Devon Falls. How Beautiful Sri Lanka is...

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Devon Falls - Thalawakale

    Devon_falls.jpg


    අද මම ඔයාලාට කියලා දෙන්න හදන්නේ අපේ රටේ තියන තවත් ලස්සනම ලස්සන තැනක් ගැන. ඒ තමයි ඩෙවෝන් ඇල්ල. A7 පාරේ, ඒ කියන්නේ අවිස්සාවේල්ල, හැටන් හරහා නුවරඑලිය යන පාරේ තමයි මේ ලස්සන ඩෙවෝන් ඇල්ල පිහිටලා තියෙන්නේ. තලවාකැලේ පහුකරගෙන කි.මි. 6ක් විතර නුවරඑලිය පැත්තට යන්නකොට මේ අපුරු දියඇල්ල අපිට බලාගන්න පුලුවනි. ඇල්ල පුහුටලා තියෙන්නේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ. ඉoග්‍රිසි ජාතික කෝපි වගාකරුවෙක් වන ඩෙවෝන් මහතාගේ නමින් මේ ඇල්ල නම් කරා කියලා තමයි ඇල්ල ගැන හොයාගෙන යනකොට මට දැනගන්න ලැබුනේ. ඩෙවෝන්ගෙ කෝපි වගා කරපු වත්ත පිහිටලා තිබුනේ ඇල්ල ආසන්නයේමයි කියලා සදහන් වෙනවා. කොත්මලේ ඔ‍යේ වතුර වලින් නිර්මාණය වෙලා තියන මේ ඇල්ල උසින් 97m වෙනවා. අපේ රටේ දිය ඇලිවලින් 19 වෙනි ස්ථානයේ තියෙන්නේ ඩෙවෝන් ඇල්ලයි. මුහුදු මට්ට්මේ ඉදලා 1140m උසින් තියන මේ අපුරු දිය ඇල්ල අපේ රටට ස්වභාවදර්මයා විසින් ලබාදිලා තියන තවත් අපූරු තෑග්ගක්. ඔයාලත් නුවරඑලිය පැත්තේ එහෙම යන්න හිතන් ඉන්නවානම් ඩෙවෝන් ඇල්ල බලන්න යන්නත් අමතක කරන්න එපා.
    :rolleyes::rolleyes:

    436367572_3e70b7f550_o.jpg


    271904636_9579b092b0_b.jpg


    4267088214_573fca863f_b.jpg


    270508057_e8210b8d9a_b.jpg


    මේ තියෙන්නේ ඇල්ලේ වතුර වැඩි කාලේ ගත්ත ඡායාරූපයක්. පේනවාද මඩ පාටට ඒන වතුර පාරේ සැර. විනාඩි ගානකින් මේක වෙනස් වෙන්න පුලුවන්.
    140177961_a3162bf089_b.jpg


    725413000_020d98e2c6_o.jpg


    309473212_757e133706_o.jpg


    3107477303_84fcda4798_b.jpg


    2505653024_c01a77447e_b.jpg


    383171951_9b6ba74b02_b.jpg


    270508057_e8210b8d9a_b.jpg


    2227376991_3169b850d2_b.jpg


    4162124169_5cfa2c0775_b.jpg


    මේ තියෙන්නේ ඇල්ලේ වතුර අඩු කාලේ ගත්ත ඡායාරූපයක්.
    244610187_39d9aec84f_o.jpg


    3408780256_07d2d5d765_b.jpg


    2138405250_c5226e4ff9_b.jpg


    370940584_f829823ded_o.jpg


    785211988_a23bd4a551_b.jpg



    ADD REP++ IF YOU LIKE MY TREAD !!!

    THANK YOU !

    ELA KIRI AAAAAAAAAAAAAAAAAA!!