ලබා_දුන්_සහායොගයට_ස්තුතියී.
සුභ අලුත් අවුරුද්දක් වේවා
සාමය සතුට සම්පත පිරි වාසනාවන්ත
නව වසරකට ආසිරි.
මට සහය දුන්න එ වගේම, මට අතහිත දුන්න
හෑමොටම මං මේ මොහොතේදි ස්තුතියි කරන්න කෑමතියී..
එ වගේම මට ඡන්දයක් නොදුන්න අයව මෙ වේලාවෙදි අමතක කරන්නේ නෑතුව ඉන්න මට බෑ..
මං දන්නවා, එ අය මට ඡන්දයක් නොදුන්නත් සිතින් මාහට කෑමෑත්තක් දක්වනවා කියලා.
මට සහයොගය දුන්න අයව නම් වශයෙන් මතක් කරන්න හිතුනත්,
නම් සදහන් කරන්න මට එ තරම් කෑමෑත්තක් නෑත්තේ, මට ඡන්දයක් නොදුන්න යහලුවන්ට එය අසාධාරණයක් වෙන හින්දා...
මොනවා උනත් මේ තරගයෙන් අපි දෙදෙනා අතර කිසිසේත්
අමනාපයක් වෛරයක් ඈති නොවිම ගෑන, සිතද්දිත් මට සන්තොසයි..
මේ වෙලාවේදිත්, මං කාර්යාලයේ සේවය කරගෙන ඉන්න නිසා..
මේ ත්රේඩ් එක පටන් ගන්න පරක්කු වුන එක ගෙන මං මුලින්ම කණගාටු වෙනවා..

ශාකි333 යහලුවා..
මගෙන් සුභ පෑතුම්,
යහලුවා මාත් එක්ක හොද තරගයක් දුන්නා...
එ ගෑන, මං සතුටු වෙනවා...මට දුකක් නම් දෑනෙන්නේ නෑ, මේ තරගයෙන් 2වෙනියා උනත්, හෙතුව, මාත් එක්ක යහලුවාන් පිරිසක් ඉන්නවා කියලා. දකින්න ලෑබිමත් මට සන්තොසයි..![]()