දැන් බලාපොරොත්තු වූ ප්රතිථලය ජනතාව විසින් ලබා දී ඇත. දැන් රට හැරෙන්නේ කොයි අතට දැයි අප බලා සිටිමු. පළමු සංඥාව වනු ඇත්තේ කියූ පරිදි ඇමති මණ්ඩලය අඩු කරන්නේද යන්නයි. අපි ඔබේ ජයග්රහණය වෙනුවෙන් පෙනී සිටියේ හෙට දින රටේ සුබසිද්ධිය වෙනුවෙන් මිස පෞද්ගලික ලාභ බලාපොරොත්තුවෙන් නොවේ. පොරොන්දු ඉටු නොවුනොත් පාරට බසින්නටද අපි පසුබට නොවෙමු.
