||100 යි||

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
නෑ අයියෙ මට ඉස්සර නම් විජේසේකර බෝඩ් එක පුරුදුයි
පස්සෙ singlish හින්දා කම්මැලි වෙලා මේකට පුරුදු උනා :rolleyes:
හැබැයි මට නම් මේකෙත් හිටපු ගමන් ඔඟොම වෙනවා

P.S-විජේසේකර ක්‍රමය පුරුදු උනා නම් වටිනවා ඒත් අළුත් කෙනෙක්ට අකුරු හසුරුවන්න අමාරුයි :)

විජේසේකර ක්‍රමය පුරුදු වුනානම් ඇත්තෙන්ම හොදයි. මොකද වින්ඩොස් එකස්පී හා 7 වල සිංහල කීබෝර්ඩ් එක ඇඩ් කරගන්න පුලුවන්, අමතර මෘදුකාංගයක් ස්ථාපිත නොකරම. මේකට සිංහල ටයිපින් ටියුටර් එකක් තිබුනානම් වැඩෙ ගොඩක් පහසු කරගන්න තිබ්බා. :)

වින්ඩොස් 7 එකට අපේ මධුර මිතුරා නිර්මාණය කල rsinglishහි කම්පැටිබල් ප්‍රශ්නයක් මට මතුවී තිබෙනවා. උත්සහා කරනවා එක ගොඩ දාගන්නත් ....!:oo::nerd:
 
EPCO

Member
Jan 13, 2010
3,056
234
0
ඌගෙ එලකිරි ගමන අවසන් :nerd:

:no:ඒක එහෙම කරන්න දෙන්න බැහැනෙ... එතකොට කවුද අපිව බලාගන්නෙ!!!:oo::(

කෝ මේ මදුරයා :P:rofl::P:rofl::P

මධුරට මමත් එන්න කිව්වා... අපි එයාව අයෙ ගෙන්න ගමු... මේ වගේ තැන්වල ඉන්නම් ඕනි කෙනෙක්! :D
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
විජේසේකර ක්‍රමය පුරුදු වුනානම් ඇත්තෙන්ම හොදයි. මොකද වින්ඩොස් එකස්පී හා 7 වල සිංහල කීබෝර්ඩ් එක ඇඩ් කරගන්න පුලුවන්, අමතර මෘදුකාංගයක් ස්ථාපිත නොකරම.
ඔව් ඒක නම් ඇත්ත ටාස්ක් බාර් එකෙන්ලැන්ග්වෙජ් මාරු කලෑකිනෙ

වින්ඩොස් 7 එකට අපේ මධුර මිතුරා නිර්මාණය කල rsinglishහි කම්පැටිබල් ප්‍රශ්නයක් මට මතුවී තිබෙනවා. උත්සහා කරනවා එක ගොඩ දාගන්නත් ....!:oo::nerd:

මධුර ගෙ එකේ බීටා වර්ශන් එකක් මම නම් තාම පාවිච්චි කරන්නේ ..ඒක නම් වින්ඩෝව්ස් 7 වලට හොදට වැඩ ඕන්නම් දෙන්නම්
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
http://www.mediafire.com/download.php?nmzqmyatmnhමධුර සිංහල.rar

මේක වින්ඩෝස් 7 වල කිසි අවුලක් නැතුව වැඩ. හැබැයි බීටා වර්ශන් එක.හෙල්ප් එක නෑ.
අළුත් කෝඩ්ස්ම තමයි වෙනසක් නෑ .read me එකේ කෝඩ්ස් තියනවා.
 
EPCO

Member
Jan 13, 2010
3,056
234
0
මධුර සිංහල.rar

මේක වින්ඩෝස් 7 වල කිසි අවුලක් නැතුව වැඩ. හැබැයි බීටා වර්ශන් එක.හෙල්ප් එක නෑ.අළුත් කෝඩ්ස්ම තමයි වෙනසක් නෑ .read me එකේ කෝඩ්ස් තියනවා.

නොපැකිලි සහයට ස්තුතියි කිව්වා! :)

මධුර ගෙ එකේ බීටා වර්ශන් එකක් මම නම් තාම පාවිච්චි කරන්නේ ..ඒක නම් වින්ඩෝව්ස් 7 වලට හොදට වැඩ ඕන්නම් දෙන්නම්

වැඩ කරනවා! නමුත් ප්‍රශ්නෙ, start-up එකෙදි මේක run වෙන්නෙ නැහැ. unknow publisher නිසා. manually run කරන්න ඕනි. එකයි ගැටළුව!:baffled::rolleyes:
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචං ටයිම්ටු ටයිම් උයාගෙ ත්‍රෙඩ් එක බම්ප් කරන්නන.
    අළුත් අය ට ලොකු උදව්වක් වේවි මධුරයා( :P)නැති එකේ

    Thread bumping මට එච්චර හුරු නෑ අමිල අයියෙ. :oo:
    දන්නෙ නැද්ද මං ලොකු සීන් නෙ :lol:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නොපැකිලි සහයට ස්තුතියි කිව්වා! :)
    වැඩ කරනවා! නමුත් ප්‍රශ්නෙ, start-up එකෙදි මේක run වෙන්නෙ නැහැ. unknow publisher නිසා. manually run කරන්න ඕනි. එකයි ගැටළුව!:baffled::rolleyes:
    මම නම් start up එකෙන් රන් වෙන්න හදලා තියෙන්නේ.(Tune Up utilities වලින් වින් 7 වල)
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මම නම් start up එකෙන් රන් වෙන්න හදලා තියෙන්නේ.(Tune Up utilities වලින් වින් 7 වල)

    කියන්නකො ඉතින්...මට කුතුහලේ ඇති නොකර!!:P පහල ක්‍රමය නෙවෙ ඇතිනෙ!!

    මෙන්න මධුර සොයහොයුරා අන්තිමට දුන්න විසදුම ඊයෙ. http://superuser.com/questions/1151...blisher-message-for-older-windows-application
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කියන්නකො ඉතින්...මට කුතුහලේ ඇති නොකර!!:P පහල ක්‍රමය නෙවෙ ඇතිනෙ!!

    මෙන්න මධුර සොයහොයුරාගෙ අන්තිම මට දුන්න විසදුම ඊයෙ. http://superuser.com/questions/1151...blisher-message-for-older-windows-application
    මහලොකු දෙයක් නෙවේ මං ඉස්සර ඉදන් පාවිච්චි කරන ලයිෆ් සෙවින්ග් සොෆ්ට්වෙයා එක TuneUp Utilities .ඒකෙ ස්ටාර්ටප් එක කස්ටමයිස් කරන්න පුළුවන් (3rd party)
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මහලොකු දෙයක් නෙවේ මං ඉස්සර ඉදන් පාවිච්චි කරන ලයිෆ් සෙවින්ග් සොෆ්ට්වෙයා එක TuneUp Utilities .ඒකෙ ස්ටාර්ටප් එක කස්ටමයිස් කරන්න පුළුවන් (3rd party)

    ස්තුතියි.

    ඇත්තෙන්ම මගෙ start-up එකෙ rsinglish.exe එක තියෙනවා. ඒත් re-start එකෙදි එක run වෙන්නෙ නැහැ. :no: හෙතුව un-known publisher!!! but we know the publisher is Madura:rofl::P

    එකමද ඔයාටත් තිබුන ප්‍රශනෙ?:rolleyes: