||100 යි||

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒවට කියන්නේ සිංග්ලිශ් හෑලි කියල :rofl: දිරවනවා අඩුයි

    ඇඩ්මින් ලොක්කටත් කිව්වනං හරි. සිංහලෙන් ලියන්න අමාරු නං කඩ්ඩෙන්ම අතෑරල දාන්න කියල :D:lol:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නෑ අයියෙ මට ඉස්සර නම් විජේසේකර බෝඩ් එක පුරුදුයි
    පස්සෙ singlish හින්දා කම්මැලි වෙලා මේකට පුරුදු උනා :rolleyes:
    හැබැයි මට නම් මේකෙත් හිටපු ගමන් ඔඟොම වෙනවා


    P.S-විජේසේකර ක්‍රමය පුරුදු උනා නම් වටිනවා ඒත් අළුත් කෙනෙක්ට අකුරු හසුරුවන්න අමාරුයි :)
    කම්මැල්ලා :P:rofl::P
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඇඩ්මින් ලොක්කටත් කිව්වනං හරි. සිංහලෙන් ලියන්න අමාරු නං කඩ්ඩෙන්ම අතෑරල දාන්න කියල :D:lol:
    ඇඩ්මින්ගේ හෑලි කියවන්න බෑ බං :dull::P
    ලොක්කගේ ෆේක් අයිඩි එක විතරයි සිංහල ලියන්නෙ
    :rofl:
     

    dilrukranjana

    Member
    Jun 30, 2007
    2,499
    60
    0
    kohomada bun weda karanne? install nam kalaaa.. yata task bar eketh watenawa E akurak wagee ekak..eth type karanna bahane?
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඇඩ්මින්ගේ හෑලි කියවන්න බෑ බං :dull::P
    ලොක්කගේ ෆේක් අයිඩි එක විතරයි සිංහල ලියන්නෙ
    :rofl:

    සිරාවට බං මටත් ඒක කියවන්න හිතෙන්නෙ නෑ :dull:

    හිහිහි මට තාම මෑන්ස්ව දැකීම භාග්‍ය උදාවෙලා නෑ වරුසි:rofl:
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    පුළුවං හැම වෙලාවෙම කෙසේ වෙතත් අදාල තැනට සිංහලෙන් ලියන්න බලන්න :D

    Singlish වලින් නම් කියන්න එපා ඒ ලියන ඒව මමනං කියවන්නෙවත් නෑ:rolleyes:

    මම කියවන්නෙත් නෑ
    අර සිංග්ලිශ් වලින් හෙන ඡේද ගහල තියනව දැක්කම ඔළුව කැරකෙනවා අප්පා
    එක්කො සිංහලෙන් ගහන්න ඕනෙ නැත්තම් කෙලින්ම කඩ්ඩෙන්ම ගහන්න ඕනෙ
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    kohomada bun weda karanne? install nam kalaaa.. yata task bar eketh watenawa E akurak wagee ekak..eth type karanna bahane?

    කී බෝර්ඩ් එකේ "Pause break" කී එක හෝ "Scroll Lock" කී එක ඔබල බලන්න ඒ "E" අකුර "සි" වෙනවද කියල :P

    "සි" තියෙද්දි වදින්නෙ සිංහලෙන්
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    machan kiyapanko bun weda karana hati???

    http://www.elakiri.com/forum/showthread.php?t=239345&goto=newpost

    මම කියවන්නෙත් නෑ
    අර සිංග්ලිශ් වලින් හෙන ඡේද ගහල තියනව දැක්කම ඔළුව කැරකෙනවා අප්පා
    එක්කො සිංහලෙන් ගහන්න ඕනෙ නැත්තම් කෙලින්ම කඩ්ඩෙන්ම ගහන්න ඕනෙ

    :yes:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    නියමයි නියමයි මමත් පුළුවන් හැම වෙලාවෙම සිංහල තමයි කොටන්නේ...
    මධුර තමයි මගෙ ගාව තියෙන්නේ...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    එළ එළ මචන්
    "ඇ" ගහන්නෙ ae වලින්
    "දැ" ගහන්නෙ dhae වලින්
    "දෑ" ගහන්නෙ dhA වලින්
    11.gif
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිරාවට බං මටත් ඒක කියවන්න හිතෙන්නෙ නෑ :dull:

    හිහිහි මට තාම මෑන්ස්ව දැකීම භාග්‍ය උදාවෙලා නෑ වරුසි:rofl:
    මචං ටයිම්ටු ටයිම් උයාගෙ ත්‍රෙඩ් එක බම්ප් කරන්නන.
    අළුත් අය ට ලොකු උදව්වක් වේවි මධුරයා( :P)නැති එකේ