EK Awrudu Kumariya Final

EK Awrudu Kumariya.....


  • Total voters
    313
  • Poll closed .

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ela ela jaya wewa :)
    machan oya dennama hondai
    chat karala anduraganna :D

    :D මේ ටිකේ සොසල් වෙන්න වෙලාවක් නෑ මචන් මම හොරෙන් හොරෙන් තමා ඔන්ලයින් එන්නෙත්
    ලබන මාසෙන් පස්සේ මම ෆ්‍රී ඊට පස්සේ ෆුල් සමාජ සේවෙ පාරක් දාන්නමකො කස්ටියව අදුන ගන්න :lol::lol:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අපෝ ඕක මහ එපා කරපු එකා!!:D
    මම මේ අහුවෙනකම් ඉන්නේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කරන්න !!:angry::angry::angry::rofl::P
    8.gif

    මොකද කියන්නේ ඦන්දේ දානවද නැද්ද?:frown:
    තාම හිතනව :rofl:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    සුදු වෑන් එකත් ලෑස්තියි! ඕකව දුටු තැන උස්සනවා:yes::yes:

    හිත හිත ඉන්න දෙයක් නෑ!! ඉක්මණට වෝට් කරන්න කිව්වෙ!:angry::rofl:
    සිරාවට බන් අවුට් ඔෆ් ජෝක්ස් මගෙ යාලුවො ඔක්කොම දෙන්නටම වෝට් කරල, අනේ මන්ද බන්, කවද්ද පෝල් එක ඉවරවෙන්නෙ ?
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    සිරාවට බන් අවුට් ඔෆ් ජෝක්ස් මගෙ යාලුවො ඔක්කොම දෙන්නටම වෝට් කරල, අනේ මන්ද බන්, කවද්ද පෝල් එක ඉවරවෙන්නෙ ?
    එහෙමද??
    පෝල් එක හෙට දවල් 12ට ඉවරයිලු:baffled::baffled:
    මම නම් වෝට් එකක් දැම්මා!!;)
    මාර ගේමක් මෙතන යන්නෙ පිස්සු හැදෙනවා!:nerd:
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    kaata vote karannada manda. mama me ekkenek wath danne ne. 98i 100 thiyena eke 99i 100i una nam hodai wage.
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    THANKS A LOT TO ALL THE PEOPLE WHO VOTED FOR AYESHA...
    MANY MANY THANKS... :) :love::D:D:D:D:D

    I'm really glad about your huge help and support towards her...

    she didnt want to contest in this poll, but she had to :)

    Thanks to all of you and
    All the best thilz :)

    thm14

    :P:P