- Happy Birthday Elakiri.com -

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    සුබ උපන්දිනයක් එලකිරි එකට, තව අවුරුදු ගානක් ලංකව නොම්බර එකේ online community එක එලකිරි තමයි

    Aniwa :yes: thanks for the comment bro :) :)

    Manam Wish Kara But Anyway Happy Birth Day Elakiri.com

    Elaz thanks bro :)

    ammo....!
    athtama kiwwoth Elakiri eke frndlath ekka gathakarapu jivithaya nam mata kawada wath amathkawenne na...! mokada kiwwoth they help me when i want.... and ETC .....! ithin ehem loku addakimakuth ekka awrudu 4k giya...! thawath awrudu 50k yanakan Elakiriekka mama hamadama...!
    HAPPY B DAY

    :yes: Thanks bro :)
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    සුභම සුභ උපන් දිනයක් වේවා...
    ඕබ අප සියලු දෙනා හමු උන මේ සොදුරු නවාතැන් පලට
    Ud1294.jpg


    ඈපි නම් ඊයෙ රෑ 12 ඉදලම වැඩ :D:D
    http://www.elakiri.com/forum/showthread.php?t=605202

     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    නැවතත් පතනව සුබම සුබ උපන්දිනක් එලකිරි.කොම් .... එලකිරි ඉපදුන වසරෙ ඉදන් මෙ පවුලත් 1ක්ක ජිවත් වෙන්න ලැබිම හරිම වාසනාවක්.... ඇත්තටම එදා ඉදන් අද වෙනකන් පොස්ට් 1ක නොදාපු දවසක් තිබ්බත් නිකමට හරි එලකිරි පෙජ් 1ක බලල නොගිය දවසක් නම් නැ :D :D එ තරමටම එලකිරි අපිට සමිපයි... අපෙ රටෙන් පිට ඉන්න සහොදර සහොදරියන්ට එලකිරියෙ අගෙ තවත් වැඩි වැඩියෙන් දැනෙනව ඇති... ඇත්තටම ගෙදර ඉන්නව වගෙ හැගිමක් දැන්නෙ.... :) මෙවගෙ පවුලක් ගොඩනගන්න මුල් උන ගිටි ඇතුලු සියලුම දෙනාට ස්තුති!!!! තව තවත් අපෙ පවුල ශක්තිම කරගෙන ඉදිර්යෙන් ඉදිරියට යන්න...ජයම පතනව :D
    අයෙ අඩු නැතුව නියමෙටම ලියල තියෙනව රොන් අයිය.... එලම කිරි.... ග්‍රෆික්ස් පාරත් හරි ලස්ස්නයි මචං.... නුල බෙදාගත්තට හයොට පිං :D