Is this a correct thing for SL girls???

මෙහෙමයි ලංකාවෙ කෙල්ලො කිව්වට ලංකාවෙ උපන්-ජීවත් වෙන සේරම අපේ සංස්කෘතිය අනුවම හැදුන අය නොවෙයිනේ.අතරින් පතර විවිධ කුළකවල පිරිස් ඉන්නවා.ඒක අරුමයක් නෙවෙයි.
නමුත් ලංකාවෙ කෙල්ලන්ගේ හැටි මෙහෙමයි කිය කියා මේවා හැමතැනම දාන එකත් ඊට අන්ත දෙයක් නේද?
 
Girls la oya wage podi athal ekak gaththata waradak na eth FB eke share wela loke wate sale wechcha eka thama upset scene eka!:)
මේවා එයාලගෙම මිතුරියන් අතරනේ තියෙන්න ඇත්තෙ(මට නම් මූනුපොතේ අත්දැකීම් නෑ)කෙසේ වුවත් මේ කරන වැඩේ කැතයි තමා.

Kellannta Enjoy karanna Thahanmada ban SL wala :rolleyes:
:yes:ඒකත් එකක්.
අනික කොල්ලෝ බලාගෙන ඉන්නෙ කෙල්ලන්ගේ මේ වගේ පිංතූර බලන්නනේ?:lol:
 

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Sorry

    Sorry Guys and Girls.. Mama EK evth godak kal...Mehema thread open karae ne.. Me photo 2 dekkama mata taraha giya.. I'll never post any threads like this...​
     
    Last edited:
    Sorry Guys and Girls.. Mama EK evth godak kal...Mehema thread open karae ne.. Me photo 2 dekkama mata taraha giya.. I'll never post any threads like this...​
    pm( Sry 4 the thread http://www.elakiri.com/forum/showthread.php?t=584709
    Is that a wrong thread sis? I removed it..)

    ඒ පිංතූරවල මහලොකු වරදක් තිබුනෙ නෑ.මම කිව්වෙ වරදක් තිබුනත්,අපේ කෙල්ලෝ කියලා මේ විදිහට අවනම්බුව ප්‍රචලිත කරන්න එපා කියන ඉල්ලීම පමණයි.
    ඔබ මහත්මයෙක් වගේ කාරණය මනාව වටහාගත් එක ගැන මගේ හෘදයාංගම ස්තුතිය පිරිනමනවා.එළකිරියට අද ඔබ වැනි ජෙන්ටල්මන්ලා අවැසි යුගයක් මේ.තෙරුවන් සරණයි!