SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
අළුත් අවුරුද්ද වෙනුවෙන් නිතර අහන්න
නොලැබෙන ජෝතී ගැයු ලස්සනම ලස්සන ගීත කීපයක්....


jothi01.jpg

ටික වෙන්න වෙන්න නාන තොටේ
ආදරණිය ජෝති

Tika Wenna Wenna Nana Thote
H. R. Jothipala



අළුත් අවුරුද්ද වෙනුවෙන් නිතර අහන්න
නොලැබෙන ජෝතී ගැයු ලස්සනම ලස්සන ගීත කීපයක්....


jothi01.jpg

සීත රැයේ පායන් ප්‍රියේ
ආදරණිය ජෝති

Seetha Reye Payan Priye
H. R. Jothipala



අළුත් අවුරුද්ද වෙනුවෙන් නිතර අහන්න
නොලැබෙන ජෝතී ගැයු ලස්සනම ලස්සන දුර්ලභ ගීත කීපයක්....


jothi01.jpg

සුපෙම් කතන්දරේ
ආදරණිය ජෝති

Supem Kathandare
H. R. Jothipala






අළුත් අවුරුද්ද වෙනුවෙන් නිතර අහන්න
නොලැබෙන ජෝතී ගැයු ලස්සනම ලස්සන දුර්ලභ ගීත කීපයක්....


jothi01.jpg

සමුදුරයි රළයි
ආදරණිය ජෝති / ඉන්‍ද්‍රානි පෙරේරා

Samudurai Ralai
H. R. Jothipala & Indrani Perera






1225517466203_SubaKiya_B.jpg


රතු රෝස මලක පෙතිමත පිනි බින්දු තියාලා
පුන්සිරි සොයිසා

Rathu Rosa Malaka Pethimatha
Punsiri Soysa



බොහෝම ස්තුතියි සුරංග මේ ගීත කිහිපය මාත් ගත්තා!:D
 
Jan 15, 2009
9,238
368
0


451_lg.jpg


සියලූම සිතුම් පැතුම් බලාපොරොත්තු,
ඒ අයුරින්ම ඉටුවෙන
සෞභාග්‍යමත් නව වසරක් වේවා!


 

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....
    yaluwane mata meka lagadi bus ekaka yanakota ahuna song ekak. hariyatama ahune na. mama ahuna widiyata kiyannam.
    "Sudu muhudu weralee nalawee tharangaa, kaageda piliru dakee... e rupa chaaya.. obage nowedo..." onna oya wage...
    puluwan nam mata meka hoyala denna..
     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    සියලු දෙනාටම, සිතුම් පැතුම් සාර්තකව ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!​
     

    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    මහගෙදර අපේ සියළුම සහෝදර සහෝදරියන්ට ලබන්නවූ නව වසර සාමය සතුට සොම්නස පිරි දුක් කරදර නැති පැරණි බැදීම නැවතත් අළුත් වන ප්‍රීතිමත් සෞභ්‍යාගමත් නව වසරක්ම වේවා.......


    bdr7f9.jpg

     

    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    සියලු දෙනාටම, සිතුම් පැතුම් සාර්තකව ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!​

    33db6vt.jpg


    ඔබ සැමට වාසනාවන්ත සුභ නව වසරක් වේවා.!!!!!

    මේ අවුරුදු කාලේ - ලයනල් රන්වල

    කොහෙද අප්පේ දෙන්නත් එක්ක ගිහිල්ලා හිටියේ අපිනම් හිතුවෙ ඡන්ද වැඩ වලටවත් ගිහිල්ලද කියලයි....
    :nerd::lol::rofl::P

    දෙන්නටම සුභ අළුත් අවුරුද්දක් වේවා....:nerd:
     
    • Like
    Reactions: lakshitha2011

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අළුත් අවුරුද්දට මගෙන් මව් පිය ගුණ ගීයක්
    කවුරුවත් වැඩිය අහලා නැතුව ඇති මේක

    Jeewithaya Mata.mp3


    ජීවිතය මට උරුම කරදී
    ළය ලෙයින් කිරි කර පෙවූ
    ආදරෙන් සෙනෙහසින් මාව නැහැවූ
    ඔබයි මගේ අම්මා..
    ඔබයි මගේ අම්මා..

    දහස් උල්පත් මවාදී මගේ ලෝකය සරු කළා
    තෙත් ගුණය සඟවා මෙත් ගුණය පෙන්වූ
    ඔබයි අප්පච්චී..
    ඔබයි අප්පච්චී

    මුවරද සරි ඔබෙ ආදර සෙනෙහෙන්
    පහස ලබන්නම් මගෙ අම්මේ
    පහස ලබන්නම් මගෙ අම්මේ
    අම බිඳු සරි ඔබෙ නැන ගුණ ගඟුලෙන්
    පවස නිවන්නම් අප්පච්චී
    පවස නිවන්නම් අප්පච්චී

    අඳුරේ බොඳවන මගේ ලෝකයේ
    හිරු සඳු වූයේ ඔබ දෙපළයි
    හිරු සඳු වූයේ ඔබ දෙපළයි
    ගව් ගනනක් දුර ජීවිත සසරේ
    සැනසුම වූයේ ඔබ දෙපළයි
    සැනසුම වූයේ ඔබ දෙපළයි

    ජීවිතය මට උරුම කරදී
    ළය ලෙයින් කිරි කර පෙවූ
    ආදරෙන් සෙනෙහසින් මාව නැහැවූ
    ඔබයි මගේ අම්මා..
    ඔබයි මගේ අම්මා..

    දහස් උල්පත් මවාදී මගේ ලෝකය සරු කළා
    තෙත් ගුණය සඟවා මෙත් ගුණය පෙන්වූ
    ඔබයි අප්පච්චී..
    ඔබයි අප්පච්චී


    -සංජය / තරිඳු -
     
    Last edited:
    Status
    Not open for further replies.