බොහෝම ස්තුතියි මල්ලි නිර්මාණය ඇගයීම හා එක් කල අදහසට.නියමයි....අයියගෙ කවි කියල විදියට මම ගොඩක් කැමති......හරිම ලස්සන නිර්මාණයක්...පුන්චිකාලෙ බලපු ස්‍ර්කස් එකක් මතක්වුන!
Bohoma sthuthiy yaalu, obe adahas mata godaak vatinava.lassana nirmaanayak machan!
බොහෝම ස්තුතියි සොයුරියේ නිර්මාණය අගයමින් ඔබ කරන විමසුම හා එක් කර හරවත් සටහනට. ඔබටත් ජය පතමි අක්කේ.හරිම ලස්සනයි නිර්මානය. මගෙ පුංචි කාලෙ තාත්තත් ඒක්ක සර්කස් බලන්න ගියා. ඊට පස්සෙ කෙලකදි අපි, පුතාලව අරන් ගියා. හැමදෙයම මතක් උනා. සත්තු ගාල් කරල අපි සතුටු වෙන්නෙ අැයි කියල දරුවො අපෙන් අසත්දි නිරුත්තර උනා අපි. අදටත් දරුවො තුන්දෙනා හරියට සතුන්ට අාදරෙයි.
මල්ලිගෙ නිර්මාන පසුබිමත් විචිත්‍ර චිත්‍රයක් මවනව. හරියට රස වින්ද. ඔබට ජයම ෙව්වා!
බොහෝම ස්තුතියි සොහෝ නිර්මාණය ඇගයීමහැමදාමත් වගේම හරිම අපූරුයි සහෝ...
මීට වඩා මොන පැහැදිලි කිරීමක් ද? සොයුර ඔබ ඉතා හොඳින් මගේ මනස අකුරු කලා. මගේ හෘදයාංගම ස්තුතිය හා ආචාරය.මට හිතෙන්නේ මේ සර්කස් පසුබිමේ දිස්වෙන්නේ අද දවසේ දේශපාලන මැතිවරණයේ එක් එක් අවස්ථා පැහැදිලිව රූප රාමු වශයෙන් විශ්ලේශනය කිරීමක් කියලයි...
අද වෙනකොට නොයෙකුත් පාට පක්ෂ වලින් ඇවිත් බොරු උසුළු විසුලූ හා අතේ මවන විජ්ජා ජනතාව ඉදිරියේ පෙන්නමින් බලය ඉල්ලනා පිරිසක් බලය ලැබුණු පසු අලි ඇතුන් දාලවත් ඒ සර්කස් එක ගමට ගෙන්න ගන්න බැරි තත්වයකුයි නිර්මානයේ දෙවන භාගයේ කියවෙන්නේ කියල මට හිතෙනවා..
ඉතා මැනැවින් හා ප්‍රහසනාත්මකව ඇත්ත නිරුවත් කිරීම ගැන සහෝදරයට මගේ ආචාරය...
බොහෝම ස්තුතියි සොයුර ඔබේ ඇගයීමට.නිර්මාණයේ කිසියම් අපූර්වත්වයක් තියෙනවා... ඒත් අර්ථය හරියටම තාම වැටහුනේ නෑ.. නිවාඩු පාඩුවේ කියවලා බලන්නම් කෝ... මං දන්නවා ඔබ අරුත්සුන් දෑ ලියන්නේ නැති වග...
Stoothi vewa saho...heh elamakiri kiwwa saho..ubata jaya..!
මේක කියෙව්වම තමයි හරි තේරුම වැටහුනේ..මට හිතෙන්නේ මේ සර්කස් පසුබිමේ දිස්වෙන්නේ අද දවසේ දේශපාලන මැතිවරණයේ එක් එක් අවස්ථා පැහැදිලිව රූප රාමු වශයෙන් විශ්ලේශනය කිරීමක් කියලයි...