් ආන්ඩුවට අකුරකින් වත් කඩෙ ගියේ නැහැ .දන්නෝ දනිති . පුලුවන් නම් එක POST / COMMENT එකක් පෙන්නන්න . එහෙම පෙන්නුවොත් මම සදාකාලිකව එලකිරියෙන් සමුගන්නවා... මට ඔයා ගැන හරි පුදුමයි:confused::confused: .. බොරු කතා කිය කියා මිනුස්සුන්ව පටලන්නේ ඇයි ???:rolleyes: උබ මේ කෙරන්නේ jock :nerd:එකක් නම් කමක් නැහැ . එත් මෙතන ඒකට සුදුසු තැනක් නෙමෙයි . :dull:
     
    ඒකනම් ඇත්ත :yes::yes:. මාසේ අන්තිමට සාරාංශ කරල බැලුවොත් ITN එකේ NEWS වල කිසිම ගුනාත්මක බවක් නැහැ .පටන් ගත්ත වෙලාවෙ ඉදන් අර "විමසුම පිටපත " කියන තැනට වෙනකම් " අපි හොදයි , අපි හොදයි" කියනව . " විමසුම පිටපත " පටන් ගත්ත වෙලවෙ ඉදන් "උන් නරකයි උන් නරකයි" කියනව . බලපුවම ඒ කියල තියෙන්නෙත් එගොල්ලො හොදයි කියන එකම තමා . රටේ ලෝකේ වෙන දෙවල් සිද්ද වෙන්නේ නෑ වගේ වන්සේ කබල් ගානවට වඩා දෙයක් එකට නැහැ ,:angry::angry:
    විකාශය ආරම්භය =අතිගරු....
    මධ්‍යහ්න විකාශය =දේශ ද්‍රෝහී රනි....
    විකාශය නිමාව = සුබ අනාගතයක්(හීනෙන්):lol:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    නිකන් බොරුවට මෙතන නැති ප්‍රශ්න ඇතිකෙරන්න එ
    පා යාලුවා.. මගේ පරණ COMMENTS ඔක්කොම කියවල බලන්න . මම කවදාවත් ආන්ඩුවට අකුරකින් වත් කඩෙ ගියේ නැහැ .දන්නෝ දනිති . පුලුවන් නම් එක POST / COMMENT එකක් පෙන්නන්න . එහෙම පෙන්නුවොත් මම සදාකාලිකව එලකිරියෙන් සමුගන්නවා... මට ඔයා ගැන හරි පුදුමයි:confused::confused: .. බොරු කතා කිය කියා මිනුස්සුන්ව පටලන්නේ ඇයි ???:rolleyes: උබ මේ කෙරන්නේ jock :nerd:එකක් නම් කමක් නැහැ . එත් මෙතන ඒකට සුදුසු තැනක් නෙමෙයි . :dull:

    wihiluwata ess rathu wenna wage yanne ??:lol: :rofl:

    Guys Api denna (leeka n Me) boruwata thamai wihilu kara gatte !!:) api dennama support keruwe SF ta thamai !! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විකාශය ආරම්භය =අතිගරු....
    මධ්‍යහ්න විකාශය =දේශ ද්‍රෝහී රනි....
    විකාශය නිමාව = සුබ අනාගතයක්(හීනෙන්):lol:

    :lol::lol::lol: oya eka pacha wahiniyak wath famous naa apitanam !! dekkada eda sirasen pennuwa ITN eke chairman thamuge programs famous karaganna sirasen support illala letter yawala thiyena heti ?:lol: mata ewelawe hina giye wena thenakin !!:lol:

    :yes::(ලෝක පූජිත මහ උත්තමයෙකුට එහෙම නං සෙසු අසරණයන් ගැන කවර කතාද?

    eka nam eththa shamee:yes::yes: den mun katha kereeme nidahasath nethi karanna yanawa !!:angry: