ඔය පැත්ත සම්බන්දව ඉන්නෙත් තිලාම තමයි![]()



සිරාවට.. මොනවාද පත්තායන්ට අමතරව තියෙන්නේ?
ඕක චීන අරක්කු වර්ගයක් ඒකට තමයි දාන්නේ...වෙන මුකුත් දාන්නෙ නෑ..
තිලා පෙරන බඩු වලට දාන්නෙ, කැරපොත්තො, හූනො, ගැරඩි, තව ඔය පොඩි පොඩි සත්තු, ඉදල හිටල පාසානං කාල මැරුන මීයෝ, ඒ මීයො කාල මැරුන පූසෝ, බල්ලො, ගැඩිව්ලෝ, වගේ දේවල්නෙඔය පැත්ත සම්බන්දව ඉන්නෙත් තිලාම තමයි![]()

මේ ටිකේ මාකට එකේ තියෙන්නෙ සත්තු දාපු බඩුMmm... appo ada bonna be....![]()

මේත් ඒවගේම එකක්, මේකෙ ඉන්නෙ නයෙක්, මේක මගෙ යාලුවෙක් තායිලන්තෙන් ගත්ත එකක්, මැද බෝතලේ දිහා හොදට බැලුවොත් පෙනෙයි නයා පෙනේ පුප්පගෙන ඉන්නව
![]()
Mmm... appo ada bonna be....![]()
මේ ටිකේ මාකට එකේ තියෙන්නෙ සත්තු දාපු බඩු![]()



තාම දවස් 100 ගියෙ නෑ...බොන්න තමයි ඉන්නේ..![]()

ඔය වගේ මෙක්සිකන් බෝතලයක් එකපාරක් අපි ගැහුව, ඒකෙ අඩියෙ හිටියෙ පනුවෙක්, ඒත් ගැහුවට පස්සෙ තමයි තේරුනේ මෙක්සිකන් බඩු අපේ ලෝක්ල් ඒවට වඩා අන්තයි කියල![]()

