එළකිරි මහා ගුරුකම් මන්දිරය
ශාන්ති !! ශාන්ති !! ශාන්ති
අසරණ දරුවා....ඔබත් ප්‍රශ්න නිසා තැවෙන්නේද??
එසේ නම් මෙන්න විසදුම...මහා මන්ත්‍රාචාර්ය රත්තරන් සාමිගේ එළකිරි මහා ගුරුකම් මන්දිරය.
සියලු ගුරුකම් කටයුතු එකම වහලක් යටින්.
දෙවියන් ගෙන් පේටන්ට් බලපත්‍ර ලබා ඇති බැවින් මේ සියලු සහන සේවා මාගෙන් පමනි.බොරුකාරයින්ට නොරැවටෙන්න.මුදල් එපා!! +rep පමනක් කටයුත්ත හරියෑමට පෙර දෙන්න.
අපගේ සේවාවන්
Digital ක්‍රමයට යකුන් එළවීම
online අංජනම් බැලීම
e-mail හරහා පිල්ලි යැවීම
SMS හරහා වශී ගුරුකම් කිරීම(කැපීම්,කෙටීම්,පැන්නවීම්ද ඇත)
Torrent හරහා දරුඵ්ල ලබා දීම.
තරග විභාග උත්තර පත්‍ර පන්නවා දීම
සෙත් කවි,වස් කවි සාදා දීම
(මමත් බේබද්දෙක් නිසා මත්පැනින් මිදවීමේ ගුරුකම් කටයුතු කරනු නොලැබේ)
මේ සියලු කටයුතු සදහා කෙම්මුර දිනවල මා එලකිරි හිදී හමුවන්න

Last edited: