හේතුව නොදනී
මේ පිපිරීම් වලට හේතුව තාම නිශ්චිත නැත.තරු තුල හයිඩ්රජන් බිඳෙන් විට එනම් වැඩි ශක්තියක් ඉපදෙන විට මෙසේ පිපිරෙන බව ඇතැම්හු සිතති. බොහෝ අය සිතන්නේ මේ ගුණය ඇත්තේ ඇතැම් තරු වලට පමණක් බවයි![]()
ah ela ela..
maath indala indala maha gon prashnayak thamai ahuwe...
thread eka thawa continue karapanko.
mama mewata maara aasai






