menna ape loku akka . oya thiyenne amalka dala kanna
habai othana apita kala iwara karaganna bari una cake ekakuth athi
apo uba tama podi ekek ne
api nam kanishteta gihin chande dala awa![]()




uba kollekuth nemelu kellekuth nemelu gay kenekuth neme mokekda ban uba ah???ubata manape denna.Im not gay machan
alo alo
sure da?

uba kollekuth nemelu kellekuth nemelu gay kenekuth neme mokekda ban uba ah???![]()
wow gud work machanමම එළකිරි ගැන කථාකරන්නේ ගොඩක් ආඩම්බරයෙන්.මොකද එළකිරි නිසා මම මගේ ජීවිතයට ලබාගත්තු දේවල් අපමණයි..... ඒ වගේම මට එළකිරි නිසා ගොඩාක් හොඳ යහළුවන් පිරිසකුත් ලැබුනා.ඒ අතරින් කිහිප දෙනක් විශේෂයි...එළකිරි ගැන කථාකරද්දි මට මගේ ජීවිතේ අමතක නොවෙන අත්දැකීමක් තියෙනවා.ඒ අපේ මහගෙදර(SL OLD HITS) හි සාමාජික සාමාජිකාවන් එකතුවී ආබාධිත සෙබලෙකුට රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රධානය කිරීම. එය එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නම්වූයේ නෑ.නමුත් අවසානයේ අපි ජය ගත්තා....
මා දන්නා තරමින් මින් පෙර කිසිම ONLINE COMMUNITY එකක එවැනි කර්තව්‍යක් වෙලා නැහැ.එම කටයුත්තේ නායකත්වය දැරූ රොන් අයියා ඇතුලු එම මහඟු කර්තව්‍යයට සහභාගී වූ සියළුම දෙනාවත් ගොඩක් ආදරයෙන් මතක් කරනවා.
තවත් චිරාත් කාලයක් මේ එළකිරි හුය වැජඹේවා!!!සියළු දෙනාටම බුදුසරණයි.
දෑස් අන්ධ පාදයක් අහිමි ආබාධිත සෙබළාට චෙක්පත ප්‍රාදනය කල මොහොත...
![]()
![]()
thila aththatama anuwa mokekda ban ....sathekda?heheheheshhh!!
happy birthday ek
man danui danne appa
thila aththatama anuwa mokekda ban ....sathekda?hehehehe

me party tama danneKo party nadda???????????????????????????

uba kollekuth nemelu kellekuth nemelu gay kenekuth neme mokekda ban uba ah???![]()

ube pawlagen ahaganinko 
maly wa gamen elewwata api gamene inneඔව්වා කියලා එයා තලා වෙයිද?![]()
mu danne ne game wena dewal 
maly wa gamen elewwata api gamene innemu danne ne game wena dewal
![]()

දැනගත්තත් ඉතින් කරන්න දෙයක් නෑ. මූව ගමෙන් පන්නල නිසාදැන ගත්තොත් නව නිංගිරාවයි නේ![]()
