ඉතිහාසයේ වෙන කවරදාටත් වඩා ජාතික හා විජාතික බලවේගයන්ගේ අදිසි හස්තයන්ගෙන් බුදු දහමට තර්ජන හා වල කැපීම් එල්ල වී ඇති මෙ මොහොතේ බෞද්ධයන් වශයෙන් ක්‍රෝධය වැපිරීමටත් ගල් මුගුරු එකිනෙකාට වීසි කර ගැනීමටත් වඩා කල යුත්තේ බුද්ධියෙන් සිතා සියල්ල ඒකරාශී වී එය සතුරාගෙන් බේරා ගැනීම සඳහා වහා ක්‍රියාත්මක කල යුතු ක්‍රමවේද මොනවාදැයි සොයා බැලීමයි...
වටිනා නිර්මානයක්...මල්ලියට ජය....
වටිනා නිර්මානයක්...මල්ලියට ජය....
Last edited:



karanna puluwan taram jarama wada okkama karala Anith agam walata nigaru karala,prasiidiye kunuharupa kiyala api sinhala bauddayo kiyala ka gahana sinhalal bauddayan tamange hadawatinma tattu karala ahanna ona deyak oka...mehen buddagama raka ganna kiyala anith agam wala ada kuda hoyanawa tamange agamata agawrwa kala un rata ta gennala show 1kuth karala sallith aran yanakam wisil gahanna balan inna
etakota nam kiyanne api anta gami agamak neme lu 
