~හිමි අහිමි~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
35365650.jpg
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
මෙය දැක්කම ඔබට වචනයක් නොකියම බැහැ කියල හිතුන. ඔබ ඉන්න රට වල මෙහෙම ගෙවන ජීවිත අනන්තයිනෙ. මගෙ පුද්ගලික අත්දැකීමක් තියෙනව මෙ අයුරින්ම. අපට ලගම නෑයෙක් බැන්දෙ සුදු ජාතික කාන්තාවක්. දැන් ඔහුෙග දියනිය ඉන්නා තැනක්වත් ඔහු දන්නෙ නෑ. ජීවිතයෙ සැදෑ සමය ගෙවෙන්නෙ දුකින්. හරිම සංවෙදීයි මෙ නිර්මානය කියවත්දි මගෙ නෙතට කදුලක් නැගුන. අලංකාර යොදා කරපු ඉතා සාර්ථක නිර්මානයක්. ඔබට ජයම වෙවා!
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
සංවේගය පිරී ඉතිරෙන පදවැලක්.

ජීවිතය... වගකීම... උරදීම... නෙරපීම (ejection)... තනිවීම... පාලුව... අහිමිබව... හැම දෙයම එක් කර පාර්සල් කරලා කදිමට.

එක්තරා විදියක දුකක් කීරි ගසයි සිත.

කවදත් වගේ හරබර පදවැලක් සොයුර, ජය!
 
nwnbs

තවත් මොනව කියන්නද...
හිතට තදින් දැනුන අයියෙ... කවද හරි ඔවුන්ගේ වරද තේරුම් ගනී. සමහරවිට එහෙම වෙන එකක් නෑ... කොහොම උනත් ඔවුන් පමා නොවී වරද හදාගනිත්වා කියල පතමු...
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මෙය දැක්කම ඔබට වචනයක් නොකියම බැහැ කියල හිතුන. ඔබ ඉන්න රට වල මෙහෙම ගෙවන ජීවිත අනන්තයිනෙ. මගෙ පුද්ගලික අත්දැකීමක් තියෙනව මෙ අයුරින්ම. අපට ලගම නෑයෙක් බැන්දෙ සුදු ජාතික කාන්තාවක්. දැන් ඔහුෙග දියනිය ඉන්නා තැනක්වත් ඔහු දන්නෙ නෑ. ජීවිතයෙ සැදෑ සමය ගෙවෙන්නෙ දුකින්. හරිම සංවෙදීයි මෙ නිර්මානය කියවත්දි මගෙ නෙතට කදුලක් නැගුන. අලංකාර යොදා කරපු ඉතා සාර්ථක නිර්මානයක්. ඔබට ජයම වෙවා!

ජීවිතය පුරාවට දරුවන් වෙනුවෙන් බැල මෙහෙවර කරලා නොවිඳිනා දුක් විඳලා ඔවුන්ගේ සැදෑ සමය මේ වගේ කාත් කවුරුවත් නැතිව අසරණව ගෙවන දෙමව්පියන් බුරුතු පිටින් මෙහේ ඉන්නවා..

ඒ වගේ දුක් විඳින තාත්තා කෙනෙක්ගේ සත්‍යය ජීවිතය පාදක කර ගත්තා මේ නිර්මානයේ වස්තු බීජය හැටියට....

අපේ සමාජයේ එක පුතෙක් හෝ දුවෙක් මේක දැකලා ඔවුන්ගේ දෙමව්පියන් ගැන අදට වඩා හෙට නිරවුල්ව හිතන්න පෙලඹුනොත් මට ඒ ඇති...

සහෝදරීට බොහොමත්ම ස්තුතියි දක්වා තිබෙන අගනා විචාරයට....
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හරිම සංවේදී නිර්මාණයක් රොන් අයියෙ
මේ වගේ කතා කොතෙකුත් අහන්නට ලැබෙනවා මේ පරිසරයෙ ජීවත් වෙද්දි
ඇත්තටම හිත කම්පා වෙනවා, ආයෙමත් අපේ බුදු හාමුදුරුවො කිව්වා වගේ බැදීම් වලින් නිදහස් නොවුන සිතටමයි නේද මේ දුක් ඔක්කොම කියලා හිතෙනවා.

සාර්ථක නිර්මාණයක්
 
Deelaka

Member
May 8, 2007
8,219
24
0
ඉතාම සන්වේදී නිර්මානයක්...........
පසුවට කම්පා නොවී අදම තේරුම් ගෙන නිවැරදිව ක්‍රියා කරන්න, හැම දෙනාටම ලොකු ආදර්ශයක්...

බොහොම ස්තුතියි රොන් අය්ය මේ අති මහත් වූ සමාජ සේවයට
 
Last edited:

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ඉතාම අපූරුවට සිත්තම් කරලා තියෙන්නේ හරිම කටුක යථාර්තයක්. එය බටහිර රටවල වගේම ලංකාවෙත් තියෙනවා කියලා හිතෙන්නේ තියෙන වැඩිහිටි නිවාස ටික දැක්කම....

අත්‍යාවශ්‍යම අවධි කිරීමක්....

අයියාට ගොඩාක් පිං...
 
m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    :(සංවේදී නිර්මාණයක් රොන් අයියේ...නොවිදිනා දුක් විඳලා දරුවන්ගෙ යහපත පතන දෙමාපියන්ට අද බටහිර රටවල වගේම දැන් දැන් ලංකාවෙත් මේ තත්වය උග්‍රවෙන්න පටන් අරන්...
    තුරුණු සිත් යහ මගට අවදි කරන්නට තව තවත් රොන් අයියට ධෛර්යය හා සුභ පැතුම්...!!!!
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සංවේගය පිරී ඉතිරෙන පදවැලක්.

    ජීවිතය... වගකීම... උරදීම... නෙරපීම (ejection)... තනිවීම... පාලුව... අහිමිබව... හැම දෙයම එක් කර පාර්සල් කරලා කදිමට.

    එක්තරා විදියක දුකක් කීරි ගසයි සිත.

    කවදත් වගේ හරබර පදවැලක් සොයුර, ජය!

    ගොඩාරියක් ස්තුතියි ලබා දෙන ධනාත්මක විචාරයට සොයුර.....