විභාගය.........

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
vibagaya.jpg
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    විභාග... ප්‍රශ්න පත්‍ර වල තියෙන ප්‍රශ්න කොච්චර ලේසිද සුභාෂිනි... අපිට උත්තර ලියා ගන්න බැරි ජීවිත ප්‍රශ්න පත්‍රයට තමයි...

    ලස්සන නිර්මානයක්...
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    විභාගයක් කරා වගේ දැණුනා...

    ලස්සන නිර්මාණයක් සොයුරිය

    :):yes: ඇත්තටම විභාග ලීව හැටි මතක් උනා...ලස්සනයි නිර්මානය:)
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ලස්සන නිර්මාණයක් සහෝ
    විභාගය ගොඩ දැම්මත් ජීවිතය ගොඩ දාගන්න සටන ඉවර වෙන්නෙ නෑනෙ
    අපූරුයි
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    විභාගේ ලියල ගොඩ දාගත්තත් කීයෙන් කීදෙනාටද ජීවිතයේ එලියක් ලැබෙන්නේ..

    අධ්‍යාපන රටාවේ හා සමාජ ක්‍රම වේදය අතර තිබෙනා සනාතන ගැටුම නිම කරන්න ලැබුනුදාට ඔය ඔක්කොටම ගොඩ යන්න හරි සැලැස්මක් ජනතාව හා සමාජය තුලින්ම නිපදවනු ලබනවාට කිසිම සැකක් නෑ...


    ඉතා අගනා කාලීන නිමිත්තක්...

    ඔබට ජය නංගියා....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    විභාගය
    සමහරු කොයිතරම් විභාග සමත් වුණත් ජීවිතයේ විභාගයෙන් අසමත් වෙනවා.....
    තවත් අය‍ට ජීවිත කාලෙ ඉවර වෙද්දි දෙන්න ඕනි ප්‍රශ්න පත්‍රයද පිළිතුරු පත්‍රයද කියලා හොයන්න වෙනවා...
    තවත් අය මුළු ජීවිතේම විභාගයක්කින් තීරණය කරන්න ගිහින් ජීවිතයත් විනාශකරගන්නවා....
    අපූරු අදහසක් සහෝ.
    සුභ පැතුම් දිගටම නිර්මාණ කරන්නට.....
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    අම්මෝ මේක මට ඉදිරියට ලියන්න තියන මගේ මගේ Final Exam එකක් ගැන මතක් කරලා දුන්නා....:sorry:විභාග බිය දැන්ම ඉදන් දැනෙන්න පටන් ගත්තා...:dull:

    මම ප්‍රායෝගිකව හිතන දෙයක් තමයි විභාගයකින් අපේ දැනුම මනින්න බෑ... හැබැයි අපේ දක්ශතාවයනම් මනින්න පුලුවන්....මොකද ගොඩක් දෙනෙක් විභාගයට පාඩම් කලත් කාල කලමණාකරනය,විභාගය පිලිබද අනිසි බිය නිසා සාර්ථකව පිලිතුරු ලියා ගන්න බැරි වෙනවා...

    මටනම් ජීවිතය නැමති විභාගය වගේම අපේ අනාගතය ගැන තීරණය කරන විභාග ගැනත් බයක් තියනවා...:nerd:
    හ්ම්ම්...කොච්චර පාඩම් කලත් විභාගයක් ලියනකොට දැනෙන චකිතය සහ බිය මුසුවුණ හැගීම ඒ ආකාරයෙන්ම අපූරුවට විස්තර කරලා තියන නිර්මාණයක්...

    මම මේ නිර්මාණයට කැමතියි... මොකද පවුල් පසුබිම නිසා විභාග වලට අනන්ත බය වෙලා තියන කෙනෙක් මම :P

    (රෙප් + එකක් දෙන්න හැදුවට රෙප් spread කරන්න ලූ..)
     
    Last edited: