Gihan ගෙ BAR එක

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    බාර් එකේ කස්ටිය මේක ගැන මොකද හිතන්නේ...

    alc50%
    ඕක ඇතුලෙ ඉන්නේ විස සහිත පත්තෑයෝ..පනපිටින් තමයි දාන්නේ.....එහෙම දාල දවස් 100කින් බොනවා.
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    බාර් එකේ කස්ටිය මේක ගැන මොකද හිතන්නේ...

    alc50%
    ඕක ඇතුලෙ ඉන්නේ විස සහිත පත්තෑයෝ..පනපිටින් තමයි දාන්නේ.....එහෙම දාල දවස් 100කින් බොනවා.

    ඔය පැත්ත සම්බන්දව ඉන්නෙත් තිලාම තමයි :lol::lol:
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    බාර් එකේ කස්ටිය මේක ගැන මොකද හිතන්නේ...

    alc50%
    ඕක ඇතුලෙ ඉන්නේ විස සහිත පත්තෑයෝ..පනපිටින් තමයි දාන්නේ.....එහෙම දාල දවස් 100කින් බොනවා.

    සිරාවට.. මොනවාද පත්තායන්ට අමතරව තියෙන්නේ?
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔය පැත්ත සම්බන්දව ඉන්නෙත් තිලාම තමයි :lol::lol:
    :lol::lol::lol:

    සිරාවට.. මොනවාද පත්තායන්ට අමතරව තියෙන්නේ?

    ඕක චීන අරක්කු වර්ගයක් ඒකට තමයි දාන්නේ...වෙන මුකුත් දාන්නෙ නෑ..
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    බාර් එකේ කස්ටිය මේක ගැන මොකද හිතන්නේ...

    alc50%
    ඕක ඇතුලෙ ඉන්නේ විස සහිත පත්තෑයෝ..පනපිටින් තමයි දාන්නේ.....එහෙම දාල දවස් 100කින් බොනවා.

    මේත් ඒවගේම එකක්, මේකෙ ඉන්නෙ නයෙක්, මේක මගෙ යාලුවෙක් තායිලන්තෙන් ගත්ත එකක්, මැද බෝතලේ දිහා හොදට බැලුවොත් පෙනෙයි නයා පෙනේ පුප්පගෙන ඉන්නව

    n1663193409_50757_545.jpg
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඔය පැත්ත සම්බන්දව ඉන්නෙත් තිලාම තමයි :lol::lol:
    තිලා පෙරන බඩු වලට දාන්නෙ, කැරපොත්තො, හූනො, ගැරඩි, තව ඔය පොඩි පොඩි සත්තු, ඉදල හිටල පාසානං කාල මැරුන මීයෝ, ඒ මීයො කාල මැරුන පූසෝ, බල්ලො, ගැඩිව්ලෝ, වගේ දේවල්නෙ :rofl:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මේත් ඒවගේම එකක්, මේකෙ ඉන්නෙ නයෙක්, මේක මගෙ යාලුවෙක් තායිලන්තෙන් ගත්ත එකක්, මැද බෝතලේ දිහා හොදට බැලුවොත් පෙනෙයි නයා පෙනේ පුප්පගෙන ඉන්නව

    n1663193409_50757_545.jpg

    ඔය සත්තු දාපුව බීවුවම පුරුශ ශක්තිය වර්ධනය වෙනව කියල තමයි කියන්නේ...හැබැයි ඕව හදන උන් තමයි කියන්නේ...
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    තාම දවස් 100 ගියෙ නෑ...බොන්න තමයි ඉන්නේ..:P:P:P

    ඔය වගේ මෙක්සිකන් බෝතලයක් එකපාරක් අපි ගැහුව, ඒකෙ අඩියෙ හිටියෙ පනුවෙක්, ඒත් ගැහුවට පස්සෙ තමයි තේරුනේ මෙක්සිකන් බඩු අපේ ලෝක්ල් ඒවට වඩා අන්තයි කියල :baffled:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔය වගේ මෙක්සිකන් බෝතලයක් එකපාරක් අපි ගැහුව, ඒකෙ අඩියෙ හිටියෙ පනුවෙක්, ඒත් ගැහුවට පස්සෙ තමයි තේරුනේ මෙක්සිකන් බඩු අපේ ලෝක්ල් ඒවට වඩා අන්තයි කියල :baffled:

    මේකත් ගහලම බලන්න ඕනා.මොන වගේද කියලා..
    චයින බඩුත් එහෙමම තමයි ඇඩ්ඩ්‍රස් නෑ:rofl::rofl: