ubala mokada hitanne dan tiyena SL music gana , dan ena hama sinduwakma kauru hari alut kenekge , habai tika kalekin u hoyagannawat na , hoda nama giya gayakayoge sindu enne nane dan vadiya ?

සංගීතය කියන්නෙ විශ්ව භාශාවක්.ඕනෙම කෙනෙකුට ඕනෙම නිර්මාණයක් කරන්න පුලුවන්.නමුත් ඒ දේ හරවත් හොඳ දෙයක් වෙන්න ඕනි.අද පවතින සංගීතය ගැන නම් සතුටුදායක වෙන්න නම් බෑ...


කස්සයි චාපයි තමයි දැනට ට්රැක් එකේ ඉන්න ඩබල
ඉරාජ් ගැන නම් කතා කරන්නෙ නෑ මොකද පෝස්ට් එකට කෙළවෙයි
භාතිය සංතුශ් එලකිරි
අනික් උන් මෙලෝ රහක් නෑ , මමනම් අහන්නෙත් නෑ![]()


