||100 යි||

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
විජේසේකර ක්‍රමය පුරුදු වුනානම් ඇත්තෙන්ම හොදයි. මොකද වින්ඩොස් එකස්පී හා 7 වල සිංහල කීබෝර්ඩ් එක ඇඩ් කරගන්න පුලුවන්, අමතර මෘදුකාංගයක් ස්ථාපිත නොකරම. මේකට සිංහල ටයිපින් ටියුටර් එකක් තිබුනානම් වැඩෙ ගොඩක් පහසු කරගන්න තිබ්බා. :)

වින්ඩොස් 7 එකට අපේ මධුර මිතුරා නිර්මාණය කල rsinglishහි කම්පැටිබල් ප්‍රශ්නයක් මට මතුවී තිබෙනවා. උත්සහා කරනවා එක ගොඩ දාගන්නත් ....!:oo::nerd:
Opera බ්‍රව්සර් එකෙත් සිංහල හරියට රෙන්ඩර් වෙන්නැති ගතියක් තියෙනවා :oo:
 

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
Opera බ්‍රව්සර් එකෙත් සිංහල හරියට රෙන්ඩර් වෙන්නැති ගතියක් තියෙනවා :oo:

නෝ එක්ස්පීරියන්ස්!!!:no:
 

nuwanoo7

Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    මමත් පුලුවන් හැම වෙලාවකම සිංහල වලින් තමා කොටන්නෙ....
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    පුළුවන් නම් ඥානපාල, කොම්පඤ්ඤ වීදිය වගේ එවා ලියන විදිහ කියන්න :P :lol::lol:

    ඥාණපාළ - GNaaNapaaLa
    කොම්පඤ්ඤ වීදිය - kompaKNKNa weedhiya

    ඒත් "බින්දුව" ගහන්න මම දන්නේ නෑ......?????
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ඥාණපාළ - GNaaNapaaLa
    කොම්පඤ්ඤ වීදිය - kompaKNKNa weedhiya

    ඒත් "බින්දුව" ගහන්න මම දන්නේ නෑ......?????

    :no::no::no::no:

    ඥ් ගහන්නෙ GN නෙමෙයි Gn :P
    ඤ් එහෙමමයි KN නෙමෙයි Kn

    හැබැයි මේ ආර් සිංග්ලිශ් එකේ විදිහ,යුනිකෝඩ් කන්වට්‍ර් එකේ ටිකක් වෙනස්