Mr. President - We are awake

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    දැන් බලාපොරොත්තු වූ ප්‍රතිථලය ජනතාව විසින් ලබා දී ඇත. දැන් රට හැරෙන්නේ කොයි අතට දැයි අප බලා සිටිමු. පළමු සංඥාව වනු ඇත්තේ කියූ පරිදි ඇමති මණ්ඩලය අඩු කරන්නේද යන්නයි. අපි ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටියේ හෙට දින රටේ සුබසිද්ධිය වෙනුවෙන් මිස පෞද්ගලික ලාභ බලාපොරොත්තුවෙන් නොවේ. පොරොන්දු ඉටු නොවුනොත් පාරට බසින්නටද අපි පසුබට නොවෙමු.
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    බැස්සත් වැඩක් නෑ බුවා 2/3 පෙන්නුවම නගුට අනික් පැත්තෙ ගහගන්න වෙන්නෙ :D
     
    Last edited:

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    බැස්සත් වැඩක් නෑ බුවා 2/3 පෙන්නුවම නගුට අනික් පැත්තෙ ගහගන්න වෙන්නෙ :D

    2/3 නැතුව ලංකාවේ මොන මඟුලක් වත් වෙනස් කරන්න බෑනේ. අනික අපේ කාලකණ්ණි විපක්ෂය හොඳ දෙයක් ගෙනාවත් විරුද්ධ වෙනවනේ. ඒක හින්දා ආවොත් ආවා, ගියොත් ගියා කියලා තමයි ඔය ජනතාව 2/3 දීලා තියෙන්නේ.