එලු දානය

*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
adu tharame evage hithakinvath me veda karanavanam.........

ඒක නම් ඇත්ත. ස්තූතියි යාලු

නියමෙටම ලියලා....එල..

හුගක්ම ස්තූතියි යාලු

haha nice idea nangi ..you've presented it with humor and all the seriousness in all right places ..good post.

Thank u vry much Awantha ayye


:shocked: හෆොයි, කියන්න ඕන දේ කෙලින්ම කියලා :rofl:
අපූරු නිර්මාණයක් සහෝ .......... විශිෂ්ටයි

ස්තූතියි සහෝ

පංකාදුයි නගේ.
ඒ පින් බලෙන් වත් අර කී බත් පත රටට හිතැති පීචක කැලට ලැබේවා.


(අනේ මෙ රෙප්?)

ස්තූතියි සහෝ.
 

*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
තිත්ත ඇත්ත!
නියම නිර්මානයක්

ස්තූතියි යාලු

though this is the situation if we could work hard we could change this

thanks for the comment

එහෙම ගිලලා හරි දුක් විඳින ජනතාවට සෙතක් කරනවනම් අඩුම තරමේ පාසැල් දරුවන්ට හොඳ පෝෂ්‍ය පදාර්ථ ඇතුලත් කෑම වේලක්වත් සපයන්න පුලුවන් නම්..

නැති බැරි කමට නොකා නොබී අකුරු කරන්න එන අහිංසක පොඩි එවුන්ගේ බඩගින්නවත් නිවන්න පුලුවන් නම්......

රටක සමාජයක පාලකයින් වහ වහා ඔවුන්ගේ සිතුවිලි ධාරාව යොමු කල යුතු පැතිකඩයන්ගෙන් අත්‍යවශ්‍යම කරුණක්..


ඉතා අගනා ප්‍රහසනය මුසු කොට ලියන ලද කවි පෙලක්....තව දිගටම ලියන්න..ඔබට ජය...

හුගක් ස්තූතියි අයියේ ප්‍රතිචාරයට

නියමයි... හොඳ නිර්මාණයක්...

ස්තූතියි යාලු


හෙහ් හෙහ් මාර ගති...!!!!!!!
:D ස්තූතියි අයියේ
 
හා..හා..:lol:එළුවන්ට පොස්ටර් පාප්ප දන් දුන් පිනෙන්, මන්ත්‍රීකම්!
හරිම අගෙයි.දුර්ලභ නිමිත්තක් අරගෙන ලස්සනට ලියලා තියනවා.ජය!:D
(මේ ඔයා කුෂාණී නෙවෙයිද?):rolleyes:
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අයියො එළු දානය ඉවර වුනාට පසුවයි
    මම මේක දැක්කේ
    කමක් නැහැ
    කාලීන අනර්ඝ නිර්මාණයක් සහෝ..
    ඔබට ජය.
     

    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    :Dnice creation
    Thank u sis
    හා..හා..:lol:එළුවන්ට පොස්ටර් පාප්ප දන් දුන් පිනෙන්, මන්ත්‍රීකම්!
    හරිම අගෙයි.දුර්ලභ නිමිත්තක් අරගෙන ලස්සනට ලියලා තියනවා.ජය!:D
    (මේ ඔයා කුෂාණී නෙවෙයිද?):rolleyes:
    බොහොමත්ම ස්තූතියි සහෝදරී.

    (අනේ අම්මෝ නැතෝ:no:. මං කෞෂි. මගෙන් ඕක අහපු 3 වෙනිය ඔයා.)

    නියම කණේ පාර... එලකිරි !
    ස්තූතියි යාලු:D
    අයියො එළු දානය ඉවර වුනාට පසුවයි
    මම මේක දැක්කේ
    කමක් නැහැ
    කාලීන අනර්ඝ නිර්මාණයක් සහෝ..
    ඔබට ජය.
    අනේ සහෝ මං මේක post ක‍ලේ අන්තිම මොහොතේ. කලින් වෙලාවක් ලැබුනෙ නෑ.
    බොහො‍මත්ම ස්තූතියි