තරු පිපිරුනොත්
නෝවා තරු
අහසේ ඉත අඳුරුව තිබුණු තරුවක් හදිසියේඅ දීප්තියෙන් වැඩිව ඉන්පසු සම්පූර්ණයෙන් නිවී යයි.තරු පිපිරීමේදි විශාල දීප්තියක් ඇති වීම මීට හේතුවයි.නෝවා තරුවක් පිපුරුණු පසු ඉන් ඉතුරු වුනු කොටස් ක්රමයෙන් නිවී යනවා
සුපර් නෝවා තරු
වේගයෙන් පිප්රෙන මෙම තරු නෝවා තරු වලට වඩා දහස් ගූණයක් දීප්තිමත් වේ.සුපර් නෝවා පිපිරීමක් දහවල් වුවද දැකිය හැකිය.මේ තරුවක් පිපුරුණු පසු තිබූ තැන කිසි දෙයක් ඉතිරි නොවේ.වේගය නිසා ආඑඅත අවකාශයට විසිව අවුරුදු දහස් ගණනක් ගමන් කරනවා.
ජොහාන්ස් කෙප්ලර් දුටු සුපර් නෝවා පිපිරීමේ ඉතුරුව ඇති කොටස
ක්රැබ් නෙබියුලාව
1054 දී දුටු සුපර් නෝවා පිපුරුමක ඉතුරු වූ කොටස් වලින් මෙය හැදිල තියෙන්නෙ
ක්රැබ් නේබියුලාව
මෙහි කොටස් දිනකට කිලෝමීටර් 11 20 00 000 ක වේගයෙන් අඒත් වෙමින් තියෙනවා.මාර ස්පීඩ්
සුපර් නෝවා පිපිරීමක් ශේශ වූ කොටස්
N 63 A
Wolf Rayet තරුව හා නෙබියුලාව
ආලෝක වර්ශ 21 000 ක් දුරින් තියෙන්නේ
1987 A සුපර් නෝවා පිපුරුම
එම පිපුරුමේම ඦයා රූපයක්
පිපිමකින් ශේශ වූ කොටසක්. SN 1572
2006 දී දුටු සුපර් නෝවා පිපිරීමක්
නාසා වාර්තා වලට අනුව සටහන් වු දීප්තියෙන් වැඩිම පිපුරුම
තරු පිපිරුම්
හැම තරුවක් ම හැදිලා තියෙන්නෙ හයිඩ්රජන් වලින් වුනාට සමහර තරු වල පිපුරුම් සහිත ගුණයක් තියෙනවා.සමහර තරු වේගයෙන් පුපුරණවා.ඒවා සුපර් නෝවා තරුයි.සිමින් පුපුරණ තරු නෝවා තරුයි.

SN 1994 D සුපර් නෝවා පිපිරීමක් ඉතුරු ව් කොටස් NGC 4526 චක්රාවාටයේ
(වම් කෙලවරේ දීප්තිමත්ව සලකුණ)
(වම් කෙලවරේ දීප්තිමත්ව සලකුණ)
1987 A සුපර් නෝවා පිපුරුම
එම පිපුරුමේම ඦයා රූපයක්
පිපිමකින් ශේශ වූ කොටසක්. SN 1572
2006 දී දුටු සුපර් නෝවා පිපිරීමක්
නාසා වාර්තා වලට අනුව සටහන් වු දීප්තියෙන් වැඩිම පිපුරුම
*සුපර් නෝවා පිපිරීම් කොතරම් දීප්තිමත්ද කියනවනම් දහවල් කාලේයේදී පවා එවන් පිපිරීම් දෙක ගත හැකියි
අපේ ඉර මේ වගේ පිපිරෙන තරුවක් නොවුනේ අපේ වාසනාවට නේද ?
Last edited: