Obe_මනාපය_නිසි_ලෙස_යොදා_ගන්න

djdush

Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    Obe_මනාපය_නිසි_ලෙස_යොදා_ගන්න

    සියල්ල කරකවා අතහැරියා වැන්න.

    ලක්මව දැන් ඉන්නේ පැරදිලා ය. ලක්මව දිනවන්න නම් ඔබ චන්දය දිය යුත්තේ දිනේෂ්ට ය.

    රටට එකක්වත් දෙන්නට කවුරුවත් නැත. උන් තමන්ගේම මඩිය තර කර ගැනීමට බලනවා විනා එකක්වත් දෙන්නට කැමති නැත. ඔබ එසේ නොකර රටට එකක් දෙනවා නම් එය දිය යුත්තේ විමල්ට ය.

    දූෂණය වැහිවැහැලා ය. එය පිටු දකින්නට නම් දිය යුත්තේ ගීතා කුමාරසිංහ ටය.

    දුක අහන දුක දැනෙන අපි ගැන හිතන කෙනෙකු සොයාගන්නවාට වඩා කළුනික සොයා ගැනීම පහසුය. එවන් කෙනෙකුට ඔබෙ මනාපය දෙන්නේ නම් දිය යුත්තේ දුමින්ද ට ය.

    වැඩක් කරන කෙනෙක් අහල ගම් හතකවත් නැත. වැඩක් කරන කෙනෙකුට දෙනවා නම් ඒ තිලංගට ය.

    මව්බිම ඉන්නේ අනාථව ය. ඒනිසා ඔබ මව්බිම වෙනුවෙන් දෙනවා නම් ඒ කෙහෙලියට ය.

    මැතිසබයේ ඉන්නා තරමක් ඉන්නේ අමනයින් හා මැරයින් ය. මහත්මා දේශපාලනයෙන් මැති සබය බබලවන්නට වුවමනා නම් ඔබ දිය යුත්තේ පණ්ඩු බණ්ඩාරනායකට ය.

    අශිලාචාර දේශපාලනය ඉහවහා ගිය රටක ශිලාචාර දේශපාලනයකට කැමති නම් මනාපය දිය යුත්තේ මිලින්දට ය.

    එදා වෙල සරි කරගන්නවා මිසක හෙට දිනක් දකින පුරුද්දක් බොහෝ දෙනෙකුට නැත. හෙට දින අද දකින කෙනෙක් වුවමනා නම් තෝරා ගැනීම චම්පික ය.

    ජනපති බොහෝ සෙයින් දුර්වල ය. ජනපතිට සවියක් දිය යුතු යයි ඔබ හිතන්නේ නම් ඔබෙ මනාපය හිමි විය යුත්තේ ගාමිණි ලොකුගේට ය.

    ජයග‍්‍රහණයට හිටියේම පසු ගමන් කරුවන් ය. ජයග‍්‍රහණයේ පෙර ගමන්කරුවෙක් සොයන්නේ නම් අනිවාර්යෙන්ම ඔබෙ චන්දය රාජිතට ලැබිය යුතු ය.

    නිකම්ම නිකම් ජයග‍්‍රහණයේ පෙර ගමන් කරුවෙකු නොව සත්පුරුෂ දේශපාලනයේ ජයග‍්‍රහණයේ පෙර ගමන් කරුවෙකු වුවමනා නම් ප‍්‍රියංකර ජයරත්නම තොරාගත යුතු ය.

    ඔබ දැනටමත් තිබෙන ජරාජීර්ණ දේශපාලන නායකත්වය ගැන කලකිරී ප‍්‍රශස්ත දේශපාලන නායකත්වය ක් සොයනවා නම්පැහැදිලි තේරීම එස්බී නාවින්න ය.

    දැන් තිබෙන්නේ ජනතා විරෝධි සමාජයකි. ඔබට අවශ්‍ය ජනතාවාදී සමාජයක් නම් ඉතින් තෝරාගත යුත්තේ වාසුදේව ය.

    ඔබ ජීවත්වන්නේ කොළඹ නම් කොළඹ මිනිසුන් මුලාකළ දේශපාලනඥයින් ගැන ඔබ කළකිරීමෙන් පසුවන්නේ නම් කොළඹට සැබෑ හිතවතෙක් අවශ්‍ය යැයි ඔබට හැගෙනවා නම් අසාත්සාලිට ඔබෙ චන්දය දිය හැකි ය.

    මෙ සියල්ලටම ඇත්තේ මනාප තුනකි. එය ද එක දිස්ත‍්‍රික්කයක් සඳහා ය. ඒ නිසා මොනවා සාක්ෂාත් කරගත්තත් අන්තිමෙ නොවිසඳුනු බොහෝ දේ ඉතිරිවිය හැකි ය.

    ඒත් ඉතින් මෙයින් දෙක තුනක් වැඩ කළත් හරියට වැඩ කරනව නම් මදෑ.:rolleyes:

    http://beyondframe.wordpress.com
     
    • Like
    Reactions: gora

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !

    :lol::lol::lol::lol:

    elakiri bro..
    + rep added
    thnx
     
    • Like
    Reactions: djdush