මේ පිටියෙ අප්පුලා ඩිජිටල් බන කියන යුගයයි
ජාතිවාදය හා ආගම් වාදය මාර ආතල් ගෙන දෙයි. ජවිපෙ හා හෙළ උරුමය කරන්නේද මේ චූන් එකයි.
මේවා බල බලා ස්වයං වින්දනය කරන කිරි බබාලා රට ජාතිය ගොඩ දැමීමට ඩිජිටල් පෝරුම් වලට රොක් වී
එල ආතල් ගනිති.
අනේ තොපේ ගොංපාට් .....

පව් කියලත් හිතෙනවා උඹල වගේ උන් ගැන