ඒවට කියන්නේ සිංග්ලිශ් හෑලි කියලදිරවනවා අඩුයි


කම්මැල්ලානෑ අයියෙ මට ඉස්සර නම් විජේසේකර බෝඩ් එක පුරුදුයි
පස්සෙ singlish හින්දා කම්මැලි වෙලා මේකට පුරුදු උනා
හැබැයි මට නම් මේකෙත් හිටපු ගමන් ඔඟොම වෙනවා
P.S-විජේසේකර ක්‍රමය පුරුදු උනා නම් වටිනවා ඒත් අළුත් කෙනෙක්ට අකුරු හසුරුවන්න අමාරුයි![]()



ඇඩ්මින්ගේ හෑලි කියවන්න බෑ බංඇඩ්මින් ලොක්කටත් කිව්වනං හරි. සිංහලෙන් ලියන්න අමාරු නං කඩ්ඩෙන්ම අතෑරල දාන්න කියල![]()



ඇඩ්මින්ගේ හෑලි කියවන්න බෑ බං
ලොක්කගේ ෆේක් අයිඩි එක විතරයි සිංහල ලියන්නෙ![]()


පුළුවං හැම වෙලාවෙම කෙසේ වෙතත් අදාල තැනට සිංහලෙන් ලියන්න බලන්න
Singlish වලින් නම් කියන්න එපා ඒ ලියන ඒව මමනං කියවන්නෙවත් නෑ![]()
kohomada bun weda karanne? install nam kalaaa.. yata task bar eketh watenawa E akurak wagee ekak..eth type karanna bahane?

machan kiyapanko bun weda karana hati???
මම කියවන්නෙත් නෑ
අර සිංග්ලිශ් වලින් හෙන ඡේද ගහල තියනව දැක්කම ඔළුව කැරකෙනවා අප්පා
එක්කො සිංහලෙන් ගහන්න ඕනෙ නැත්තම් කෙලින්ම කඩ්ඩෙන්ම ගහන්න ඕනෙ

ඔන්න මචන් මමත් ටිකක් දන් දන්නවා
Dan*
Machan Mata Dan kylala type karana hati kiyanawada...?
සොරි මචං මං වැඩක හිටියෙ..දැන් හරිනෙමචන්ල මමත් ඔන්න කොටනවා...එලකිරි

එළ එළ මචන්
"ඇ" ගහන්නෙ ae වලින්
"දැ" ගහන්නෙ dhae වලින්
"දෑ" ගහන්නෙ dhA වලින්
මචං ටයිම්ටු ටයිම් උයාගෙ ත්‍රෙඩ් එක බම්ප් කරන්නන.සිරාවට බං මටත් ඒක කියවන්න හිතෙන්නෙ නෑ
හිහිහි මට තාම මෑන්ස්ව දැකීම භාග්‍ය උදාවෙලා නෑ වරුසි![]()
)නැති එකේ