තවත් මොනව කියන්නද...සංවේගය පිරී ඉතිරෙන පදවැලක්.
ජීවිතය... වගකීම... උරදීම... නෙරපීම (ejection)... තනිවීම... පාලුව... අහිමිබව... හැම දෙයම එක් කර පාර්සල් කරලා කදිමට.
එක්තරා විදියක දුකක් කීරි ගසයි සිත.
කවදත් වගේ හරබර පදවැලක් සොයුර, ජය!
මෙය දැක්කම ඔබට වචනයක් නොකියම බැහැ කියල හිතුන. ඔබ ඉන්න රට වල මෙහෙම ගෙවන ජීවිත අනන්තයිනෙ. මගෙ පුද්ගලික අත්දැකීමක් තියෙනව මෙ අයුරින්ම. අපට ලගම නෑයෙක් බැන්දෙ සුදු ජාතික කාන්තාවක්. දැන් ඔහුෙග දියනිය ඉන්නා තැනක්වත් ඔහු දන්නෙ නෑ. ජීවිතයෙ සැදෑ සමය ගෙවෙන්නෙ දුකින්. හරිම සංවෙදීයි මෙ නිර්මානය කියවත්දි මගෙ නෙතට කදුලක් නැගුන. අලංකාර යොදා කරපු ඉතා සාර්ථක නිර්මානයක්. ඔබට ජයම වෙවා!
katuka yataartayak!
kawdath wage saarathaka nirmaanayak!

සංවේගය පිරී ඉතිරෙන පදවැලක්.
ජීවිතය... වගකීම... උරදීම... නෙරපීම (ejection)... තනිවීම... පාලුව... අහිමිබව... හැම දෙයම එක් කර පාර්සල් කරලා කදිමට.
එක්තරා විදියක දුකක් කීරි ගසයි සිත.
කවදත් වගේ හරබර පදවැලක් සොයුර, ජය!
Hmm anitya saha yataartaya manewin pennana nirmanayak...![]()