~ ශ්‍රී_ලංකාවේ_අගමැතිවරු ~
ශ්‍රී ලංකාවේ අගමැතිවරු
1. ඩී. එස්. සේනානායක (24 සැප්තැම්බර් 1947 - 22 මාර්තු 1952)
Rt. Hon. D. S. Senanayake
(Mirigama)
ලංකාවේ ප්‍රථම අගමැති.
2. ඩඩ්ලි සේනානායක (26 මාර්තු 1952/ 12 ඔක්තෝබර් 1953)
Hon. Dudley Senanayake
(Dedigama)
සිය පියා වූ ඩී. එස්. සේනානායක මහතාගේ අභාවයෙන් පසු හිස්වූ
අගමැති තනතුරට ඩඩ්ලි සේනානායක පත්කරන ලදී.
ඩඩ්ලි සේනානායක මහතා 4 වරක් ලංකාවේ අගමැති ධූරය හෙබවීය.
3. ජෝන් කොතලාවල (12 ඔක්තෝබර් 1953 - 12 අප්‍රේල් 1956)
Rt. Hon. Sir John Kotelawala
(Dodangaslanda)
සේනානායක මහතාගේ අස්වීමෙන් පසුව ජෝන් කොතලාවල මහතා
අගමැති ධූරයට පත්කරන ලදී.
4. එස්. ඩබ්. ආර්. බී. බණ්ඩාරනායක (12 අප්‍රේල් 1956 - 26 සැප්තැම්බර් 1959)
Hon. S. W. R. D. Bandaranaike
(Attanagalla)
5. ඩබ්. දහනායක (26 සැප්තැම්බර් 1959 - 20 මාර්තු 1960)
Hon. Dr. W. Dahanayake
(Galle)
බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් හිස් වූ අගමැති ධූරයට දහනායක
මහතා පත්කරන ලදී.
6. ඩඩ්ලි සේනානායක (21 මාර්තු 1060 - 21 ජූලි 1960)
Hon. Dudley Senanayake
(Dedigama)
7. සිරිමාවෝ බණ්ඩාරනායක (21 ජූලි 1960 - 25 මාර්තු 1965)
ලොව ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය.
ඇය 3 වරක් ලංකාවේ අගමැති ධූරය හෙබවූවාය.
8. ඩඩ්ලි සේනානායක (25 මාර්තු 1065 - 29 මැයි 1970)
Hon. Dudley Senanayake
(Dedigama)
9. සිරිමාවෝ බණ්ඩාරනායක (29 මැයි 1970 - 22 මැයි 1972/22 මැයි 1972 - 23 ජූලි 1977)
Hon. (Mrs.) Sirima Bandaranaike
(Attanagalla)
10. ජේ. ආර්. ජයවර්ධන (23 ජූලි 1977 - 04 පෙබරවාරි 1978)
Hon. J. R. Jayewardene
(Colombo West)
11. ආර්. ප්‍රේමදාස (06 පෙබරවාරි 1978 - 07 සැප්තැම්බර් 1978/07 සැප්තැම්බර් 1978 - 02 ජනවාරි 1989)
Hon. R. Premadasa
(Colombo Central - First)
12. ඩී. බී. විජේතුංග (06 මාර්තු 1989 - 28 මාර්තු 1990/30 මාර්තු 1990 - 07 මැයි 1993)
Hon. D. B. Wijetunga
(Mahanuwara District)
13. රනිල් වික්‍රමසිංහ (07 මැයි 1993 - 19 අගෝස්තු 1994)
Hon. Ranil Wickremasinghe
(Gampaha District)
14. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග (19 අගෝස්තු 1994 - 12 නොවැම්බර් 1994)
Hon. (Mrs.) Chandrika Bandaranaike Kumaratunge
(Gampaha District)
15. සිරිමාවෝ බණ්ඩාරනායක (14 නොවැම්බර් 1994 - 09 අගෝස්තු 2000)
Hon. (Mrs.) Sirimavo R D Bandaranaike
(National List)
16. රත්නසිරි වික්‍රමනායක (10 අගෝස්තු 2000 - 13 ඔක්තෝබර් 2000/13 ඔක්තෝබර් 2000 - 07 දෙසැම්බර් 2001)
Hon. Ratnasiri Wickremanayake
(Kalutara District)
17. රනිල් වික්‍රමසිංහ (09 දෙසැම්බර් 2001 - 02 අප්‍රේල් 2004)
Hon. Ranil Wickremasinghe
(Colombo District)
18. මහින්ද රාජපක්‍ෂ (06 අප්‍රේල් 2004 - 19 නොවැම්බර් 2005)
Hon. Mahinda Rajapakse
(Hambantota District)
19. රත්නසිරි වික්‍රමනායක (19 නොවැම්බර් 2005 - මේ වන තුරු)
Hon. Ratnasiri Wickramanayake