නෑ අයියෙ මට ඉස්සර නම් විජේසේකර බෝඩ් එක පුරුදුයි
පස්සෙ singlish හින්දා කම්මැලි වෙලා මේකට පුරුදු උනා
හැබැයි මට නම් මේකෙත් හිටපු ගමන් ඔඟොම වෙනවා
P.S-විජේසේකර ක්රමය පුරුදු උනා නම් වටිනවා ඒත් අළුත් කෙනෙක්ට අකුරු හසුරුවන්න අමාරුයි![]()



ඌගෙ එලකිරි ගමන අවසන්![]()
ඒක එහෙම කරන්න දෙන්න බැහැනෙ... එතකොට කවුද අපිව බලාගන්නෙ!!!

කෝ මේ මදුරයා![]()

ඔව් ඒක නම් ඇත්ත ටාස්ක් බාර් එකෙන්ලැන්ග්වෙජ් මාරු කලෑකිනෙවිජේසේකර ක්රමය පුරුදු වුනානම් ඇත්තෙන්ම හොදයි. මොකද වින්ඩොස් එකස්පී හා 7 වල සිංහල කීබෝර්ඩ් එක ඇඩ් කරගන්න පුලුවන්, අමතර මෘදුකාංගයක් ස්ථාපිත නොකරම.
වින්ඩොස් 7 එකට අපේ මධුර මිතුරා නිර්මාණය කල rsinglishහි කම්පැටිබල් ප්රශ්නයක් මට මතුවී තිබෙනවා. උත්සහා කරනවා එක ගොඩ දාගන්නත් ....!![]()
කිසිම අමාරුවක් නෑMama sinhalen type karanna kochchara try karada eth amaruine![]()
![]()
Anyway congrats![]()
![]()
.කොහොමද ඔයා ට්රයි කරේ 
කිසිම අමාරුවක් නෑ.කොහොමද ඔයා ට්රයි කරේ
![]()

මධුර සිංහල.rar
මේක වින්ඩෝස් 7 වල කිසි අවුලක් නැතුව වැඩ. හැබැයි බීටා වර්ශන් එක.හෙල්ප් එක නෑ.අළුත් කෝඩ්ස්ම තමයි වෙනසක් නෑ .read me එකේ කෝඩ්ස් තියනවා.

මධුර ගෙ එකේ බීටා වර්ශන් එකක් මම නම් තාම පාවිච්චි කරන්නේ ..ඒක නම් වින්ඩෝව්ස් 7 වලට හොදට වැඩ ඕන්නම් දෙන්නම්


Ara FF add-on ekak tibbe eken type puluwan eth alapilla wage wachana type karanna amaruine godak wela yanawa.
Btw madura eka try kare ne use karala balanna one![]()

මචං ටයිම්ටු ටයිම් උයාගෙ ත්රෙඩ් එක බම්ප් කරන්නන.
අළුත් අය ට ලොකු උදව්වක් වේවි මධුරයා()නැති එකේ


මම නම් start up එකෙන් රන් වෙන්න හදලා තියෙන්නේ.(Tune Up utilities වලින් වින් 7 වල)නොපැකිලි සහයට ස්තුතියි කිව්වා!
වැඩ කරනවා! නමුත් ප්රශ්නෙ, start-up එකෙදි මේක run වෙන්නෙ නැහැ. unknow publisher නිසා. manually run කරන්න ඕනි. එකයි ගැටළුව!![]()
EPCO දීපු එක බලන්නAra FF add-on ekak tibbe eken type puluwan eth alapilla wage wachana type karanna amaruine godak wela yanawa.
Btw madura eka try kare ne use karala balanna one![]()

Thread bumping මට එච්චර හුරු නෑ අමිල අයියෙ.
දන්නෙ නැද්ද මං ලොකු සීන් නෙ![]()

කුලියට බම්ප් කන්න ගෘප් එකට දෙමුමම නම් start up එකෙන් රන් වෙන්න හදලා තියෙන්නේ.(Tune Up utilities වලින් වින් 7 වල)
පහල ක්රමය නෙවෙ ඇතිනෙ!!මහලොකු දෙයක් නෙවේ මං ඉස්සර ඉදන් පාවිච්චි කරන ලයිෆ් සෙවින්ග් සොෆ්ට්වෙයා එක TuneUp Utilities .ඒකෙ ස්ටාර්ටප් එක කස්ටමයිස් කරන්න පුළුවන් (3rd party)කියන්නකො ඉතින්...මට කුතුහලේ ඇති නොකර!!පහල ක්රමය නෙවෙ ඇතිනෙ!!
මෙන්න මධුර සොයහොයුරාගෙ අන්තිම මට දුන්න විසදුම ඊයෙ. http://superuser.com/questions/1151...blisher-message-for-older-windows-application
Thread bumping මට එච්චර හුරු නෑ අමිල අයියෙ.
දන්නෙ නැද්ද මං ලොකු සීන් නෙ![]()

මහලොකු දෙයක් නෙවේ මං ඉස්සර ඉදන් පාවිච්චි කරන ලයිෆ් සෙවින්ග් සොෆ්ට්වෙයා එක TuneUp Utilities .ඒකෙ ස්ටාර්ටප් එක කස්ටමයිස් කරන්න පුළුවන් (3rd party)
හෙතුව un-known publisher!!! but we know the publisher is Madura

