adu tharame evage hithakinvath me veda karanavanam.........
නියමෙටම ලියලා....එල..
haha nice idea nangi ..you've presented it with humor and all the seriousness in all right places ..good post.
හෆොයි, කියන්න ඕන දේ කෙලින්ම කියලා
අපූරු නිර්මාණයක් සහෝ .......... විශිෂ්ටයි
පංකාදුයි නගේ.
ඒ පින් බලෙන් වත් අර කී බත් පත රටට හිතැති පීචක කැලට ලැබේවා.
(අනේ මෙ රෙප්?)
තිත්ත ඇත්ත!
නියම නිර්මානයක්
though this is the situation if we could work hard we could change this
එහෙම ගිලලා හරි දුක් විඳින ජනතාවට සෙතක් කරනවනම් අඩුම තරමේ පාසැල් දරුවන්ට හොඳ පෝෂ්‍ය පදාර්ථ ඇතුලත් කෑම වේලක්වත් සපයන්න පුලුවන් නම්..
නැති බැරි කමට නොකා නොබී අකුරු කරන්න එන අහිංසක පොඩි එවුන්ගේ බඩගින්නවත් නිවන්න පුලුවන් නම්......
රටක සමාජයක පාලකයින් වහ වහා ඔවුන්ගේ සිතුවිලි ධාරාව යොමු කල යුතු පැතිකඩයන්ගෙන් අත්‍යවශ්‍යම කරුණක්..
ඉතා අගනා ප්‍රහසනය මුසු කොට ලියන ලද කවි පෙලක්....තව දිගටම ලියන්න..ඔබට ජය...
නියමයි... හොඳ නිර්මාණයක්...
හෙහ් හෙහ් මාර ගති...!!!!!!!
ස්තූතියි අයියේ
එළුවන්ට පොස්ටර් පාප්ප දන් දුන් පිනෙන්, මන්ත්රීකම්!

Thank u sisnice creation
බොහොමත්ම ස්තූතියි සහෝදරී.හා..හා..එළුවන්ට පොස්ටර් පාප්ප දන් දුන් පිනෙන්, මන්ත්රීකම්!
හරිම අගෙයි.දුර්ලභ නිමිත්තක් අරගෙන ලස්සනට ලියලා තියනවා.ජය!
(මේ ඔයා කුෂාණී නෙවෙයිද?)![]()
. මං කෞෂි. මගෙන් ඕක අහපු 3 වෙනිය ඔයා.)ස්තූතියි යාලුනියම කණේ පාර... එලකිරි !

අනේ සහෝ මං මේක post කලේ අන්තිම මොහොතේ. කලින් වෙලාවක් ලැබුනෙ නෑ.අයියො එළු දානය ඉවර වුනාට පසුවයි
මම මේක දැක්කේ
කමක් නැහැ
කාලීන අනර්ඝ නිර්මාණයක් සහෝ..
ඔබට ජය.
patta
Thank u frndනියමයි සහෝදරී..
ලස්සන අදහස!!