Sri Lanka Music Now ???????????

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සංගීතය කියන්නෙ විශ්ව භාශාවක්.ඕනෙම කෙනෙකුට ඕනෙම නිර්මාණයක් කරන්න පුලුවන්.නමුත් ඒ දේ හරවත් හොඳ දෙයක් වෙන්න ඕනි.අද පවතින සංගීතය ගැන නම් සතුටුදායක වෙන්න නම් බෑ... :no:
     
    Nov 4, 2009
    1,253
    37
    0
    Monkey Island
    සංගීතය කියන්නෙ විශ්ව භාශාවක්.ඕනෙම කෙනෙකුට ඕනෙම නිර්මාණයක් කරන්න පුලුවන්.නමුත් ඒ දේ හරවත් හොඳ දෙයක් වෙන්න ඕනි.අද පවතින සංගීතය ගැන නම් සතුටුදායක වෙන්න නම් බෑ... :no:

    aniwa
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    කස්සයි චාපයි තමයි දැනට ට්‍රැක් එකේ ඉන්න ඩබල
    ඉරාජ් ගැන නම් කතා කරන්නෙ නෑ මොකද පෝස්ට් එකට කෙළවෙයි :P
    භාතිය සංතුශ් එලකිරි
    අනික් උන් මෙලෝ රහක් නෑ , මමනම් අහන්නෙත් නෑ :lol:
     
    Nov 4, 2009
    1,253
    37
    0
    Monkey Island
    කස්සයි චාපයි තමයි දැනට ට්‍රැක් එකේ ඉන්න ඩබල
    ඉරාජ් ගැන නම් කතා කරන්නෙ නෑ මොකද පෝස්ට් එකට කෙළවෙයි :P
    භාතිය සංතුශ් එලකිරි
    අනික් උන් මෙලෝ රහක් නෑ , මමනම් අහන්නෙත් නෑ :lol:

    ow bn , un enava yanawa ..........
     
    Shan D

    Member
    May 28, 2008
    2,302
    102
    0
    CMB
    mekane machn Track akak karana akath lesi wedak nemei machn.. godak aya traks karanne godak katu kala... aluth uun nam anawa yanawa thama..bt music walata asa kena kohomahari hoda trak akak out karanna thama alws balanne...
     
    Arzeen

    Member
    Mar 21, 2008
    47
    1
    0
    ehema thamai ban issera parana sindhu walatath ohame thami kiwwe, dhen ahanawa. thawa awrudu 20kin meke hodai kiyai aluthen ene ewata dhos kiyai
    minisun ge hati oke
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ටකරන් වලට තඩිබානවා වගේ බන්.මෙලෝ රහක් නැ.මම නම් දැන් සිංහල සින්දු අහනවත් අඩුයි.අහන්ට දෙයක් නැ මචන්.කසුන් කල්හාර ගේ තමා හොඳම.අනික් ඔක්කොම කට්ටිය ගේ සින්දු වල මෙලෝ රහක් නැ බන්.නිකන් expire වෙච්චි කිරි වගේ :P :P :angry: :no: :(