Opera බ්රව්සර් එකෙත් සිංහල හරියට රෙන්ඩර් වෙන්නැති ගතියක් තියෙනවාවිජේසේකර ක්රමය පුරුදු වුනානම් ඇත්තෙන්ම හොදයි. මොකද වින්ඩොස් එකස්පී හා 7 වල සිංහල කීබෝර්ඩ් එක ඇඩ් කරගන්න පුලුවන්, අමතර මෘදුකාංගයක් ස්ථාපිත නොකරම. මේකට සිංහල ටයිපින් ටියුටර් එකක් තිබුනානම් වැඩෙ ගොඩක් පහසු කරගන්න තිබ්බා.
වින්ඩොස් 7 එකට අපේ මධුර මිතුරා නිර්මාණය කල rsinglishහි කම්පැටිබල් ප්රශ්නයක් මට මතුවී තිබෙනවා. උත්සහා කරනවා එක ගොඩ දාගන්නත් ....!![]()

Opera බ්රව්සර් එකෙත් සිංහල හරියට රෙන්ඩර් වෙන්නැති ගතියක් තියෙනවා![]()

මොකෝ ඒ කෑල්ල විතරක් සිංග්ලිශ් වලින් ලිව්වේඔන්න මාත් liuwa![]()

මොකෝ ඒ කෑල්ල විතරක් සිංග්ලිශ් වලින් ලිව්වේ
ලිව්වා=livvaa


එක ලියා ගන්න බරි උනා![]()


පුළුවන් නම් ඥානපාල, කොම්පඤ්ඤ වීදිය වගේ එවා ලියන විදිහ කියන්න![]()
![]()
NG = ංඥාණපාළ - GNaaNapaaLa
කොම්පඤ්ඤ වීදිය - kompaKNKNa weedhiya
ඒත් "බින්දුව" ගහන්න මම දන්නේ නෑ......?????
q
ඒත් "බින්දුව" ගහන්න මම දන්නේ නෑ......?????
පුරුදු උනාම හරිම ලේසියිඑක ලියා ගන්න බරි උනා![]()

ඥාණපාළ - GNaaNapaaLa
කොම්පඤ්ඤ වීදිය - kompaKNKNa weedhiya
ඒත් "බින්දුව" ගහන්න මම දන්නේ නෑ......?????




